ව්‍යාජ මයික්‍රොසොෆ්ට්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
anee hondai!
oya wage computer mafia karana okkoma allanna oona miissunta jarawa wikunana.
kisi thanakin viswasayak athuwa baduwak gana ba.
hama daama kadenawa

mama dakka red line eke windows 7 sticker eka gahapu DOS dala vikunana laptops.
amu horu okkoma.
minissu gonaata andanawa.

samaharu innawa OS ekata charge karala ee gaana lap ekata + karala windows hora copy daalath vikunana eun.
 
Last edited:

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Windows මෙහෙයුම් පද්ධතිය අද විශාල ලෙස මිල අධික නොවේ. අනෙක තමයි ලැප්ටොප් ගෙන්වන කඩවලට ඔරිජිනල් වින්ඩෝස් සමග ලැප්ටොප් පරිගණකය අලවි කල හැකි නමුත් ලැප්ටොප් ආනයනය කරන කඩ තව තවත් ලැබ ලැබීමට මෙහෙයුම් පද්දතිය රහිතව ලැප්ටොප් මෙරටට ආනයනය කරයි. ගොඩක් ලැප්ටොප් හදන සමාගම ලැප්ටොප් සමග ඔරිජිනල් වින්ඩෝස් එවනවා.
    ඒ කියන්නෙ හාඩ් එක නැතිවද ? :oo::oo::oo:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    oh-em-gee-cat-o.gif
     
    R.Rajkumar

    Member
    Aug 10, 2015
    165
    5
    0
    adenawa :shocked:
    hoda welawata api 30 days trial eka danne :yes:

    ඒක අවුලක් නැද්ද
    අපෙත් තියෙන්නේ Trial තමා

    Active කරලා ටික දවසක් ගිහින් Activate Windows ආවා

    ඒක එහෙම්මමයි

    අවුලක් නැද්ද ඒකට
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    බුද්ධිමය දේපොළ අමු අමුවේ කොල්ලකෑම නීතිවිරෝධී වැඩක් මෙන්ම අසික්කිත වැඩකි. බුද්ධිමය දෙපොල පනතට සියලු දෙනාම ගරු කල යුතුවෙනවා. අනෙක තමයි බුද්ධිමය දේපොළ පනත්වලට ගරු නොකරන රටවල් ලෝකයෙන්ම කොන් වෙනවා.

    Windows මෙහෙයුම් පද්ධතිය අද විශාල ලෙස මිල අධික නොවේ. අනෙක තමයි ලැප්ටොප් ගෙන්වන කඩවලට ඔරිජිනල් වින්ඩෝස් සමග ලැප්ටොප් පරිගණකය අලවි කල හැකි නමුත් ලැප්ටොප් ආනයනය කරන කඩ තව තවත් ලැබ ලැබීමට මෙහෙයුම් පද්දතිය රහිතව ලැප්ටොප් මෙරටට ආනයනය කරයි. ගොඩක් ලැප්ටොප් හදන සමාගම ලැප්ටොප් සමග ඔරිජිනල් වින්ඩෝස් එවනවා.

    Ow ban, mama danna widiyata lankawata gennanne hama lap ekakama 3class copy, ekama lap eka lankawe ganna ekai pitaratakin ganna ekaki performance wenas sahenna
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    එහෙම එකක් නමේ මන් හිතන්නේ හේතුව මේකයි, ඊයේ දිනමිණ පත්තරේ තිබුනේ http://epaper.dinamina.lk/art.asp?id=2015/12/16/pg03x_5&pt=p&h=

    ඉතින් ගොන්වහන්සේ MS එකෙන් ඉල්ලුවම ඔහොම හොයන්න පටන් ගත්තේ..2004 ඔහොම කිව්වම උන්ට ලංකාවේ office එකක් දාලා හොයන්න අවසර දුන්නා :dull::dull:

    මහින්දයා අවට පස්සේ ඕක නැවැත්තුවා,ලංකාවේ IT දියුණු කරන්න හොර කොපි ඕන කියලා,හැමෝටම සල්ලි දීලා ගන්න අමාරු නිසා :rofl::rofl::rofl:

    :)
    ane manda ban mekata MS ekata banalath baha. anduwata banalath baha. api karanne waradi deyak ney :oo:
    matath mathakai issarath ohoma case ekak aduna. eth lokuwata giye naha.
    බැනලා වැඩක් නැහැ,අපි කරන්න වැරැද්දක්..එත් ලංකාව වගේ රටකට අමාරුයි බන් හැම එකාටම සල්ලි දීලා ගන්න..

    අනික ඕක පටන් ගැනීමක් විතරයි.. Adobe collection,Office හැම රෙද්දම සල්ලි දීලා ගන්නකොට උබට රග දැනෙන්නේ :growl::growl:

    රනිල් ඉන්නේ අහසේ,අනික සුද්දට පන බයයි,උන් කියන්නේ මොකද්ද එක කරනවා :dull:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    බුද්ධිමය දේපොළ අමු අමුවේ කොල්ලකෑම නීතිවිරෝධී වැඩක් මෙන්ම අසික්කිත වැඩකි. බුද්ධිමය දෙපොල පනතට සියලු දෙනාම ගරු කල යුතුවෙනවා. අනෙක තමයි බුද්ධිමය දේපොළ පනත්වලට ගරු නොකරන රටවල් ලෝකයෙන්ම කොන් වෙනවා.

    Windows මෙහෙයුම් පද්ධතිය අද විශාල ලෙස මිල අධික නොවේ. අනෙක තමයි ලැප්ටොප් ගෙන්වන කඩවලට ඔරිජිනල් වින්ඩෝස් සමග ලැප්ටොප් පරිගණකය අලවි කල හැකි නමුත් ලැප්ටොප් ආනයනය කරන කඩ තව තවත් ලැබ ලැබීමට මෙහෙයුම් පද්දතිය රහිතව ලැප්ටොප් මෙරටට ආනයනය කරයි. ගොඩක් ලැප්ටොප් හදන සමාගම ලැප්ටොප් සමග ඔරිජිනල් වින්ඩෝස් එවනවා.

    ඇඟිල්ල ගහගනින් anti බුද්ධිය දෝරෙ ගලනව.
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    2002-2004 කාලෙදිත් ඔහොම අල්ල්ලන පටන් ගත්තා,රනිල් ගිවිසුමක් ගහලා මයික්‍රොසොෆ්ට එක්ක..

    දැනුත් ආයිමත් පටන් අරන් වගේ

    henama gahapan ookata...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :rofl::rofl::rofl: :lol::lol::lol:

    නොදන්නා මගුල් නොකිය ඉදපන්

    ව්‍යාජ මයික්‍රොසොෆ්ට් 12-17-2015 08:53 AM ලික් මයි ඩික් -10 Anti BBS

    ඇන්ටි බ්බිස් මේ බන් කියලා තියෙන්නේ :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,706
    113
    බැනලා වැඩක් නැහැ,අපි කරන්න වැරැද්දක්..එත් ලංකාව වගේ රටකට අමාරුයි බන් හැම එකාටම සල්ලි දීලා ගන්න..

    අනික ඕක පටන් ගැනීමක් විතරයි.. Adobe collection,Office හැම රෙද්දම සල්ලි දීලා ගන්නකොට උබට රග දැනෙන්නේ :growl::growl:

    රනිල් ඉන්නේ අහසේ,අනික සුද්දට පන බයයි,උන් කියන්නේ මොකද්ද එක කරනවා :dull:

    ranilge konda pana nathi kama mekata gawa ganna epa machan. ranilge konde tharama yudde kale api hamooma dakka.
    MS ekata oone nam usavi gihin loku case ekak adinna puluwan. eth un ape rate nethiya haraha kriyathma wena eka ganath sathutu wemu. nikan sanwardane sanwardane kiya kiya ke gahuwata. ratak diyunu weddi me wage dewaluth api balaporoththu wenna wenawa. me wage dewal walata muhuna denna wenawa. diyunu hama ratakama oya prashne thiyenawa. ethakota e ratawal wala nayakayothgeth konda pana nadda?

    mona unath api karanne waradi deyak. e nisa kata piyagena imu. haki uparima kaalayak crack karapuwa wawichchi karamu. case ekak aduna kaleka, mechchara kal nikan dunna MS ekata pin deela aluthen salli deela gamu nath nam vikalpa walata yamu. wena karanna deyak naha. un katta kaagena hadana ewa api free use karanawa. api karanne loku waradak:dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බුද්ධිමය දේපොළ අමු අමුවේ කොල්ලකෑම නීතිවිරෝධී වැඩක් මෙන්ම අසික්කිත වැඩකි. බුද්ධිමය දෙපොල පනතට සියලු දෙනාම ගරු කල යුතුවෙනවා. අනෙක තමයි බුද්ධිමය දේපොළ පනත්වලට ගරු නොකරන රටවල් ලෝකයෙන්ම කොන් වෙනවා.

    Windows මෙහෙයුම් පද්ධතිය අද විශාල ලෙස මිල අධික නොවේ. අනෙක තමයි ලැප්ටොප් ගෙන්වන කඩවලට ඔරිජිනල් වින්ඩෝස් සමග ලැප්ටොප් පරිගණකය අලවි කල හැකි නමුත් ලැප්ටොප් ආනයනය කරන කඩ තව තවත් ලැබ ලැබීමට මෙහෙයුම් පද්දතිය රහිතව ලැප්ටොප් මෙරටට ආනයනය කරයි. ගොඩක් ලැප්ටොප් හදන සමාගම ලැප්ටොප් සමග ඔරිජිනල් වින්ඩෝස් එවනවා.

    Sharma01 ට පස්සෙ උඹ තමා හොඳම කමෙන්ට් දාන්නෙ :baffled: :baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගෙවල් වලට එන එකක් නැහැ නේද.. :eek::frown:
    එත් හොදට ලාබ උපයන එවුන් ඔරිජිනල් එකක් අරන් දාගන්න පුළුවන් වත්කමක් තියෙන එවුන් ගන්න ඕනා බන්.. :baffled:
    ඩිවලොපර්ස්ට සපෝර්ට් එකක් දෙන්න ඕනා බන්.. :(:sorry:
    එහෙම නැහැ කියලා උන්ට කන්න අදින්න නැතිවෙන්නේ නැහැ තමයි. එත් :oo: