ව්‍යාපාරයක් ඕනද?..ආයෝජන ඕනද?
අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින සහ දැනට ව්‍යාපාර කරන හා ආයෝජන ලබා ගැනීමට කැමැත්තෙන් සිටින අයගෙ නාමාවලියක් සකස් කරන්න.ඊට පස්සෙ අපි අහල තියෙන මේ ප්‍රශ්නාවලිය මගින් ලැබෙන තොරතුරු යොදාගෙන ගැලපෙන අවශ්‍යතා සහිත සාමාජිකයන්ව සම්බන්ධ කරනවා, තමන්ට අවශ්‍ය දේවල් වැඩිදුර කතා බහ කරගෙන සම්පූර්ණ කරගන්න.සරලවම මූලික අරමුණ ව්යාපාරිකය්න්ව හා ආයෝජකයින්ව සම්බන්ධ කිරීම, එහෙම නැත්නම් ව්‍යාපාරිකයන්ට තවත් ව්‍යාපාරිකයන්ට හඳුන්වා දීම වගෙම ආයෝජකන්ටත් එකිනෙකා අඳුනගෙන නව ව්‍යාපාරයක ආරම්භ කරන කටයුතු ගන කතා කරගන්න පුලුවන්
පහල තියෙන Link එකෙන් ප්‍රශ්නාවලිය සම්පූර්ණ කරන්න
https://goo.gl/forms/UsloFROAe9iYieOp2

Last edited: