පව් යකෝ ඒ සතා. අපිත් හරක් ඌරො එළුවො කුකුලො මාළු කෑවා කියලා අනිත් හරක් ඌරෝ එළුවො කුකුල්ලු මාළු අපිව මරන්න එනවද.
පුසගෙත් තියෙන්නෙහ් .. නොර්මල් වෙලාවට ඇතුලේ සෙෆ් එකෙ ට්හියෙනවා .... ෆක් එකක් දෙන්නහ් ඔනි උනම එලිය එනවාවලහගේ නියපොතු ඔය කියන තරම් උල් නං ඌ අතේ ගහන්නේ කොහොමද?
කන්නෙ නෑ බං පහුරු ගානවාඇයි බං වලහා මූණ කන්නේ?
තෝ වගේ මෝඩයෙක් නම් වලහා කාලම මැරෙන්න ඕනේ.පව් යකෝ ඒ සතා. අපිත් හරක් ඌරො එළුවො කුකුලො මාළු කෑවා කියලා අනිත් හරක් ඌරෝ එළුවො කුකුල්ලු මාළු අපිව මරන්න එනවද.
වලහ කියන්නේ cute සතෙක් නෙමෙයිද බන්?මම ටීවී ප්රෝග්රෑම් එකක අහපු කතාවක්...
වළහෙක් මිනිස්සුන්ට ඇටෑක් කරන්නෙ, තමුන්ට තර්ජනයක් කියල හිතල... වළස්සු කොටි වගේ පන්නල මරල ගොදුරු කරගන්නෙ නෑ...
වළහෙක් අපිව දැකල එලවගෙන එනවනං,
නවතින්නෙ නැතුව දුවන්න ඕනෙ. එතකොට වළහ ටික දුරක් පන්නල, තමුන්ට තර්ජනයක් නෑ කියල තේරුනාම නවතිනව...
ලඟට එනකල් බලං හිටියොත් සොරි තමයි...
වළහ ඇටෑක් කරනකොට කකුල් දෙකෙන් හිටගෙන අත් දෙකෙන් ගහනව...
වළහෙක් පස්සෙ ගාත් වලින් හිටගත්තම මනුස්සයෙකුට වඩා උසයි. ඒකයි අත් වලින් ගහන පාර මූණටම වදින්නෙ....
Gon harakek thamuseවලහ කියන්නේ cute සතෙක් නෙමෙයිද බන්?
teddy ල එහෙම ඉන්නේ hug කරන්නනෙ ඔය ඉමොජි ස්ටිකර් එහෙම තියෙන්නේ?
ඌ දුවගෙන එන්නේ hug එකක් දෙන්න නෙමෙයිද?
හග් කරල කිස් එකකුත් දීල... ඕවර්ඩෝස් වෙච්ච එකෙක් උඩ ඉන්නෙ....වලහ කියන්නේ cute සතෙක් නෙමෙයිද බන්?
teddy ල එහෙම ඉන්නේ hug කරන්නනෙ ඔය ඉමොජි ස්ටිකර් එහෙම තියෙන්නේ?
ඌ දුවගෙන එන්නේ hug එකක් දෙන්න නෙමෙයිද?
meekada?
thone mamada?Gon harakek thamuse
මාස තුනකට විතර කලින් ඕක අපේ group එකක දාලා තිබ්බා. ඊටත් පරණ ඇති මං හිතන්නෙ. යාලුවෙක් කිව්වා සිතුල්පව්වෙ වෙච්ච සීන් එකක් කියලා. වීඩියෝ එකකුත් තිබ්බා වලහා ගහන හැටි. ඇඟ හිරි වැටෙනවා ඒකට නම්![]()
ඔව් මේක ඉන්දියාවේ සින් එකක්. මම reddit එකේ දැක්ක මිට කලින් මේක..මේක ඉන්දියාවෙ වගේ බන්.පිටිපස්සෙන් ඉන්න එකා අතෙ බැඳගෙන ඉන්න එක බලපන්.මම හින්දි ෆිල්ම් වල ඒ වගේ උන් දැකල තියනව.