ව්‍යංගාර්තය

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් මේක කවි මඩුවක් වෙලානේ... :lol:
    කියුබාවන් නිසා කවි පොත් පිටින් ලියවිල තියෙන එකේ ඕක මොකක්ද? :P
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    මිරිදිය කඩිත්තක
    නලියන පණුවෝ රෝත්තක
    බලු බෙටි ඇබිත්තක
    නොමැති ගඳ ඇත නියම කියුබාවක
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol::lol:

    වස් කවි හොඳ නෑ බං.. සෙත් කවියක් කියපං.... :P
    ඔව් ඔව්, වැරදිලවත් "පයිසාලයන් කැපීයන්" කියනව එහෙම නෙමෙයි!
    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකුනේ මොකද්ද බන් මේ කියුබාව ? මටත් කියහන්කෝ ......... :eek::confused:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තිබුනත් කියුබාවක් රන් සළුවෙන් වසාලා
    මසකට වරක් යයු කුණු ලේ ගලාලා
    මේ බව නොදත් අපෙ පයිසාල පුතාලා
    වස බී නසියි එක කියුබාවක් පතාලා
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සක් දෙවිදු වැල්ලේ
    ගසනා විටදි අල්ලේ
    පයිසල් වැදී වල්ලේ
    ඇදන් වැටුනයි ගලක් පල්ලේ

    ඉන් ගල දෙබෑ විය
    මහ තඩි හිලක් මතු විය
    වටේටම කලු විය
    එයින් මෙලොවට කියුබාව බිහි විය
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ව්‍යංගාර්තයෙන් දැක්විය හැකි දේ බොහෝය. මෙම ලිපිය මගින් දක්වා ඇති දෙය තේරුම් ගත හැකිද?

    කියුබාවේ නවෝදය

    කියුබාව වනාහී සුන්දර ගල් කදු දෙකකට මැදි වූ, සුන්දර නිම්නයකි. මෙය තවත් සුන්දර වන්නේ ඒ මැදින් ගලා යන සුන්දර නදිය නිසාය.

    කලකට පෙර මෙම නිම්නය මුඩු බිමක්ව පැවතිනි. එහෙත් හදිසියේ ඇතිවූ කම්පනයකින් පසු ගංගාව පලල්වී ලෝහිත දියදහරක් ගලා යන ලදි. ඉන් අනතුරුව ගංගාව දෙපස නිම්නයේ සාරවත් ගස් වැවුන අතර, මසකට වරක් එම ගංගාව දෙගොඩ තලා ගලාබසී.

    කියුබාවට නිතරම ප්‍රහාර එල්ල කිරීමට පයිසාල වැසියෝ උත්සාහ කරයි. ඇතමෙක් නිම්නය අසලටම පැමිණ කදු දෙක අතරට ප්‍රහාර එල්ල කර පලායයි. තවත් අයෙක් කියුබාවට ලගාවීමටද නොහැකිව අත් බොම්බ ගසා පලා යයි.

    එහෙත් දිනයක කිසිවෙකු විසින් හෝ කියුබාව ආක්‍රමණය කරනු ඇත. එය ස්ථීරය.



    :Pවතිල වෙදමහත්තයාගේ තවත් වැඩක්:P


    අෆ්ෆා දැන් නේ මීටර් උනේ ? :baffled::rolleyes::lol: වෙදා කරොත් කරන්නේ මෙහෙම මගුලක් තමා :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සක් දෙවිදු වැල්ලේ
    ගසනා විටදි අල්ලේ
    පයිසල් වැදී වල්ලේ
    ඇදන් වැටුනයි ගලක් පල්ලේ

    ඉන් ගල දෙබෑ විය
    මහ තඩි හිලක් මතු විය
    වටේටම කලු විය
    එයින් මෙලොවට කියුබාව බිහි විය

    :shocked::eek::lol::lol::rofl: