ව්‍යාකරණ ප්‍රශ්නයක්..

shenat

Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1620893397906.jpg


    බැසිල් ඇට කස කසා ඇමරිකාවට.............. ? 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    බැසිල් විතරක් නම් ගියේය, ඇටත් ගියානම් ගියහ

    "ගියහ" වෙන්නෙ පුද්ගලයො ගොඩක් උනා නම් නෙ. 🤔

    උත්තම පුරුෂ නිසා ගියහ නේද?

    බයිසන්ලට විතරයි "බැසිල්" කිව්වම උත්තම පුරුෂ වෙන්නෙ. 😆
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    ගියහ වෙන්නෙ බැසිල් වෙනමයි, ඇට වෙනමයි ගියොත්.
    මෙතන එහෙම සදහනක් නෑ.

    ඒ නිසා ඇටයි, බැසිලුයි එකට යනව කියල ගන්ඩ වෙනව හෝ ඇට බැසිල්ට අයිති වෙනව කියල ගන්ඩ වෙනව

    උත්තරෙ - ගියේය :nerd:

    ------ Post added on May 13, 2021 at 3:09 PM