වට්ස් ඇප් වල ෂෙයාර් වෙන අර වළහෙක් ගහපු සීන් එක දැක්කද? ඒ ලංකාවේ සීන් එකක්ද? මිනිස්සු පොළු වලින් ගහලා වළහා මරළා. මිහිහගේ මූණ කෑලි වලට. අම්මෝ
මැරිලා බන්. ඔය මුළු ඇඟම කෑලි වෙලා තියෙන්නේඌ මැරිලා නැත්ද බං
එහෙනං ඒක වෙන්න ඇති මේ.මාස තුනකට විතර කලින් ඕක අපේ group එකක දාලා තිබ්බා. ඊටත් පරණ ඇති මං හිතන්නෙ. යාලුවෙක් කිව්වා සිතුල්පව්වෙ වෙච්ච සීන් එකක් කියලා. වීඩියෝ එකකුත් තිබ්බා වලහා ගහන හැටි. ඇඟ හිරි වැටෙනවා ඒකට නම්![]()
ඒක ඉතිං වලහගෙන්ම තමයි අහන්න ඕනේ. උගෙන් අහන්න බෑ ඌ මැරිලාඇයි බං වලහා මූණ කන්නේ?

මාස තුනකට විතර කලින් ඕක අපේ group එකක දාලා තිබ්බා. ඊටත් පරණ ඇති මං හිතන්නෙ. යාලුවෙක් කිව්වා සිතුල්පව්වෙ වෙච්ච සීන් එකක් කියලා. වීඩියෝ එකකුත් තිබ්බා වලහා ගහන හැටි. ඇඟ හිරි වැටෙනවා ඒකට නම්![]()
මිනිහෙක් අහු උනොත් වලහා කෙලින්ම පෙරලගෙන හපන්නෙ මූන. කෑලි කෑලි ගලවලා අයින් කරන්නෙ. වැද්දොත් අලියට වඩා බයයි කැලේදි වලහා මුලිච්චි වෙනවට.ඇයි බං වලහා මූණ කන්නේ?
ඌ නැගිටිනව එතකොට මනුස්සයගෙ මූණ හරිය සෙට් වෙන්නෙ. නියපොතුත් සෑහෙන්න දිගයි. ස්පිට්ල්ගෙ පොතක තිබ්බ වලහ ගහල පපුව බරු ගහපු එකක් ගැන කතාවක්. ගොඩක් වෙලාවට සෑහෙන දුක් විදල මැරෙනව ගැහුවොත්.ඇයි බං වලහා මූණ කන්නේ?

මම ටීවී ප්‍රෝග්‍රෑම් එකක අහපු කතාවක්...මිනිහෙක් අහු උනොත් වලහා කෙලින්ම පෙරලගෙන හපන්නෙ මූන. කෑලි කෑලි ගලවලා අයින් කරන්නෙ. වැද්දොත් අලියට වඩා බයයි කැලේදි වලහා මුලිච්චි වෙනවට.
වෙන්ඩත් ඇති. මේ වෙනකන් ඔහොම සීන් එකක් පත්තරේකවත් ගියෙ නෑ. පත්තරකාරයෙක් මෙහෙ ඔහොම දෙයක් උනොත් ලේසියකට අත අරින්නෙත් නෑ. අඩු ගානෙ බුකියෙවත් පොඩ්ඩක් වයිරල් යන්න එපැයි. වීඩියෝ එකෙත් වීඩියෝ කරන එකා කෑ ගහන හැටි තෙරෙන්නෙ නෑ.මේක ඉන්දියාවෙ වගේ බන්.පිටිපස්සෙන් ඉන්න එකා අතෙ බැඳගෙන ඉන්න එක බලපන්.මම හින්දි ෆිල්ම් වල ඒ වගේ උන් දැකල තියනව.
මම හිතන් හිටියෙ උබට කියල වෙන්න ඇති කියලවලහගේ නියපොතු ඔය කියන තරම් උල් නං ඌ අතේ ගහන්නේ කොහොමද?