ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

මොකද හිතන්නේ?

  • මගේ මතය SLFP හා JHU පක්ෂවල මතයයි.

    Votes: 60 67.4%
  • මගේ මතය UNP පක්ෂයේ මතයයි.

    Votes: 29 32.6%

  • Total voters
    89

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේ ව්‍යවස්ථා අගුලට අහුවෙනවට මට පේන්නේ එකම විසදුමයි.
    ඒ ගෞරවාර්හ අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලදුව ඉවත දමන ලද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමයි.

    :rofl:

    ඒතරම් දෙයක් කරන්න මොකක්ද එයාලට තියෙන බලය?:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දැං බලය තියෙන කෙනාගෙන් ඒක අරං කාටවත් දීල හරියන්නෑ.. එතකොට ඒ අමාරුව අලුත් කෙනාටත් හැදෙනව.. බලේ කියන්නෙ එහෙමයි..
    ඒ හින්ද මට හිතෙනව SLFP හා JHU පක්ෂවල මතය හරි කියල..
    මාත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා..

    SLFP එකට උවමනා මේ වැඩේ කල් දාලා. නොකරන තැනට ගේන එකයි. උන් චන්දෙකට යන්න එපා කියන්නෙ ආසන ගාන අඩුවෙනව කියල දැනගෙන. අනික උන්ට උන්ගෙ හොරු ටික බේරගන්නත් තියෙනව.ඕක තේරෙන්නෙ නැද්ද උඹලට?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    බොරු දාල මිනිස්සු නොමග යවන්න එපා:angry:

    ව්‍යවස්ථාවේ අගමැතිගේ බලතල විස්තර කරන එක බලපන්කෝ මට කෑ ගහන්නේ :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    The Supreme Court has determined that the 19th Amendment to the Constitutions is consistent with the Constitution but certain sections require a referendum, Speaker Chamal Rajapaksa announced in Parliamnet a short while ago. Prime Minister Ranil Wickremesinghe said that they were ready to remove sections require for a referendum.

    - See more at: http://www.dailymirror.lk/69035/house
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    බයියා හිටියනං ඔය කතන්දර නෑ. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    පැටියා;18163748 said:
    බයියා හිටියනං ඔය කතන්දර නෑ. :yes:

    :yes::cool:

    මොන මොන වගන්ති වලටද දන්නෙ නෑ ජනමත විචාරණයක් අවශ්‍ය :dull:
     
    Last edited:

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    පැටියා;18163748 said:
    බයියා හිටියනං ඔය කතන්දර නෑ. :yes:

    කිතුල් ගහට නැග්ග එකටත් කියනට දෙයක් තිබ්බාලු නේ :lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ මතය SLFP හා JHU පක්ෂවල මතයයි.
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    56 69.14%
    මගේ මතය UNP පක්ෂයේ මතයයි.
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    25 30.86%
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේක unp ගැට කියල අපි දන්නවා අමුතුවෙන් කියන්න දෙයක් නෑ .... අනික දැන් යහපාලන චම්ෆකයත් කෑගහන්නෙ එපා කියල .... කොහෙද සොන්නයොනෙ පත්වෙලා තියෙන්නෙ රට පාලනය කොරන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මේක unp ගැට කියල අපි දන්නවා අමුතුවෙන් කියන්න දෙයක් නෑ .... අනික දැන් යහපාලන චම්ෆකයත් කෑගහන්නෙ එපා කියල .... කොහෙද සොන්නයොනෙ පත්වෙලා තියෙන්නෙ රට පාලනය කොරන්න

    යහපාලනය කියන්නේ UNPයේ එකක් නෙවෙයි. යහපාලනට මහින්දට එරෙහිව නැගිටපු ඔක්කෝම හවුල්. UNP, SLFP කොටසක්, JHU, TNA, SLMC etc. JVP එකත් වක්‍රාකරව සම්බන්ධයි.

    ගොඩක් කට්ටිය වැරදියටයි තේරුම් අරන් ඉන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    යහපාලනය කියන්නේ UNPයේ එකක් නෙවෙයි. යහපාලනට මහින්දට එරෙහිව නැගිටපු ඔක්කෝම හවුල්. UNP, SLFP කොටසක්, JHU, TNA, SLMC etc. JVP එකත් වක්‍රාකරව සම්බන්ධයි.

    ගොඩක් කට්ටිය වැරදියටයි තේරුම් අරන් ඉන්නේ

    :yes::yes:unp eka mulikathwayen thama wada piliwela kriyathkama wenne
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යහපාලනය කියන්නේ UNPයේ එකක් නෙවෙයි. යහපාලනට මහින්දට එරෙහිව නැගිටපු ඔක්කෝම හවුල්. UNP, SLFP කොටසක්, JHU, TNA, SLMC etc. JVP එකත් වක්‍රාකරව සම්බන්ධයි.

    ගොඩක් කට්ටිය වැරදියටයි තේරුම් අරන් ඉන්නේ

    භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 21කින් පරාජයට පත් විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31ක් හා විපක්‍ෂව ඡන්ද 52ක් ලැබින.
    කෝ ඔයකියන set එක ඔක්කොම එකතු කලාමත් 31ද මේක තනිකර unp
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    11 වන වගන්තිය 42 (3), 43 (1), 43 (3), 44 (2) , 44 (3), 44 (5) අනුව්‍යවස්ථා සහ 26 වෙන වගන්තියේ 104 (ආ) සහ 5 (ඈ) අනු ව්‍යවස්ථාවයි.
    මේවා මොනවාදැයි විස්තර සහිතව පහතින් දැක්වේ.

    11 වන වගන්තිය
    42 (3),අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානයා
    වන්නේ ය.

    43. (1)
    අග‍්‍රාමාත්‍යවරයා විසින්, අමාත්‍ය මණ්ඩලයේ
    අමාත්‍යවරයන් සංඛ්‍යාවද අමාත්‍යංශ සහ එකී
    අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය
    කරනු ලැබිය යුත්තේ ය.

    43 (3)
    අග‍්‍රාමාත්‍යවරයා විසින් කවර වේලාවක දී
    වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය
    සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ
    සංයුතිය වෙනස් කිරිම සඳහා ජනාධිපතිවරයාට
    නිර්දේශ කිරීම කරනු ලැබිය හැක්කේ ය. අමාත්‍ය
    මණ්ඩලයේ අඛන්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව
    වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛන්ඩ
    අග‍්‍රාමාත්‍යවරයා පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල
    නොපාන්නේ ය

    44 (2)
    මේ ව්‍යවස්ථාවේ (17 වන අනුව්‍යවස්ථාව
    යටතේ පත්කරනු ලබන

    අමාත්‍යවරයන්ට පැවරිය
    යුතු විෂය සහ කාර්ය ද එකී අමාත්‍යවරයන්ට යම්
    අමාත්‍යංශ භාර කරනු ලබන්නේ නම් ඒ අමාත්‍යාංශ
    ද අග‍්‍රාමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය
    යුත්තේ් ය.

    44 (3)
    අග‍්‍රාමාත්‍යවරයා විසින්, මේ ව්‍යවස්ථාවේ (2)
    වන අනුව්‍යවස්ථාව යටතේ කරන යම් භාර කිරීමක්
    කවර වූ හෝ විටක වෙනස් කරනු ලැබිය
    හැක්කේ ය.

    44 (5)
    අමාත්‍ය මණ්ඩලයේ කවර වූ හෝ
    අමාත්‍යවරයකු විසින් ඔහු හෝ ඇය වෙත පැවරී
    ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම්
    බලයක් හෝ කාර්යයක් හෝ යම් කිසි ලිඛිත නීතියකින්
    ඔහුට හෝ ඇයට පැවරී ඇත්තා වූ හෝ නියම වී
    ඇත්තාවූ යම් බලයක් හෝ කාර්යයක්
    අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත, ගැසට් පත‍්‍රයේ
    පළකරනු ලබන නිවේදනයක් මගින් අමාත්‍ය
    මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයකුට
    පවරා දිය හැකි අතර අමාත්‍ය මණ්ඩලයේ
    අමාත්‍යවරයාට එකී බලය හෝ කාර්යය පවරන්නා
    වූ හෝ නියම කරන්නාවූ ලිඛිත නීතියේ පටහැනිව
    කුමක් සඳහන් වුවද මේ අනුව්‍යවස්ථාව යටතේ එකී
    වෙනත් අමාත්‍යවරයා වෙත පවරා දෙනු ලැබු යම්
    අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්.
    දහනව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය
    බලයක් හෝ කාර්යයක් ඔහු හෝ ඇය විසින්
    ක‍්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම නීත්‍යානුකූල
    වන්නේ ය

    26 වන වගන්තිය

    104 (ආ)
    මැතිවරණයක් පවත්වනු ලබන කාල පරිච්ෙඡ්දය
    තුළ දී, රජයට හෝ යම් රාජ්‍ය සංස්ථාවකට හෝ
    අයත් යම් නිශ්චල හෝ චංචල දේපළක් ,
    කොමිෂන් සභාවේ උපදෙස් මත, කොමිෂන්
    සභාවේ සභාපතිවරයාගේ හෝ මැතිවරණ
    කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත විධානයක්

    මඟින්, තහනම් කිරීමේ බලය කොමිෂන් සභාවට
    ඇතිවිට එවැනි විධානයකට අනුකූලවීම සහ එය ක‍්‍රියාත්මක
    කිරීම, තත්කාලයේ ඒ දේපළ භාරව සිටින හෝ ඒ
    දේපළේ පාලනය දරන හෝ සෑම තැනැත්තකෙුගේ
    ම හෝ සෑම නිලධරයකුගේ ම කාර්යය විය
    යුත්තේ ය

    5 (ඈ)
    ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හෝ ශ‍්‍රී ලංකා
    රූපවාහිනී සංස්ථාව හෝ ස්වාධීන රූපවාහිනී
    නාලිකාව හෝ වෙනත්, රජයට අයත් හෝ රජයේ
    පාලනයට යටත් ගුවන් විදුලි හෝ රූපවාහිනී
    ව්‍යවසායයක් හෝ පුද්ගලික ගුවන් විදුලි සේවා
    හෝ රූපවාහිනී සේවා පවත්වාගෙන යන්නකුගේ
    ව්‍යවසායයක් හෝ විසින් උල්ලංඝනය කරනු ලැබු
    අවස්ථාවක දී, නමින් හෝ නිලයෙන් හෝ නිසි
    බලධරයකු,කොමිෂන් සභාව විසින් පත් කරනු
    ලැබිය හැක්කේ ය. පත්කරන ලද නිසිබලධරයාගේ
    බලතල සහ කර්තව්‍ය පාර්ලිමේන්තුව විසින් නීති
    මගින් සලස්වනු ලැබිය යුත්තේ ය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 21කින් පරාජයට පත් විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31ක් හා විපක්‍ෂව ඡන්ද 52ක් ලැබින.
    කෝ ඔයකියන set එක ඔක්කොම එකතු කලාමත් 31ද මේක තනිකර unp

    ඔය කේස් එක යටින් හැංගුනු ගේමක් තියෙනවා
     
    SLFP හා JHU පක්ෂවලට කරමු ආචාරය :D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජවිපෙ කැමතියි ආණ්ඩුව අස්ථාවර වෙන තරමට. යුධමය වශයෙන් නෙවෙයි දේශපාලනමය වශයෙන් අස්ථාවර වෙනවට. එතකොට තමයි ජවිපෙට බලේට එන්න ලේසි. හැම පක්ෂයක්ම වගේ තම තමන්ට බලේට එන්න පුලුවන් විදියටයි පාර කපන්නේ. ජනතාවගේ දිහාවට නෙවෙයි. අපි දැනගන්න ඕනේ වඩාත්ම හොද දේ තෝරගන්න.

    ඒක තමයි බටහිර රටවල් එක්සත් ජාතික පක්ශයට , ජවිපෙට එකට ගැටගහල සල්ලි එවන්නේ , කොහොමත් 19 මොකද්ද කියලා රටට ඉදිරිපත් කරන්න ඕනා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒක තමයි බටහිර රටවල් එක්සත් ජාතික පක්ශයට , ජවිපෙට එකට ගැටගහල සල්ලි එවන්නේ , කොහොමත් 19 මොකද්ද කියලා රටට ඉදිරිපත් කරන්න ඕනා

    ලගදීම එලියට එයි මචන් :D