ඔව්ව තනි පුද්ගලයන් අයිති එව්වා නෙම නේ. මම කතා කරන්නේ aliexpress & alibaba එක ගැන. අයිතිකරු මේ දෙකේ මොකා උනත් බඩු විකුණන්න හම්බයෝ නෙම නේමම බඩු ගන්න උන් මට credit වලට උනත් දෙනවා. මොකද උන්ට මාව සුවර් නිසා. බිස්නස් කියන්නේ එකට. සයිට් එක හදපු එකා කොහොමත් මට වැඩක් නැහැ. අර හම්බයා නැටුවා අයිතිය හම්බයෙක්ගේ කියලා.
![]()

