ව්යවසායකත්ව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මට මෙන්න මේ වචනේ හරියට තේරුම දන්නේ නැහැ. ව්යවසායකත්ව කියන්නේ මොකක්ද. පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද ?
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නව ව්‍යාපාරික අවස්ථා හොයාගෙන ඒක සාර්ථක කරගන්න උනන්දු වෙන අය සහ ඒ උනන්දුව (ව්‍යවසායකයා කියන්නෙ ඒ ඩයල් එකට)

    Entrepreneurship is the process of designing, launching, and running a new business

    අර අපේ උන් කඩේ බෝඩ් එකට එන්ටර්ප්‍රයිසස් කියල නොදැන උනත් දාන්නේ ඔය එන්ටර්ප්‍රීනියර්ෂිප් එකෙන් කැඩිල ආපු වචනයක් තමයි
     
    Last edited:
    • Like
    Reactions: Anti BBS

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට මෙන්න මේ වචනේ හරියට තේරුම දන්නේ නැහැ. ව්යවසායකත්ව කියන්නේ මොකක්ද. පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද ?

    Ekiyanne Entrepreneurship walat amachan.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට මෙන්න මේ වචනේ හරියට තේරුම දන්නේ නැහැ. ව්යවසායකත්ව කියන්නේ මොකක්ද. පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද ?

    Erozan gen ahapan, uu dannawa...:lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • නව ව්‍යාපාරික අවස්ථා හොයාගෙන ඒක සාර්ථක කරගන්න උනන්දු වෙන අය සහ ඒ උනන්දුව (ව්‍යවසායකයා කියන්නෙ ඒ ඩයල් එකට)

    අප්පටසිරි, මෙන්න මෙයා ඇවිත් :shocked::shocked:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නව ව්‍යාපාරික අවස්ථා හොයාගෙන ඒක සාර්ථක කරගන්න උනන්දු වෙන අය සහ ඒ උනන්දුව (ව්‍යවසායකයා කියන්නෙ ඒ ඩයල් එකට)

    Entrepreneurship is the process of designing, launching, and running a new business

    අර අපේ උන් කඩේ බෝඩ් එකට එන්ටර්ප්‍රයිසස් කියල නොදැන උනත් දාන්නේ ඔය එන්ටර්ප්‍රීනියර්ෂිප් එකෙන් කැඩිල ආපු වචනයක් තමයි

    බොහොම ස්තුතියි. ඉතා හොඳ පැහැදිලි කිරීමක්.
     
    Bs kolla

    Member
    Apr 11, 2016
    31
    4
    0
    Srilanka
    nawa wyapaara awastha handunagena .ewa kriyathmaka kireemedi athiwiya haki awadanam walata muhuna demin.nawyatha (innovations)bihi kireema.
    Land,labor,capital kiyana factors ekata ekathu karala wyapara aramba karala sarthakawa pawathwagena yamai wyawasayakayage karya