ව්‍යාපාරයක් කරමු

aruna47

Well-known member
  • උබ ඉස්සෙල්ලා පොස්ට් එකක කිව්වා මෙයා බෞද්ද කියලා, ඒක නම් වැරදියි මචන්.. ආගම මොකක් උනත් ඒක වැඩකුත් නැ. ඒත් මෙයා මේ කම්පනි එකේ CEO විතරයි..

    Alibaba Group Holding Limited (Timothy Alexander Steinert)

    Address: Fourth Floor, One Capital Place, P.O. Box 847 George Town Grand Cayman KY1-1103 KY

    Phone: +852.22155100


    මම හම්බයාගෙන් උනත් ගන්නේ කුණු කොල්ලෙට නම්. මම ලාභ ලබනවා නම් :rofl::rofl::rofl:

    මේකේ විකුණන උන් එකෙක්වත් හම්බයෝ නෙම චීන්නු. සල්ලි යන්නේ චින්නුට. ඉතින් හම්බයාගේ සයිට් එක නම් සල්ලි යන්නේ ad එක දාපු චිනටනේ. මේකේ 95% විකුන්නනේ චීන්නු :rofl::rofl::rofl:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,346
    41,254
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    අපේ උන් සල්ලි තියාගෙන වැඩක් නැති දේවල් ගන්නවා. උදාහරණයක් හැටියට ලක්ෂ ගණන් දීලා ෆෝන් ලැප්ටොප් කැමරා ගන්නවා. හැබැයි ඒ දේවල් වලට යෝදොන සල්ලි පොඩි ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරයකට යෙදෙව්වා නම් උබලට හිතෙන්නේ නැද්ද ඔය ලක්ෂ ගණන් දීලා ගන්න එව්වා ඒ ව්‍යාපාරයකට යෝදොපු සල්ලි වලින්ම ගන්න පුළුවන් කියලා. අපේ උන් දෙයක් කරන්න හරිම කම්මැලි. දැන් ඉන්න උන්ට ඕන පොඩියට පටන් ගන්න නෙම ලක්ෂ 50-80 බිස්නස් කරන්න. එහෙම සල්ලි යොදවලා අන්තිමට රුපියලක් වත් නැතිව ඔඩෙස්ක් එකේ ෆිවර් එකේ වැඩ කරන උන් ඉන්නවා මේ එළකිරි එකේම.

    aot75u.jpg



    උබලට පොඩියට බිස්නස් එකක් කරන්න website එකක් දෙන්නම්. මේකේ තොග වශයෙන් ගන්න පුළුවන්. එතකොට ගාන ගොඩක් අඩුයි. ගන්න බඩු අඩුවට අරගද්දී මතක ඇතිව seller ratings බලන්න ebay වගේම තමයි. සල්ලි ගෙවද්දී සුරක්ෂිත ලෙස ගෙවන්න ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ගෙනාපු බඩු හරි නැත්නම් ඒ මුදල් ලැබෙන ආකාරයට. වෙබ් සයිට් එකේ නම aliexpress.com මේකෙන් තොග වශයෙන් බඩු අඩු මුදලට ගන්න පුළුවන්.

    උදාහරණයක් හැටියට: දැන් ලංකාවට ගෙන්වන පර්මිට් වාහන එන්නේ full option නෙම කැලි බැලි ලංකාවේ කඩ වලින් ගන්නවා. හුගක් මේ බිස්නස් එක කරන්නේ වල් හම්බයෝ. ඉතින් උන්ට කරන්න පුළුවන් නම් උබලට කරන්න බැරි කමක් නැහැනේ :frown:. මුන් ලක්ෂයකට විකුණන යම් කිසි බඩුවක් ගන්නේ රුපියල් 60,000 වගේ එහෙම ගෙනල්ලා මුන් ලොකු ලාබයක් ගන්නවා. වැඩියෙන් යන වාහන වල bodykit interior modification පාර්ට්ස් ගෙන්නපන්. එව්වා තමයි වැඩියෙන් යන්නේ. අඩුවට ගන්න පුළුවන්. shipping charges බොහෝ වෙලාවට ෆ්‍රී. උබලට ගොඩක් ගෙන්නන බැරි නම් එක එක හරි ගෙන්නලා පොඩි ලාභයක් තියාගනින්.

    වාහන වල spare parts ගෙන්න ගන්න පුළුවන් නම් එකත් හොද බිස්නස් එකක්. ලාභ උපරිම ලබන්න පුළුවන්. මොකද හුගක් වාහන වල පාර්ට්ස් කඩවල් වලට වඩා රුපියල් 5000 අඩුවෙන් දුන්නත් ගන්න උන් ඉන්නවා. මේ ලංකාවේ

    තව උබලට ෆෝන් වල පාර්ට්ස් අඩුවට ගෙන්න පුළුවන්. display කඩෙන ෆෝන් වලට display ගෙනාවත් විකුණගන්න පුළුවන්. මොකද ඔය සෝනි සැම්සුන් ඇපල් වගේ එව්වා. කැඩෙන්නේ නැහැ කිව්වට කැඩෙනවා පටස් ගාලා. ඉතින් ඔව්වට display ගෙන්නුවත් වටිනවා.

    තව කිව්වොත් අඩුවට රෙදි internet එක හරහා ගෙන්වන්න පුළුවන් නම් එකත් හොද බිස්නස් එකක්. හුගක් හම්බයෝ ඔය වැඩේ කරනවා. quality සපත්තුවක් ලංකාවේ ගන්න හරි හමන් තැනක් තියෙනවද? නැහැ නේ බලපන් නුගේගොඩ safans MC එකේ තියෙන හම්බ කඩ වල තියෙන සපත්තු හොදයි උන්ගේ අම්මලාගේ එක්කෝ ඕන නැහැ එක කියන්න..

    දැන් උබලට කියන්න පුළුවන්. ඒ වගේ සල්ලි යෙදෙව්වහම ඉක්මනට සල්ලි අතට එන්නේ නැහැ කියලා. මම මේ කියන්නේ උබලට මහන්සි නොවී කරන්න පුළුවන් වැඩ. ලංකාවේ වාහන සෙල් කාරයෙක් එක පාර වාහන 1000 ගෙනල්ලා නෙම දියුණු උනේ. spare parts කරන උන් දියුණු වුනේ අද වගේ internet තියලා නෙම. උන් ගොඩක් කටු කාලා තමයි දියුණු උනේ. ඉතින් උබලා නපුංසකයෝ නෙම නේ. පොඩ්ඩක් internet එකේ ඔය odesk, fever වල සහ google adsense වලම ලැගලා ඉන්නේ නැතිව පොඩ්ඩක් සල්ලි හොයන්න බලපන් වෙන ආකාරයකට ධාර්මිකව. ගෙන්වන දේවල් හොද තත්වයක තියෙනවා නම්. උබෙන් ගත්ත කෙනාම ආයි එනවා හොයාගෙන. හරියට බැලුවොත් උබලා internet එකෙන් කටුකාලා හොයන සල්ලි අරවගේ දේවල් වලින් මහන්සි නොවී හොයන්න පුළුවන්. අද ඕන දෙයක් ලංකාවේ විකුනනන් පුළුවන් බන්. උනන්දුව සහ කැපවීම තියෙනවා නම්.


    ගොඩ යන්න ක්‍රම කිව්වේ. වැදගත් කියලා හිතෙන උන් උනන්දුව තියෙන උන් ගනින්. අනික් කලකන්නියෝ ටික ඕන දෙයක් කරගනින්.

    හම්බ බඩු ගැනීමෙන් වලකින්න. සිංහලයෙක් දියුණු කරන්න උදව් වෙන්න.

    umbe ammata business didee inne. :lol::lol::lol::lol::lol::lol::P
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අරුන උබට වැරැද්දක් කියනවා නෙමෙයි. උබ කොහොමද බන් ඩොමේන්ටූල් එකක ඩොමේන් ඔව්නර්ශිප් එක බලලා අයිතිකාරය කියන්නේ.. එහෙනම් මට මේ කම්පනිවලත් අයිතිකාරයො කියන්නකො. srilankan airlines, Sri lanka insurance corporation, Dialog Axiata, Mobitel lanka
     

    aruna47

    Well-known member
  • අරුන උබට වැරැද්දක් කියනවා නෙමෙයි. උබ කොහොමද බන් ඩොමේන්ටූල් එකක ඩොමේන් ඔව්නර්ශිප් එක බලලා අයිතිකාරය කියන්නේ.. එහෙනම් මට මේ කම්පනිවලත් අයිතිකාරයො කියන්නකො. srilankan airlines, Sri lanka insurance corporation, Dialog Axiata, Mobitel lanka

    ඔව්ව තනි පුද්ගලයන් අයිති එව්වා නෙම නේ. මම කතා කරන්නේ aliexpress & alibaba එක ගැන. අයිතිකරු මේ දෙකේ මොකා උනත් බඩු විකුණන්න හම්බයෝ නෙම නේ :lol: මම බඩු ගන්න උන් මට credit වලට උනත් දෙනවා. මොකද උන්ට මාව සුවර් නිසා. බිස්නස් කියන්නේ එකට. සයිට් එක හදපු එකා කොහොමත් මට වැඩක් නැහැ. අර හම්බයා නැටුවා අයිතිය හම්බයෙක්ගේ කියලා. :lol::lol:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    අරුන උබට වැරැද්දක් කියනවා නෙමෙයි. උබ කොහොමද බන් ඩොමේන්ටූල් එකක ඩොමේන් ඔව්නර්ශිප් එක බලලා අයිතිකාරය කියන්නේ.. එහෙනම් මට මේ කම්පනිවලත් අයිතිකාරයො කියන්නකො. srilankan airlines, Sri lanka insurance corporation, Dialog Axiata, Mobitel lanka

    u thama linthe bang....

    scurvy dankka gamag oluwa damma.

    me kuvum sonnaya danne business.

    anthimata hambayanwama promote karanawa.

    moda haththan.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව්ව තනි පුද්ගලයන් අයිති එව්වා නෙම නේ. මම කතා කරන්නේ aliexpress & alibaba එක ගැන. අයිතිකරු මේ දෙකේ මොකා උනත් බඩු විකුණන්න හම්බයෝ නෙම නේ :lol: මම බඩු ගන්න උන් මට credit වලට උනත් දෙනවා. මොකද උන්ට මාව සුවර් නිසා. බිස්නස් කියන්නේ එකට. සයිට් එක හදපු එකා කොහොමත් මට වැඩක් නැහැ. අර හම්බයා නැටුවා අයිතිය හම්බයෙක්ගේ කියලා. :lol::lol:
    ඔව්, ඒක ඇත්ත. ඊබේ එකේ වගේ නෙමෙයිනේ. අලිබබා අලි එක්ස්ප්‍රස් වල දාන බඩු ගැන සයිට් එකෙන් පිට උනත් ඩීල් එක කතා කරගත්තැකිනේ. ඒක තමා හොද, බොරුවට අහක ඉන්න උන්ට කොමිශන් දෙනවට වඩා. ලන්කාවේ මම අදුරන එකෙක්, ඔහොම සෙට් වෙලා අලිබාබා එකෙන් ඌට සෙලර් බිස්නස් ලෙටර් එකක් එවලා තිබුනා විසිටින් ඇවිත් බඩු බලලා ගන්න කියල, ඌත් ගිහින් සැහෙන් ගානක බඩු ලන්කාවට අරන් ගියා.බොරු කරන උන් ඉන්නේ පොඩියට එක දෙක විකුනන උන්ට, හොල්සේල් උන් බොරු කරන්නේ නැ.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    alibaba එකවුන්ට් එකෙන්ම මේකට ලොග් වෙන්න පුලුවන් .ඒ කියන්නේ දෙකම සම්බන්දයි වගේ.
    හරි කමක් නෑ. දැන් උඹල ඩීල් කරල තියෙන හොද සෙලර් කෙනෙක් කියපන් බලන්න සාම්පලයක් ගෙන්න ගන්න.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම alibaba/aliexpress වලින් ඉස්සර බඩු ගෙන්නන්න හැදුව business එකක් කරන්න. tax වැදිලා නන්නත්තාර වෙයි කියන බයට වැඩේ අතහැරිය :( leather items වලට අම්බානක taxනේ :growl:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    alibaba.com එකේ නම් හොරුත් ඉන්නවා. මමත් අහුවුනා එකෙකුට එක පාරක්. මැලේසියාවෙ හම්බයෙකුට. මේකේ සිකුරිටි කොහොමද දන්නේ නෑ.
    Ebayth innawa ban horu . godak un indians la
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Alibaba.com (www.alibaba.com) is a business to business website provides a business trading platform for buyers and suppliers to exchange business information. Most of the members on Alibaba.com are manufacturers or trading companies or resellers who trade in large quantity order.

    AliExpress (www.aliexpress.com) is a new wholesale marketplace from Alibaba.com offering quality products at factory prices. You can order as low as 1 item and pay safely using our secure escrow service. Payment is only released to the supplier after you confirm delivery.