වළහා ගහපු සීන් එක

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වට්ස් ඇප් වල ෂෙයාර් වෙන අර වළහෙක් ගහපු සීන් එක දැක්කද? ඒ ලංකාවේ සීන් එකක්ද? මිනිස්සු පොළු වලින් ගහලා වළහා මරළා. මිහිහගේ මූණ කෑලි වලට. අම්මෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    viewer discretion advised
     
    Attachments

    • IMG-20220814-WA0002.jpg
      IMG-20220814-WA0002.jpg
      108.7 KB · Views: 349
    • IMG-20220814-WA0001.jpg
      IMG-20220814-WA0001.jpg
      102.7 KB · Views: 354
    • IMG-20220814-WA0004.jpg
      IMG-20220814-WA0004.jpg
      66.1 KB · Views: 355
    • IMG-20220814-WA0003.jpg
      IMG-20220814-WA0003.jpg
      32.6 KB · Views: 355

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මාස තුනකට විතර කලින් ඕක අපේ group එකක දාලා තිබ්බා. ඊටත් පරණ ඇති මං හිතන්නෙ. යාලුවෙක් කිව්වා සිතුල්පව්වෙ වෙච්ච සීන් එකක් කියලා. වීඩියෝ එකකුත් තිබ්බා වලහා ගහන හැටි. ඇඟ හිරි වැටෙනවා ඒකට නම් 😣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මාස තුනකට විතර කලින් ඕක අපේ group එකක දාලා තිබ්බා. ඊටත් පරණ ඇති මං හිතන්නෙ. යාලුවෙක් කිව්වා සිතුල්පව්වෙ වෙච්ච සීන් එකක් කියලා. වීඩියෝ එකකුත් තිබ්බා වලහා ගහන හැටි. ඇඟ හිරි වැටෙනවා ඒකට නම් 😣
    එහෙනං ඒක වෙන්න ඇති මේ.

    ඇයි බං වලහා මූණ කන්නේ?
    ඒක ඉතිං වලහගෙන්ම තමයි අහන්න ඕනේ. උගෙන් අහන්න බෑ ඌ මැරිලා :angry:
    ------ Post added on Aug 14, 2022 at 2:11 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,488
    113
    Colombo
    මාස තුනකට විතර කලින් ඕක අපේ group එකක දාලා තිබ්බා. ඊටත් පරණ ඇති මං හිතන්නෙ. යාලුවෙක් කිව්වා සිතුල්පව්වෙ වෙච්ච සීන් එකක් කියලා. වීඩියෝ එකකුත් තිබ්බා වලහා ගහන හැටි. ඇඟ හිරි වැටෙනවා ඒකට නම් 😣

    මේක ඉන්දියාවෙ වගේ බන්.පිටිපස්සෙන් ඉන්න එකා අතෙ බැඳගෙන ඉන්න එක බලපන්.මම හින්දි ෆිල්ම් වල ඒ වගේ උන් දැකල තියනව.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඇයි බං වලහා මූණ කන්නේ?
    මිනිහෙක් අහු උනොත් වලහා කෙලින්ම පෙරලගෙන හපන්නෙ මූන. කෑලි කෑලි ගලවලා අයින් කරන්නෙ. වැද්දොත් අලියට වඩා බයයි කැලේදි වලහා මුලිච්චි වෙනවට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ඇයි බං වලහා මූණ කන්නේ?
    ඌ නැගිටිනව එතකොට මනුස්සයගෙ මූණ හරිය සෙට් වෙන්නෙ. නියපොතුත් සෑහෙන්න දිගයි. ස්පිට්ල්ගෙ පොතක තිබ්බ වලහ ගහල පපුව බරු ගහපු එකක් ගැන කතාවක්. ගොඩක් වෙලාවට සෑහෙන දුක් විදල මැරෙනව ගැහුවොත්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මිනිහෙක් අහු උනොත් වලහා කෙලින්ම පෙරලගෙන හපන්නෙ මූන. කෑලි කෑලි ගලවලා අයින් කරන්නෙ. වැද්දොත් අලියට වඩා බයයි කැලේදි වලහා මුලිච්චි වෙනවට.
    මම ටීවී ප්‍රෝග්‍රෑම් එකක අහපු කතාවක්...

    වළහෙක් මිනිස්සුන්ට ඇටෑක් කරන්නෙ, තමුන්ට තර්ජනයක් කියල හිතල... වළස්සු කොටි වගේ පන්නල මරල ගොදුරු කරගන්නෙ නෑ...
    වළහෙක් අපිව දැකල එලවගෙන එනවනං,
    නවතින්නෙ නැතුව දුවන්න ඕනෙ. එතකොට වළහ ටික දුරක් පන්නල, තමුන්ට තර්ජනයක් නෑ කියල තේරුනාම නවතිනව...

    ලඟට එනකල් බලං හිටියොත් සොරි තමයි...

    වළහ ඇටෑක් කරනකොට කකුල් දෙකෙන් හිටගෙන අත් දෙකෙන් ගහනව...
    වළහෙක් පස්සෙ ගාත් වලින් හිටගත්තම මනුස්සයෙකුට වඩා උසයි. ඒකයි අත් වලින් ගහන පාර මූණටම වදින්නෙ....
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේක ඉන්දියාවෙ වගේ බන්.පිටිපස්සෙන් ඉන්න එකා අතෙ බැඳගෙන ඉන්න එක බලපන්.මම හින්දි ෆිල්ම් වල ඒ වගේ උන් දැකල තියනව.
    වෙන්ඩත් ඇති. මේ වෙනකන් ඔහොම සීන් එකක් පත්තරේකවත් ගියෙ නෑ. පත්තරකාරයෙක් මෙහෙ ඔහොම දෙයක් උනොත් ලේසියකට අත අරින්නෙත් නෑ. අඩු ගානෙ බුකියෙවත් පොඩ්ඩක් වයිරල් යන්න එපැයි. වීඩියෝ එකෙත් වීඩියෝ කරන එකා කෑ ගහන හැටි තෙරෙන්නෙ නෑ.