ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උදව්වක්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හෙළයෙක්;16620222 said:
    ලොන් වලට යන්න කලින් මම උබට පොඩි දෙයක් කියන්නද රුපියල් 100කින් කරන්න බැරි දේ 1000000ක් හම්බ උනත් කරන්න බෑ.

    තියෙන විදියට කරන් යන්න.උබව වැටුනත් වැටෙන්නෙ තට්ටු ගණන් නෙවෙයි එතකොට එක පඩියයි දෙකයි.ආයෙ නැගිටින්න ලේසියි,

    meka nam hoda idea ekak.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් නයිට් කඩයක් දාපන් ලොවෙත් අමාරුවේ වැටෙන්නේ නැ එ අස්සේ සිගරට් ෆොන් කාඩ් ව්කුනපන් ලොවෙත් ගොඩ යන්න පුලුවන්
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    machan ara wedding sarasili karana ekak daapan. Poru gahapan. sett back hadapan. thawa function wala decoration karapan. ekama badu tika roll kara kara wedding walata dena eka thama karanne. uba oken diyunu unoth Mage wedding eka free decorate karala diyan hode. :)
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    සොහොන;16621309 said:
    මචන් නයිට් කඩයක් දාපන් ලොවෙත් අමාරුවේ වැටෙන්නේ නැ එ අස්සේ සිගරට් ෆොන් කාඩ් ව්කුනපන් ලොවෙත් ගොඩ යන්න පුලුවන්

    සිගරට් ෆොන් කාඩ් kiyanne monawada ban?:lol:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    මචන් සල්ලි අතෙ තියනම් පිස්සු නොකර බැන්කුවක දාලා ශේප් එකෙ ඉදපන්. බිස්නස් නම් මේ දවස්වල නන්නත්තාරයි කොල්ලො.
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    සොහොන;16621309 said:
    මචන් නයිට් කඩයක් දාපන් ලොවෙත් අමාරුවේ වැටෙන්නේ නැ එ අස්සේ සිගරට් ෆොන් කාඩ් ව්කුනපන් ලොවෙත් ගොඩ යන්න පුලුවන්

    තෝ තාම බීල නැද්ද යකො:lol:
    අනේ මන්ද ලංකාවෙද ඉන්නෙ:no:

    සිගරට් විකුනනවා නම් උබේ ළමයෙක් ඈවිල්ලා සිගරට් එල්ලුවොත් හරි /උ හොරෙන් අරන් බිව්වොත් හරි උබ ඌට තහන්චි නොදා ශා තව එකක් බිපන් පුතේ කියන්න පුලුවන් ආත්ම ශක්තියක් තියා ගන්න ඕන. (මොකද අනුන්ගේ ළමයිට විතරක් උබට සිගරට් විකුනන්න දෙන්න බෑනේ.) දෑන් ඉතින් මට රෙප් කපලා බනිවි. :)
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    සිගරට් විකුනනවා නම් උබේ ළමයෙක් ඈවිල්ලා සිගරට් එල්ලුවොත් හරි /උ හොරෙන් අරන් බිව්වොත් හරි උබ ඌට තහන්චි නොදා ශා තව එකක් බිපන් පුතේ කියන්න පුලුවන් ආත්ම ශක්තියක් තියා ගන්න ඕන. (මොකද අනුන්ගේ ළමයිට විතරක් උබට සිගරට් විකුනන්න දෙන්න බෑනේ.) දෑන් ඉතින් මට රෙප් කපලා බනිවි. :)

    Ela ela. Onna + REP dunna.