ව්‍යංගාර්තය

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල්ලි දන්න ඒව:P:P:P:P
    මම කිව්වෙ ඒ ත්‍රෙඩ් එකට ඉබ්බදාපු කෙනාට ගේම් දෙන්න බෑ කියල. එයාගෙ බොසාට තමයි ඒවා පුලුවං.

    මටද මල්ලි කිව්වෙ ? අයියට හොගක් වයස ඇති නේ ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර කාලෙ නම් ඔය සඳහා සමහර එළවළු වර්ගද භාවිතා කර ඇති බව ජනප්‍රවාදයේ සදහන් වේ:P:P
    දැං එලවලු ගනන් හිංදා භාවිතය අඩුවෙලාලු. :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    දැං එලවලු ගනන් හිංදා භාවිතය අඩුවෙලාලු. :P
    brinjal-recipes.jpg
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    සමන් මල් ඉත්ත ක
    සුදු අරලියා වත්ත ක
    සුදු හඳුන් පොතත් ක
    සුවඳ විහිදේ නැවුම් කියුබාවක
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සමන් මල් ඉත්ත ක
    සුදු අරලියා වත්ත ක
    සුදු හඳුන් පොතත් ක
    සුවඳ විහිදේ නැවුම් කියුබාවක

    ඔහොම වෙන්නෙ ගඳ කියන එක දන්නෙ නැති එකෙකුට වෙන්න ඇති.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සමන් මල් ඉත්ත ක
    සුදු අරලියා වත්ත ක
    සුදු හඳුන් පොතත් ක
    සුවඳ විහිදේ නැවුම් කියුබාවක

    ඊලග පාර සුවද බලනකොට මතක කරලා නහයත් අරගෙන පලයන්:angry: