ව්‍යාජ මයික්‍රොසොෆ්ට්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ව්‍යාජ මයික්‍රොසොෆ්ට්

    බම්බලපිටියේ ස්ථාන හතරක ව්‍යාජ මයික්‍රොසොෆ්ට් ලැප්ටොප් හා නිෂ්පාදන අලෙවි කරතියි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට පැමිණිලි කළේය.
    බම්බලපිටියේ පරිගණක සාප්පුවක මයික්‍රොසොෆ්ට් සමාගමේ නිලධරයන්ද සමග සිදුකළ සෝදිසියකදී වින්ඩෝස් 7 හා 8 මෙහෙයුම් මෘදුකාංග අලෙවිකරන බවත් එය බුද්ධිමය දේපළ පනත කඩකිරීමක් බවත් පොලිසිය උසාවියට දැන්වීය.
    බම්බලපිටියේ සාප්පු හතරකින් මයික්‍රොසොෆ්ට් සමාගම ලැප්ටොප් 4ක් මිලටගත් බවත් ඒ හතරම ව්‍යාජ මෙහෙයුම් පද්ධති සහිත ලැප්ටොප් බවත් එම පරිගණක පොලිසියට බාරදුන් බවත් අධිකරණය එම ලැප්ටොප් වාර්තාවක් ලබාගැනීම සඳහා මොරටුව සරසවියට යොමු කළ බවත් පැවසීය.
    වැඩිදුර විභාගය ජනවාරි 21 වැනිදාට කල් තැබිණි.

    Source - http://www.lankadeepa.lk/index.php/articles/369665
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    2002-2004 කාලෙදිත් ඔහොම අල්ල්ලන පටන් ගත්තා,රනිල් ගිවිසුමක් ගහලා මයික්‍රොසොෆ්ට එක්ක..

    දැනුත් ආයිමත් පටන් අරන් වගේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    2002-2004 කාලෙදිත් ඔහොම අල්ල්ලන පටන් ගත්තා,රනිල් ගිවිසුමක් ගහලා මයික්‍රොසොෆ්ට එක්ක..

    දැනුත් ආයිමත් පටන් අරන් වගේ
    :rofl::sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    gewal walata penala check karanna gani da :dull:

    ගෙවල වලට එන්න කලින් company,වියාපාරික තැන් අල්ලනවා :(

    අදුරන company එකක මේ දවස් වල linux දානවා,නැත්නම් license ගන්නවා :dull:

    රනිල්ට දුකලු MS එකට අදායමක් යන්නේ නැති උනාම

    මේ සිද්දිය දන්නේ නැත්නම් හොයලා බලපන් 2004 මේ විදියටම ඇල්ලුවා :rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බුද්ධිමය දේපොළ අමු අමුවේ කොල්ලකෑම නීතිවිරෝධී වැඩක් මෙන්ම අසික්කිත වැඩකි. බුද්ධිමය දෙපොල පනතට සියලු දෙනාම ගරු කල යුතුවෙනවා. අනෙක තමයි බුද්ධිමය දේපොළ පනත්වලට ගරු නොකරන රටවල් ලෝකයෙන්ම කොන් වෙනවා.

    Windows මෙහෙයුම් පද්ධතිය අද විශාල ලෙස මිල අධික නොවේ. අනෙක තමයි ලැප්ටොප් ගෙන්වන කඩවලට ඔරිජිනල් වින්ඩෝස් සමග ලැප්ටොප් පරිගණකය අලවි කල හැකි නමුත් ලැප්ටොප් ආනයනය කරන කඩ තව තවත් ලැබ ලැබීමට මෙහෙයුම් පද්දතිය රහිතව ලැප්ටොප් මෙරටට ආනයනය කරයි. ගොඩක් ලැප්ටොප් හදන සමාගම ලැප්ටොප් සමග ඔරිජිනල් වින්ඩෝස් එවනවා.
     
    Last edited:

    :rofl::rofl::rofl: :lol::lol::lol:

    නොදන්නා මගුල් නොකිය ඉදපන්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මයික්‍රොසොෆ්ට් සමාගමේ මෘදුකාංගයන්හි ව්‍යාජ පිටපත් විශාල වශයෙන් මෙරට විකිණීමම සහ සොරකම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස් අපරාධ කොට්ඨාසයට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    මයික්‍රොසොෆ්ට් ආයතනයේ ආසියා පැසිපික් කලාපයේ විමර්ශන කළමනාකාර බුබා ඇන්ඞ් විසින් පොලිස් අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
    ජයවේවා
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    2002-2004 කාලෙදිත් ඔහොම අල්ල්ලන පටන් ගත්තා,රනිල් ගිවිසුමක් ගහලා මයික්‍රොසොෆ්ට එක්ක..

    දැනුත් ආයිමත් පටන් අරන් වගේ

    එහෙම එකක් නමේ මන් හිතන්නේ හේතුව මේකයි, ඊයේ දිනමිණ පත්තරේ තිබුනේ http://epaper.dinamina.lk/art.asp?id=2015/12/16/pg03x_5&pt=p&h=
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    2002-2004 කාලෙදිත් ඔහොම අල්ල්ලන පටන් ගත්තා,රනිල් ගිවිසුමක් ගහලා මයික්‍රොසොෆ්ට එක්ක..

    දැනුත් ආයිමත් පටන් අරන් වගේ

    රනිල් සීයා ට කොහෙන් ගියත් අවුරුදු දෙකයි බන්
    :lol: :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,706
    113

    :)

    ගෙවල වලට එන්න කලින් company,වියාපාරික තැන් අල්ලනවා :(

    අදුරන company එකක මේ දවස් වල linux දානවා,නැත්නම් license ගන්නවා :dull:

    රනිල්ට දුකලු MS එකට අදායමක් යන්නේ නැති උනාම

    මේ සිද්දිය දන්නේ නැත්නම් හොයලා බලපන් 2004 මේ විදියටම ඇල්ලුවා :rofl:
    ane manda ban mekata MS ekata banalath baha. anduwata banalath baha. api karanne waradi deyak ney :oo:
    matath mathakai issarath ohoma case ekak aduna. eth lokuwata giye naha.

    :)

    gewal walata panina ekak naha,eth company walata case machan
    ape eketh office package walata case awa,dan libreoffice dala thiyenne

    oya neethi dammata 20%k uprima license gani. anith 80%ma wikalpa visadum thamai
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    ඕක හරියනවා බන් ඉස්කෝල වල ඉදල ලිනක්ස් based ගිහින් open source පැත්තට මුළු රටම හැරුනොත් . චිනේ වගේ , උන්ගේම os එකක් දුවලා වැඩ කරා නම් .
    microsoft එකයි උන්ගේ වැඩ කරන උන් ගෙනුයි රෙස්පට් බහිනවා .
    අකුලාගෙන යන්න වැඩේ වෙන්න ඕන ..
    අපේ ම කියලා පරිගණක සංස්කෘතියක් හැදෙන්න ඕන බන්