ව්‍යංගාර්තය

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියුබාව කියන්නේ බිල් ක්ලින්ටනුත් දන ගහපු රටක්.... පොරක් ඔය කියුබාවට ප්‍රහාර එල්ල කරලා නෝන්ඩි වුනා... ඕක සෑහෙන බලවත්.... :lol::lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කියුබාව කියන්නේ බිල් ක්ලින්ටනුත් දන ගහපු රටක්.... පොරක් ඔය කියුබාවට ප්‍රහාර එල්ල කරලා නෝන්ඩි වුනා... ඕක සෑහෙන බලවත්.... :lol::lol:
    ක්ලින්ටන් විතරක් නේමේ මචන් මල් මම එහෙම ඉක්කෝලේ යන පොඩි කාලේ හිතන් හිටියේ කියුබන් කාරයෝ කියන්නේ මාර දෙයක් ජීවීතේට බලන්න වත් ලැබේන්නේ නැති වෙයි කියලා.. පස්සේ නේ දන්නේ කියබාව හරි සිම්පල් ප්ලැන් එකක් කියලා:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ක්ලින්ටන් විතරක් නේමේ මචන් මල් මම එහෙම ඉක්කෝලේ යන පොඩි කාලේ හිතන් හිටියේ කියුබන් කාරයෝ කියන්නේ මාර දෙයක් ජීවීතේට බලන්න වත් ලැබේන්නේ නැති වෙයි කියලා.. පස්සේ නේ දන්නේ කියබාව හරි සිම්පල් ප්ලැන් එකක් කියලා:lol::lol:

    :lol::lol:

    මුලින් කාටත් හිතෙන්නෙ එහෙම තමයි.. ඒත් ඉතිං එක පාරක් කියුබාවට ගියහම තේරෙනවා කියන තරම් ලොකු කමක් නෑ කියලා... අපිට ඉතිං ඕනේ නම් කියුබාව අපේ ලඟ දන ගස්සන්නත් පුලුවං.. නැද්ද..?? :lol::lol::lol:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :lol::lol:

    මුලින් කාටත් හිතෙන්නෙ එහෙම තමයි.. ඒත් ඉතිං එක පාරක් කියුබාවට ගියහම තේරෙනවා කියන තරම් ලොකු කමක් නෑ කියලා... අපිට ඉතිං ඕනේ නම් කියුබාව අපේ ලඟ දන ගස්සන්නත් පුලුවං.. නැද්ද..?? :lol::lol::lol:
    අනිවා මචං
    කියුබාවෙත් අගේ තියෙන්නේ ටික කාලයක්
    ටික කාලයක් ගියාම ක්ලේමො දැම්මත් අව්ලක් නෑ කියනවලු:rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා මචං
    කියුබාවෙත් අගේ තියෙන්නේ ටික කාලයක්
    ටික කාලයක් ගියාම ක්ලේමො දැම්මත් අව්ලක් නෑ කියනවලු:rofl::rofl:

    :lol::lol::lol::lol:

    හිටපු ගමන් මල්ටි බැරලුත් ගහනවලු.....:rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනිවා මචං
    කියුබාවෙත් අගේ තියෙන්නේ ටික කාලයක්
    ටික කාලයක් ගියාම ක්ලේමො දැම්මත් අව්ලක් නෑ කියනවලු:rofl::rofl:

    කාලයක් යද්දි කිසිම කරදරයක් නැතුව අඩි 72කේ ප්‍රයිමුවර් එකක් "U"ටන් එකක් ගහල එන්න පුලුවන්
    4i6s136.gif

    2009_08_25_International_9800i_Kotka.jpg
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කියුබාව ඉදිරියේ දනගහන්න එපා කියලයි මං මේ සහෝදර වරැන්ට කියනවා :lol::lol::P:P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මාල වලලු සැදු රතුරන් මකාලා
    කොයි හු.. .. ත් එකයි බැලුවම හු..ලා
    ඒ බව නොදත් අපේ හු.. .. ගෙ පුතාලා
    නො..කා මැරෙයි එක හු.. .. ක් පතාලා

    ROFL....
    Rep ++ for u
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    කාලයක් යද්දි කිසිම කරදරයක් නැතුව අඩි 72කේ ප්‍රයිමුවර් එකක් "U"ටන් එකක් ගහල එන්න පුලුවන්
    ඒ වෙලාවට ගෙදර මිනිස්සුන්ට ඉතිං කනක් ඇහිලා ඉන්න නැතිලූ...
    විලි ලැජ්ජාවෙ සංතොසයි:lol::lol::lol: