එන්න ඇතුලට..
බයවෙන්න දෙයක් නෑ
බයවෙන්න දෙයක් නෑ
කියුබාව නම් රට මුල් අවදියේ ගස් කොලන් කිසිවක් නොමෑති ගල්පර දෙකකට මෑදි වු ආරක්ශා සහිත තෑනිතලා මුඩු බිමකි.එය සතුරන්ගෙන් බේරා ගෑනිමට ස්භාවදර්මයා විසින් කරවන ලද ආරක්ශිත බෑම්මක් බව බෑලූ බෑල්මට පෙනේ.එය වර්ශ 10 ක් 15 ක් පමන යන තෙක් කුඩා දිය පහරකින් පමනක් සමන්විත වෙන බව පතපොතේ සදහන් වේ.
එහෙත් වර්ශ 10 ක් 15 ක් කාලයේදි යම් හේතුවක් නිසා මෙම දිය අගල අසල කිසියම් දෙදිරීමක් අතිවේ.
එවිට ගල් පර අතරින් ලොදිය ගෑලීමක් ඈති වේ.
තවද මෙම දෙදිරීම හේතුවෙන් දිය අගල සාමන්ය විලක් බවට පත්වේ.මෙය කියුබාවේ පිබිදීම යයි කියනු ලෑබේ. එතෙක් මුඩු බිමක්ව පෑවති කියුබාව ක්‍රමක්ක්‍රමයෙන් සිහින් ගස් කොලන් වෑඩී සාරවත් ප්‍රදේශයක් බවට පත් වේ.නමුත් මෙම ගස් කොලන් විශේශය කියුබාවට පමනක් සීමා වේ. ඒ එහි අගය හා අලන්කාරය වෑඩි කරන්නක් බදුය.
එහෙත් ලෝදිය ගලන විට දෙපස ඈති ගස් කොලන් දුක්බර ස්භාවක් ගනි.මෙහි ලොදිය ගලන බවට ලකුනූ පහල වූ විට එහි වෑසියන් තාවකාලික බෑම්මක් මගින් අවට ප්‍රදේශ ආරක්ශා කර ගනී. කියුබාව ඉතා කලබල කාරීය.මෙම කලබලකාරී බව කියුබාවෙ පිබිදීමෙන් පසු ඈතිවූවක් බව තතු දත්තො පවසති.
පයිසාල් රට වෑසියෝ සටන් කරනුයෙ කියුබාවේ ඈති ප්‍රදේශ අල්ලා ගෑනීමටය.සටන් ඈවිලී ඌග්‍ර අවස්තාවට පත්වන විට කියුබාවේ ඉහල ප්‍රදේශ වල ඈති කදු මුදුන් දෙකටද නොයෙකුත් අන්දමේ තෑලීම් සීරීම් වෑනි වද හින්සා වලට භාජනය වීමට සිදුවේ.එය කියුබාවෙ වෑසියන් හට ඉතාමත් ප්‍රිතියක් ගෙන දෙන්නක් බව තතු දන්නො පවසති.කාගේත් සෑලකීමට බදුන් වන කියුබාවේ සාරවත් ප්‍රදේශවලට පහර දීමටය.
එම අරමුන ඉටුකර ගෑනීමට නොහෑකි අවස්තා වල සාරවත් ප්‍රදේශ වල පහල ඈති අගල් වලට පහර දේ.පහර දීමට නොහෑකී වූ විට පයිසාල් වෑසියොඉ කියුබාව සිතින් මවාගෙන ඉබාගාතේ අත් බොම්බ ප්‍රහාර එල්ල කොට සෑහිමකට පත්වේ.
බල සම්පන්න අවි අමොරාගෙන සටන් කොට ජය ගෙන හෝ පෑරදි එම අවිය පහත හෙලා ගෙන සිය රටවල් බලා ආපසු යති. කියුබාව ස්භාවයෙන් කුඩා වුවත් රාජබල ඈති තේජන්විත රජුන් පවා කියුබාව ඉදිරියේ දන නමති.සටන් වල ඌග්‍ර අවස්තා වල කියුබාව සුදු මිශ්‍ර රතු වර්නයෙන් දිස්වේ. සෑම සටනක් අවසානයේම පයිසාල්වෑසියන් විසින් මහා ජල කදක් කියුබාවට මුදා හරී. මෙය කියුබානුවන් සාමයේ ජල කද ලෙස හදුන්වනු ලෑබේ. අවසානයේ කියුබාව මහා වර්ශාවකින් නෑහෑවී තිරිසන් තත්වයට පත්වේ.කියුබාව කුඩා වුවත් එයින් මහා රජවරු පවා බිහිවූ බවට පත පොතේ සදහන් වේ. කියුබාව අපේය. අප කියුබාවටය. දේවියන්ගෙ නාමයෙන් කියුබාවට ඈගිලි නොගසනු.
මෙයට පයිසාල් සහෝදරයන්
මැසේජ් එකකිං ආවේ

කියුබාවට ඇත්තටම ගිහිං තියෙන උං අදහස් කියාගෙන යං

Last edited:

