ව්‍යාපාරයක් කරමු

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    ඔව්ව තනි පුද්ගලයන් අයිති එව්වා නෙම නේ. මම කතා කරන්නේ aliexpress & alibaba එක ගැන. අයිතිකරු මේ දෙකේ මොකා උනත් බඩු විකුණන්න හම්බයෝ නෙම නේ :lol: මම බඩු ගන්න උන් මට credit වලට උනත් දෙනවා. මොකද උන්ට මාව සුවර් නිසා. බිස්නස් කියන්නේ එකට. සයිට් එක හදපු එකා කොහොමත් මට වැඩක් නැහැ. අර හම්බයා නැටුවා අයිතිය හම්බයෙක්ගේ කියලා. :lol::lol:


    yakoo albaba.com eke aithi kaaraya China wala hitapu richest ma eka.. porage nama Jack Maa.. mage frienda :yes::D
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මූ මේ Thread එකෙන් කියල තියෙන දේ ඔලුවට ගනින් මෝඩ හැතිකරේ..... කොහෙන් ගත්තත් දියුණු වෙන්නේ සිංහලයෙක්නම් අපේ රටට අවශ්‍ය එච්චරයිනෙ.

    බොරුවට Aliexpress එකේ අයිතිකරයන්ව හොයන්නේ නැතුව. :frown::frown::growl::growl:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mahansi nowi business karanna ? lol . uba hitan inne labai labai labai kiyala ke gahapuwa roththa puththa pitin ganna enawa kiyalada ban ? odesk fiver hodai kiyanne na koketh muladi katta tiyenawa.