ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උදව්වක්

K.J.E

Member
May 5, 2014
4
0
0
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උදව්වක්

එලකිරි මචෝලා, මැචීලා..

මම ජොබ් එකක් කරනවා හැබැයි ඉන්කම් එක ටිකක් මදි.
ඉතින් තවත් මගේ බොක්කක් එක්ක එකතු වෙලා අමතර බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්නවා. අපෙ එක එක අදහස් තියනවා ඒවා එකක් වත් වැඩිය හිතට සෙට් වෙන්නෙ නෑ. :nerd:

එක එක ක්ෂේත්‍ර වල වැඩ කරන සාමාජිකයෝ ඉන්නවා කියලා දැක්කා.. :yes:
උදව්වක් හැටියට අපිට අමාරුවෙ නොවැටී කරන්න පුළුවන් බිස්නස් එකක් ගැන අදහසක් දෙන්න පුලුවන්නම් වටිනවා..... :) :) ලෝන් එකක් ගහලා හරි සල්ලි ටිකක් සෙට් කරගන්න බැරි කමක් නෑ
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අමාරුවෙ නොවැටී කරන්න පුළුවන් බිස්නස් එකක්

    mehema bussiness ekak gana nam mama ahala na. ehema thiyanam kawuruth karai ban a bussiness eka. mona redda kalath muladi katta kanna wenawa. hodata sapata idan bussiness karanna baha. muladi katta kala wati wati nagitapan. nowatee inna baha. :no::no::no:
    anyway good luck :)
     
    elakiri.. tnx machan.. idea ekakut dunnanam watinawa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    elakiri.. tnx machan.. idea ekakut dunnanam watinawa

    machan business nan one tharan thiyenawa...... mulinna umba karanna kamathi naththan daksha paththak balapan business eka patan ganna.... ehema balala kiyapan ethakota umbatama puluwan karanna one business eka thoraganna...
     
    ok machan, tnx
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    uba mulin mokatada daksha balapan anna e side eken try karahan
    daksha unata madi ube uwamanawa kapawima tiyenna oni..

    anika salli prasna godak tiyagena loan gahala business patan ganne parissamin.. mokada business loss wenna puluwan
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    business hama ekama risky bn,
    anit eka tamai job ekak karana gaman karanna puluwan business wadiya na
    mokada jobak karaddi business walata spend karanna time ekak nati nisa

    business plan ekak hadala research ekakut karala hitapan patan ganna kalin
    mama nam kiyanne ubama monawa hari hadapan.
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මේ පැත්තේ නම් රා....කන්සා තමයි නැගල යන්නේ. රා බෝතලේ රුපියල් 100යි. :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    business hama ekama risky bn,
    anit eka tamai job ekak karana gaman karanna puluwan business wadiya na
    mokada jobak karaddi business walata spend karanna time ekak nati nisa

    business plan ekak hadala research ekakut karala hitapan patan ganna kalin
    mama nam kiyanne ubama monawa hari hadapan.

    thaniyen nan job karana gaman business karanna hithanna epa... wadi labayak ganna baa wagema business eka diyunu karannath baa......

    hariyata business karanawanan job atha arala business ekatama kapawenna one! :P:P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ලොන් වලට යන්න කලින් මම උබට පොඩි දෙයක් කියන්නද රුපියල් 100කින් කරන්න බැරි දේ 1000000ක් හම්බ උනත් කරන්න බෑ.

    තියෙන විදියට කරන් යන්න.උබව වැටුනත් වැටෙන්නෙ තට්ටු ගණන් නෙවෙයි එතකොට එක පඩියයි දෙකයි.ආයෙ නැගිටින්න ලේසියි,
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    ubatama thama hitala karanna wenne..idea ekak aragena meke ahapan mehema ekak karanna innawa mokada ubala kiyanne kiyala..:)