වළහා ගහපු සීන් එක

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    පව් යකෝ ඒ සතා. අපිත් හරක් ඌරො එළුවො කුකුලො මාළු කෑවා කියලා අනිත් හරක් ඌරෝ එළුවො කුකුල්ලු මාළු අපිව මරන්න එනවද.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වලහගේ නියපොතු ඔය කියන තරම් උල් නං ඌ අතේ ගහන්නේ කොහොමද?
    පුසගෙත් තියෙන්නෙහ් .. නොර්මල් වෙලාවට ඇතුලේ සෙෆ් එකෙ ට්හියෙනවා .... ෆක් එකක් දෙන්නහ් ඔනි උනම එලිය එනවා
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    සමහර විට උන්ට අතේ ගහන්න බැරුව ඇති. ඒක වෙන්නැති මෙච්චර තරහිං ඉන්නේ
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    පව් යකෝ ඒ සතා. අපිත් හරක් ඌරො එළුවො කුකුලො මාළු කෑවා කියලා අනිත් හරක් ඌරෝ එළුවො කුකුල්ලු මාළු අපිව මරන්න එනවද.
    තෝ වගේ මෝඩයෙක් නම් වලහා කාලම මැරෙන්න ඕනේ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    The-Revenant-meme.jpg
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මම ටීවී ප්‍රෝග්‍රෑම් එකක අහපු කතාවක්...

    වළහෙක් මිනිස්සුන්ට ඇටෑක් කරන්නෙ, තමුන්ට තර්ජනයක් කියල හිතල... වළස්සු කොටි වගේ පන්නල මරල ගොදුරු කරගන්නෙ නෑ...
    වළහෙක් අපිව දැකල එලවගෙන එනවනං,
    නවතින්නෙ නැතුව දුවන්න ඕනෙ. එතකොට වළහ ටික දුරක් පන්නල, තමුන්ට තර්ජනයක් නෑ කියල තේරුනාම නවතිනව...

    ලඟට එනකල් බලං හිටියොත් සොරි තමයි...

    වළහ ඇටෑක් කරනකොට කකුල් දෙකෙන් හිටගෙන අත් දෙකෙන් ගහනව...
    වළහෙක් පස්සෙ ගාත් වලින් හිටගත්තම මනුස්සයෙකුට වඩා උසයි. ඒකයි අත් වලින් ගහන පාර මූණටම වදින්නෙ....
    වලහ කියන්නේ cute සතෙක් නෙමෙයිද බන්?
    teddy ල එහෙම ඉන්නේ hug කරන්නනෙ ඔය ඉමොජි ස්ටිකර් එහෙම තියෙන්නේ?
    ඌ දුවගෙන එන්නේ hug එකක් දෙන්න නෙමෙයිද?
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    වලහ කියන්නේ cute සතෙක් නෙමෙයිද බන්?
    teddy ල එහෙම ඉන්නේ hug කරන්නනෙ ඔය ඉමොජි ස්ටිකර් එහෙම තියෙන්නේ?
    ඌ දුවගෙන එන්නේ hug එකක් දෙන්න නෙමෙයිද?
    Gon harakek thamuse
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වලහා පව් හැබැයි. මේක නම් ලංකාවෙ නෙවෙයි ඒ උනාට. ෆොටෝ එකේ උන් දාගෙන ඉන්න සෙරෙප්පු වලින් කියන්න පුලුවන්. හැබැයි ලංකාවෙත් ඔහොම ගහල මැරුවා. වලහෙක් නෙවෙයි කොටියෙක්. කිලිනොච්චියේ
     
    • Sad
    Reactions: Solo Rider and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    වලහ කියන්නේ cute සතෙක් නෙමෙයිද බන්?
    teddy ල එහෙම ඉන්නේ hug කරන්නනෙ ඔය ඉමොජි ස්ටිකර් එහෙම තියෙන්නේ?
    ඌ දුවගෙන එන්නේ hug එකක් දෙන්න නෙමෙයිද?
    හග් කරල කිස් එකකුත් දීල... ඕවර්ඩෝස් වෙච්ච එකෙක් උඩ ඉන්නෙ....😃
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕක ලංකවේ වෙච්ච දෙයක් නෙවෙයි බන්..
    මාස තුනකට විතර කලින් ඕක අපේ group එකක දාලා තිබ්බා. ඊටත් පරණ ඇති මං හිතන්නෙ. යාලුවෙක් කිව්වා සිතුල්පව්වෙ වෙච්ච සීන් එකක් කියලා. වීඩියෝ එකකුත් තිබ්බා වලහා ගහන හැටි. ඇඟ හිරි වැටෙනවා ඒකට නම් 😣
    මේක ඉන්දියාවෙ වගේ බන්.පිටිපස්සෙන් ඉන්න එකා අතෙ බැඳගෙන ඉන්න එක බලපන්.මම හින්දි ෆිල්ම් වල ඒ වගේ උන් දැකල තියනව.
    ඔව් මේක ඉන්දියාවේ සින් එකක්. මම reddit එකේ දැක්ක මිට කලින් මේක..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මනුස්සයනන් මැරිල නැහැ වගේ නේද?

    මොනව උනත් උනත් මනුස්සයයි වලහයි දෙන්නම පව්. ආත්මාරක්ෂාවට ඇරෙන්න තරහට සතෙක්ව ගහල මරන එකනන් අනුමත කරන්න බෑ. සතෙක්ට තේරුමක් නෑ හොද නරක. ඌට තේරෙන් නෑ මූට ගැහුවම රිදෙනව අරව මේවා.

    එක පාරක් වෙන රටක තිබ්බ ප්‍රසිද්ද සිද්දියක් කෙල්ලෙකුයි උගෙ මාමයිද කොහෙද කැලේ ගිහින් වලහෙක් සෙට් වෙලා. මාමව එහෙම්ම මරල. කෙල්ලටත් බාගෙට ගහල පස්සෙ අරූ පැටවුත් එක්කන් ඇවිල්ල ඇගේ යට ඉදන් කන්න අරන් පණ පිටින්ම. ඇගේ බාගයක් කකා තියෙද්දි කෙල්ල අම්මට කෝල් කරල කතා කරල තිබ්බ. ටික වෙලාවක් යද්දි කෙල්ල කියල තිබ්බ pain එකක් නැති උනා කියල. ෂුෂුම්නාව කැඩිල වෙන්න ඇති. Rescue team යද්දිත් මැරිල ඉවරයි. වලහවයි පැටවු ටිකවයිත් හොයල මරල තිබ්බ.
     
    • Wow
    • Like
    Reactions: Poththa and NRTG