ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,625
    167,233
    113
    එකමත් එක රටක

    ඇෆලටොක්සින් ඇති තවත් බොහෝ ආහාර තිබෙනවා.. හෙලිකලහොත් නිෂ්පාදන සමාගම් වැටෙනවා.. ජනතාව වස චුට්ටක් කෑවට කමක් නෑ..- ප‍්‍රමිති ආයතන ප‍්‍රධානී :baffled:

    ඇෆලටොක්සින් පිලිකාකාරක අඩංගු තවත් බොහෝ ආහාර වර්ග මෙරට වෙලදපලේ ඇති බව ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සදහන් කරයි.

    එහි අධ්‍යක්‍ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසන්නේ එම ආහාර වර්ග හෙලිකලහොත් ඒවා නිස්පාදන සමාගම් බිද වැටීමට ඉඩ තිබෙන බවයි.

    එනිසා ජනතාව පොඩි කාලයක් එම ආහාර භාවිත කරද්දී එම කාලය තුල අඩුපාඩු නිවැරදි කරන්නැයි නිෂ්පාදන සමාගම්වලට දන්වන බවද ඇය සදහන් කලාය.

    පිලිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කල සමාගම් තව දුරටත් තෙල් ගෙන්වන බවත් ආනයනය අත්හිටුවීමට තම ආයතනයට බලයක් නැති බවත් ඇය තව දුරටත් කියා සිටියි.

    හිරු නාලිකාව සමගින් සාකච්චාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කලාය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙම හින්ද හොඳයි මුන් වගේ උන්ට..වෙන රටකනම් මිනිස්සු මුංගෙ ගෙවලුත් ගිණි තියලා..
    කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
    උඹ ඔය උඹ ගැන නේද කියන්නෙ? :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
    ආ කියහන්කෝ ඒම රටක් සහ සාක්කි . අපිත් දැනගන්න ආසයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,625
    167,233
    113
    එකමත් එක රටක
    ආ කියහන්කෝ ඒම රටක් සහ සාක්කි . අපිත් දැනගන්න ආසයි
    sure එකට ඇමරිකාවේ. පොර ඇමරිකාවෙන් තමයි සාක්ෂි ගන්නේ ගොඩක්ම.. ;)
    USA වලත් අවුරුද්දට 2$ බදු මල්ලක් බෙදනවා කිව්වා එහෙ සතොසෙන් ද කොහෙද. :rofl:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ඔස්ටේලියාව..සාක්කි ගුගල් කරල හොයාගනින්
    සාක්කි එක්ක දාපන් යකෝ. හැම හුම්තම හොයාගෙන මෙතන හැමිනෙනවා . වැදගත් දෙයක් ඇහුවම අපිට හොයාගන්නලු .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාක්කි එක්ක දාපන් යකෝ. හැම හුම්තම හොයාගෙන මෙතන හැමිනෙනවා . වැදගත් දෙයක් ඇහුවම අපිට හොයාගන්නලු .
    රට කිව එතනින් එහාට,හොයන්ඩ බැරිනම් නිකා ඉදපන්, මට මේ හොය හොයා දෙන්ඩ ඕන කමක් නැ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113