කියුබාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එන්න ඇතුලට..
    බයවෙන්න දෙයක් නෑ

    කියුබාව නම් රට මුල් අවදියේ ගස් කොලන් කිසිවක් නොමෑති ගල්පර දෙකකට මෑදි වු ආරක්ශා සහිත තෑනිතලා මුඩු බිමකි.එය සතුරන්ගෙන් බේරා ගෑනිමට ස්භාවදර්මයා විසින් කරවන ලද ආරක්ශිත බෑම්මක් බව බෑලූ බෑල්මට පෙනේ.එය වර්ශ 10 ක් 15 ක් පමන යන තෙක් කුඩා දිය පහරකින් පමනක් සමන්විත වෙන බව පතපොතේ සදහන් වේ.
    එහෙත් වර්ශ 10 ක් 15 ක් කාලයේදි යම් හේතුවක් නිසා මෙම දිය අගල අසල කිසියම් දෙදිරීමක් අතිවේ.
    එවිට ගල් පර අතරින් ලොදිය ගෑලීමක් ඈති වේ.
    තවද මෙම දෙදිරීම හේතුවෙන් දිය අගල සාමන්ය විලක් බවට පත්වේ.මෙය කියුබාවේ පිබිදීම යයි කියනු ලෑබේ. එතෙක් මුඩු බිමක්ව පෑවති කියුබාව ක්‍රමක්ක්‍රමයෙන් සිහින් ගස් කොලන් වෑඩී සාරවත් ප්‍රදේශයක් බවට පත් වේ.නමුත් මෙම ගස් කොලන් විශේශය කියුබාවට පමනක් සීමා වේ. ඒ එහි අගය හා අලන්කාරය වෑඩි කරන්නක් බදුය.
    එහෙත් ලෝදිය ගලන විට දෙපස ඈති ගස් කොලන් දුක්බර ස්භාවක් ගනි.මෙහි ලොදිය ගලන බවට ලකුනූ පහල වූ විට එහි වෑසියන් තාවකාලික බෑම්මක් මගින් අවට ප්‍රදේශ ආරක්ශා කර ගනී. කියුබාව ඉතා කලබල කාරීය.මෙම කලබලකාරී බව කියුබාවෙ පිබිදීමෙන් පසු ඈතිවූවක් බව තතු දත්තො පවසති.
    පයිසාල් රට වෑසියෝ සටන් කරනුයෙ කියුබාවේ ඈති ප්‍රදේශ අල්ලා ගෑනීමටය.සටන් ඈවිලී ඌග්‍ර අවස්තාවට පත්වන විට කියුබාවේ ඉහල ප්‍රදේශ වල ඈති කදු මුදුන් දෙකටද නොයෙකුත් අන්දමේ තෑලීම් සීරීම් වෑනි වද හින්සා වලට භාජනය වීමට සිදුවේ.එය කියුබාවෙ වෑසියන් හට ඉතාමත් ප්‍රිතියක් ගෙන දෙන්නක් බව තතු දන්නො පවසති.කාගේත් සෑලකීමට බදුන් වන කියුබාවේ සාරවත් ප්‍රදේශවලට පහර දීමටය.
    එම අරමුන ඉටුකර ගෑනීමට නොහෑකි අවස්තා වල සාරවත් ප්‍රදේශ වල පහල ඈති අගල් වලට පහර දේ.පහර දීමට නොහෑකී වූ විට පයිසාල් වෑසියොඉ කියුබාව සිතින් මවාගෙන ඉබාගාතේ අත් බොම්බ ප්‍රහාර එල්ල කොට සෑහිමකට පත්වේ.
    බල සම්පන්න අවි අමොරාගෙන සටන් කොට ජය ගෙන හෝ පෑරදි එම අවිය පහත හෙලා ගෙන සිය රටවල් බලා ආපසු යති. කියුබාව ස්භාවයෙන් කුඩා වුවත් රාජබල ඈති තේජන්විත රජුන් පවා කියුබාව ඉදිරියේ දන නමති.සටන් වල ඌග්‍ර අවස්තා වල කියුබාව සුදු මිශ්‍ර රතු වර්නයෙන් දිස්වේ. සෑම සටනක් අවසානයේම පයිසාල්වෑසියන් විසින් මහා ජල කදක් කියුබාවට මුදා හරී. මෙය කියුබානුවන් සාමයේ ජල කද ලෙස හදුන්වනු ලෑබේ. අවසානයේ කියුබාව මහා වර්ශාවකින් නෑහෑවී තිරිසන් තත්වයට පත්වේ.කියුබාව කුඩා වුවත් එයින් මහා රජවරු පවා බිහිවූ බවට පත පොතේ සදහන් වේ. කියුබාව අපේය. අප කියුබාවටය. දේවියන්ගෙ නාමයෙන් කියුබාවට ඈගිලි නොගසනු.

    මෙයට පයිසාල් සහෝදරයන්

    මැසේජ් එකකිං ආවේ ;)

    කියුබාවට ඇත්තටම ගිහිං තියෙන උං අදහස් කියාගෙන යං :cool: :lol:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම ගියා කියුබාවට 2015 දී. Havana කියන්නේ කියුබාවේ අග නගරය. කියුබාවේ පවතිනේ පිරිහිණු පාලන තන්ත්‍රයක්. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. කොමියුනිස් පාලනයක් පවතින්නේ.

    කියුබානු වැසියන් තවම පාවිච්චි කරන්නේ 1960 දශකයේ ලෝකයේ භාවිත කරපු මෝටර් රථ. නවීන වාහන පාවිච්චි කරන්නේ රාජ්‍ය පාලකයින් සහ රට වැසියන්ගෙන් කිහිප දෙනෙකු විතරයි. නවීන වාහන ආනයනය තහනම් කරලා තියෙන්නේ.

    අන්තර්ජාලයට විශාල සිමා බන්ධන පනවලා තියෙන්නේ. ෆිදෙල් කස්ත්‍රෝ හොඳ නායකයෙක් උනත් ඔහුගේ පාලනය ඒකාධිපති විදිහට ගෙන ගියේ. ලෝකයේ රටවල් ඉදිරියට යනකොට කියුබාව , උතුරු කොරියාව වගේ රටවල් පස්සෙන් පස්සට යනවා. එම රටවල් තවම පවතින්නේ 60 දශකයේ ලක්ෂණ. සැඟවුණු ආර්ථිකයන් ඇති රටවල්. මිනිස්සුන්ව කොටු කරලා තියාගෙන ඉන්නේ.

    කියුබාවේ විදියක් සහ පැරණි වාහන.

    da4c2c6403472e8833e5952b2d75e04f.jpg

    TIP : කියුබාවට යනවා නම් ඔබ දුම් බොන්නෙකු නම් කියුබන් සුරුට්ටුවක රස විඳින්න අමතක කරන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,699
    7,892
    113
    මෙන්න මෙතන...
    මම ගියා කියුබාවට 2015 දී. Havana කියන්නේ කියුබාවේ අග නගරය. කියුබාවේ පවතිනේ පිරිහිණු පාලන තන්ත්‍රයක්. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. කොමියුනිස් පාලනයක් පවතින්නේ.

    කියුබානු වැසියන් තවම පාවිච්චි කරන්නේ 1960 දශකයේ ලෝකයේ භාවිත කරපු මෝටර් රථ. නවීන වාහන පාවිච්චි කරන්නේ රාජ්‍ය පාලකයින් සහ රට වැසියන්ගෙන් කිහිප දෙනෙකු විතරයි. නවීන වාහන ආනයනය තහනම් කරලා තියෙන්නේ.

    අන්තර්ජාලයට විශාල සිමා බන්ධන පනවලා තියෙන්නේ. ෆිදෙල් කස්ත්‍රෝ හොඳ නායකයෙක් උනත් ඔහුගේ පාලනය ඒකාධිපති විදිහට ගෙන ගියේ. ලෝකයේ රටවල් ඉදිරියට යනකොට කියුබාව , උතුරු කොරියාව වගේ රටවල් පස්සෙන් පස්සට යනවා. එම රටවල් තවම පවතින්නේ 60 දශකයේ ලක්ෂණ. සැඟවුණු ආර්ථිකයන් ඇති රටවල්. මිනිස්සුන්ව කොටු කරලා තියාගෙන ඉන්නේ.

    කියුබාවේ විදියක් සහ පැරණි වාහන.

    da4c2c6403472e8833e5952b2d75e04f.jpg

    TIP : කියුබාවට යනවා නම් ඔබ දුම් බොන්නෙකු නම් කියුබන් සුරුට්ටුවක රස විඳින්න අමතක කරන්න එපා.

    යන්නේ කොහෙද මල්ලේ පොල්...:lol::lol::lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මම ගියා කියුබාවට 2015 දී. Havana කියන්නේ කියුබාවේ අග නගරය. කියුබාවේ පවතිනේ පිරිහිණු පාලන තන්ත්‍රයක්. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. කොමියුනිස් පාලනයක් පවතින්නේ.

    කියුබානු වැසියන් තවම පාවිච්චි කරන්නේ 1960 දශකයේ ලෝකයේ භාවිත කරපු මෝටර් රථ. නවීන වාහන පාවිච්චි කරන්නේ රාජ්‍ය පාලකයින් සහ රට වැසියන්ගෙන් කිහිප දෙනෙකු විතරයි. නවීන වාහන ආනයනය තහනම් කරලා තියෙන්නේ.

    අන්තර්ජාලයට විශාල සිමා බන්ධන පනවලා තියෙන්නේ. ෆිදෙල් කස්ත්‍රෝ හොඳ නායකයෙක් උනත් ඔහුගේ පාලනය ඒකාධිපති විදිහට ගෙන ගියේ. ලෝකයේ රටවල් ඉදිරියට යනකොට කියුබාව , උතුරු කොරියාව වගේ රටවල් පස්සෙන් පස්සට යනවා. එම රටවල් තවම පවතින්නේ 60 දශකයේ ලක්ෂණ. සැඟවුණු ආර්ථිකයන් ඇති රටවල්. මිනිස්සුන්ව කොටු කරලා තියාගෙන ඉන්නේ.

    කියුබාවේ විදියක් සහ පැරණි වාහන.

    da4c2c6403472e8833e5952b2d75e04f.jpg

    TIP : කියුබාවට යනවා නම් ඔබ දුම් බොන්නෙකු නම් කියුබන් සුරුට්ටුවක රස විඳින්න අමතක කරන්න එපා.

    Communism/Socialism උනත් අවසානය ඒකාධිපතිත්වයයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Communism/Socialism උනත් අවසානය ඒකාධිපතිත්වයයි.

    කොමියුනිස්ට් කියන එකයි ඒකාධිපති පාලනයයි අතර ලොකු වෙනස්කම් තියනවා. ඒකාධිපති කියන්නේ හිතුමතේ ගෙනියන අත්තනෝමතික පාලනයක්. කොමියුනිස් කියන්නේ ඒගොල්ලන්ගේ රාමුවක් ඇතුලත හදාගත් පාලනයක්.

    නමුත් ප්‍රතිපලය මිනිසුන්ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමයි.