මට මෙන්න මේ වචනේ හරියට තේරුම දන්නේ නැහැ. ව්‍යවසායකත්ව කියන්නේ මොකක්ද. පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද ?
මට මෙන්න මේ වචනේ හරියට තේරුම දන්නේ නැහැ. ව්‍යවසායකත්ව කියන්නේ මොකක්ද. පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද ?

manasika rogiya awith.
Belli duwagena aawa... Kanu nethuwa slab eka demmada hinganno..

නව ව්‍යාපාරික අවස්ථා හොයාගෙන ඒක සාර්ථක කරගන්න උනන්දු වෙන අය සහ ඒ උනන්දුව (ව්‍යවසායකයා කියන්නෙ ඒ ඩයල් එකට)

නව ව්‍යාපාරික අවස්ථා හොයාගෙන ඒක සාර්ථක කරගන්න උනන්දු වෙන අය සහ ඒ උනන්දුව (ව්‍යවසායකයා කියන්නෙ ඒ ඩයල් එකට)
Entrepreneurship is the process of designing, launching, and running a new business
අර අපේ උන් කඩේ බෝඩ් එකට එන්ටර්ප්‍රයිසස් කියල නොදැන උනත් දාන්නේ ඔය එන්ටර්ප්රීනියර්ෂිප් එකෙන් කැඩිල ආපු වචනයක් තමයි