ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් 02 - Tourism Creed1

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    6de175ef0e57f15062b29b229c28bff5_large.jpg



    අයියේ suzuki a star එකක් තියෙනවා , මට පුළුවන් ද Tourism දුවන්න , වාහනේ වාහනේ පොඩි නිසා company වලින් ගන්න බෑ කියාවිද ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රස්සාවත් එක්ක මට සෙට් වෙන්න අමාරුයි , ඒකයි කොල්ලෙක් දාලා පොඩි වහනයකින් කරන්න බැලුවේ ,

    මට තියෙන ප්‍රශ්නේ පොඩි වහන වලට tour දෙනවද ? මොකද baggage එහෙම දාගන්න ඉඩ ලොකුවට නැති නිසා

    එක නිසා ජෙට්වින් , තැප්‍රෝබේන් , යුනිවොකර් වගේ ලොකු ඒවාට සෙට් වෙනවට වඩා පොඩි ආයතනයකට සෙට් වෙන එක හොඳයි නේද ? පුළුවන් නම් ඒ වගේ දන්නා කියන පොඩි ආයතන කිහිපයක contact දෙන්න පුළුවන් ද ?

    දැන් බජට් package හැමෝම වගේ කරනවා . ලොකු තැන නම් එහෙම නැහැ මම ගිය සතියේ සිගිරි හිටියේ පරණ අයව බලන්න අමතක කලේ නැහැ . දැන් ගොඩක් ගෙස්ලා wagon r වලින් ඇවිත් හිටියේ . දැන් එන සුද්දෝ ලොකු ගල් bag අරන් එන්නේ නැහැ . ඒකනිසා පොඩි වහනයක් තිබුනා කියලා අවුලක් නැහැ
     
    • Like
    Reactions: craabeysinghe

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6de175ef0e57f15062b29b229c28bff5_large.jpg



    අයියේ suzuki a star එකක් තියෙනවා , මට පුළුවන් ද Tourism දුවන්න , වාහනේ වාහනේ පොඩි නිසා company වලින් ගන්න බෑ කියාවිද ?

    ලෝන්ග් ටුවර් නම් බැරිවෙයි දවස් 2-3 ඒවා නම් පුළුවන් වෙයි . ගල්කිස්ස බීච් රෝඩ් එකේ ගොඩක් තැන් තියනවා ගිහිල්ලා කතාකරලා බලන්න .
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඉතාම හොද ත්‍රෙඩ් එකක්...කොයි දේටත් මහන්සි වෙන්න ඕනි....නිකම් ඉදලා හම්බවෙන්නේ නැ...