හෙළයෙක්;16620222 said:ලොන් වලට යන්න කලින් මම උබට පොඩි දෙයක් කියන්නද රුපියල් 100කින් කරන්න බැරි දේ 1000000ක් හම්බ උනත් කරන්න බෑ.
තියෙන විදියට කරන් යන්න.උබව වැටුනත් වැටෙන්නෙ තට්ටු ගණන් නෙවෙයි එතකොට එක පඩියයි දෙකයි.ආයෙ නැගිටින්න ලේසියි,
meka nam hoda idea ekak.




