ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

Aug 17, 2014
1,670
131
0
ගඩොල් පෝරනුවෙන් ගන්නව නම් විතරයි ලාබෙට ලැබෙන්නෙ.. ගෙන්න ගන්න ගියොත් 16.50 - 25 වගෙ වෙනව ගඩොලක්

kohenda machan ganna puluwan. mata thanak set karala dennako. deliver kara ganna wade karanne kohomada? apima transport kara ganna oneda? mama moratuwe inne, kiyak withara yaida transport walata?
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචංලා කාලෙකින් එළකිරි පැත්තෙ ආවේ.. ඒකත් උදව්වක් ඉල්ලගෙන.. :baffled: එකතු කරගත්තු යම් මුදලක් තියෙනව.. ඉතිං හොඳ දේකට ආයෝජනය කරන්න කියලා කල්පනා කලේ.. මොකක් හරි ව්‍යාපාරයක්.. එක පාරට කල්පනා කලාට අදහස් එන්නෙ නැහැ.. මමයි යාළුවෙකුයි.. අපි කල්පනා කලා පරිප්පු මුං ඇට වගේ කෑමට ගන්න දේවල් පිටරටින් ගෙන්නන්න.. ඒත් හරි ක්‍රියාපිළිවෙලක් දන්නෙ නැහැ.. ඒ වගේ දේකට අතගහන්නත් බයයි කිසිවක් නොදැන.. ඉතිං උඹල ව්‍යාපාර ගැන අදහස් තියෙන උන් ඕනි තරම් ඉන්නවනෙ එළකිරියෙ.. මීට වඩා හොඳයි කියල හිතෙන ව්‍යාපාර අදහස් තියෙනවද මුදල් යොදවලා මුදල් හොයන්න පුළුවන්.. එහෙම ව්‍යාපාර ගැන උඹලා දන්න මොනවා හරි අදහස් තියෙනවනං කියලා දීපං මචං ලොකු උදව්වක්.. මේ මාසේ අන්තිමට වගේ පටන්ගන්නයි ඕනෙ..:cool: ස්තූතියි!

    දන්න තරමින් කියන්නම්.. එක්කෝ ලංකාවේ මාකට් එකට බිස්නස් පෙබරවාරි මාසෙක පටන් ගනින්. නැත්නම් ඉන්ටනැශනල් මාකට් සම්බන්දනම් ඔක්තොම්බර් පටන් ගනින්

    මේ කාලේ චුට්ටක් අමාරුයි ඔලුව උස්සන්න. මේ ටිකේ අපිත් රිම් ගෙවිලා හබ් වලින් දුවන්නේ..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Umbata lesiyenma karanna puluwan wadak sindu liyala wikunana eka.
    හිහිහි:D

    රත්තරං;18330884 said:
    දන්න තරමින් කියන්නම්.. එක්කෝ ලංකාවේ මාකට් එකට බිස්නස් පෙබරවාරි මාසෙක පටන් ගනින්. නැත්නම් ඉන්ටනැශනල් මාකට් සම්බන්දනම් ඔක්තොම්බර් පටන් ගනින්

    මේ කාලේ චුට්ටක් අමාරුයි ඔලුව උස්සන්න. මේ ටිකේ අපිත් රිම් ගෙවිලා හබ් වලින් දුවන්නේ..
    ස්තූතියි මචං, යාළුවටයි මටයි දෙන්නටම ජොබ්ලස් කේස් එකක් ඒ නිසා ඉක්මණටම පටන් ගන්න කියලයි බැලුවෙ. කීයක් හරි හොයන්න. මේ මාසෙම පටං ගන්නයි බැලුවෙ :baffled:
     
    Last edited:

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    එලනේ.. නුවර මුදලාලිලා ඇවිත් ලොරි ගනන් බඩු ගෙනියනවා බන්.. මුස්ලිම් අය ගොඩක් ගෙනියනවා..
    ලී බඩු කරන්න කැමති නම් මන් සහයෝගය දෙන්නම්.. උබ අවම ලක්ශ 10ක් ලෑස්ති කරගනින්..
    නුවර ටව්න් එක හරියෙන් පර්චස් තුනක විතර කඩයක් සෙට් කරගනින්..
    මන් කියන විඩියට කරපන්.. මන් උබව ගොඩ යවන්නම්.. :yes:

    මුල අමතක නොකරයි කියලා හිතනවා.. සමහරු මගෙන්ම හැදිලා මටම කෙලලා ගියා. :(

    මේක බලපන්
    http://www.elakiri.com/forum/showthread.php?p=18309939

    furniture gena knowledge ekak nathi kenektath puluwan da wedeta bahinna, athe salli thiye nam?

    meka shop ekata wena kattiya dala karanna puluwan business ekakda? (shop eke thamanta inna welawak nathi nam)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    furniture gena knowledge ekak nathi kenektath puluwan da wedeta bahinna, athe salli thiye nam?

    meka shop ekata wena kattiya dala karanna puluwan business ekakda? (shop eke thamanta inna welawak nathi nam)

    මුලින්ම ඔයාට බඩු ගන්න හොද කෙනෙක්ව හොයාගන්න හොර, බොරු නැති..
    එයාගෙන්ෆිනිශ් කරපු බඩුම ගන්න.. එතකොට ඔයාට තියෙන්නේ සල්ලි දුන්නා ගත්තා ශොප් එකේ තිබ්බ වික්කා..
    ගොඩක් වෙලාවට ශොප්ස් වලට වෙන අයව දාලා තමයි ලී බඩු විකුනන්නේ.. තමන්ම ඉන්න ඕනා කියලා ද්හෙයක් නෑ.. හොද විශ්වාස වන්ත අය හිටියොත් හරි...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපි මේ දවස් වල සිංහල බෙහෙත් බඩු සහ ගම්මිරිස් වගාවන් ටිකක් කරගෙන යනවා.රස්සාව අස්සේ.තනිකඩ කාලේ කරන මගුලක් කරන්න එපායැ..ඒත් ඉක්මන් සල්ලි නම් නෙවෙයි පිට් එක..
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    thread eka bookmark karagathhta. machan mama hithuwe naa gadol ochchara laabai kiyala. Lorryak set karagena golayekuth set karagena wadata bahinna puluwanne kelimma!
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඒකට නම් මහන්සි වෙන්නම දෙයක් නැහැ බන්. පාර අයිනෙන් පාර්ක් කරන් ඉඩපන් ගාන ලොකුවට ගහලා. මුලින් මුලින් නම් 4000ක් යන්න දවස් 4 - 8ක් ගියා. පස්සෙ මිනිස්සුන්ට තැන මතක හිටියම දවසඉ දෙකයි 4000 ඉවරයි

    Umbata PM karanna ba ban. poddak contact no ekak hari wena onema ekak hari mata PM karapanko.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    kohenda machan ganna puluwan. mata thanak set karala dennako. deliver kara ganna wade karanne kohomada? apima transport kara ganna oneda? mama moratuwe inne, kiyak withara yaida transport walata?

    මොරටුවෙ ගඩොල් ලොරියක් ගාවට ගිහින් ටෝක් කරපන් මචන්. "කොහෙ ගඩොල්ද මෙ?" ඒ පැත්තට ගිහින් කඩේකින් අහපන් පෝරනු තියෙන පැත්ත
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    එල මචං :)

    මේකත් හොඳ අදහසක් මචං :) ගඩොල් ගන්න තැන් එහෙම කොහොමද සෙට් කරගන්නෙ... ස්තූතියි මචං..

    Udawwak widiyata kurunegalin set karala denna puluwan.eth dura wadi wage neda?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Umbata PM karanna ba ban. poddak contact no ekak hari wena onema ekak hari mata PM karapanko.

    Ona deyak methanama ahapan ban. Etha kota anith ayatath uththare penawa

    මම අහන්න ගියේ ඔයාව කොන්ටැක්ට් කරගන්න ෆෝන් නම්බර් එක.

    මෙන්න මචං ප්‍රශ්නේ,
    දැන් මම ගාව ලොරියක් නෑ. ඉතින් මට ලොරිය ගන්න හයර් කරන්න වෙනවා.
    අපි හිතමු ඇඹිලිපිටියේ ඉඳන් කොට්ටාවට ගඩොල් ගෙනාව කියල හයිලෙවල් එක දිගේම.
    මේ වැඩේට ලොරි කුලිය කීයක් යාවිද? දැන් එහෙම ගෙනාවමත් මට තව දවස් 3ක් ම ලොරිය ඕනේ මොකද ලොරිය පිටින් පාරේ තියගේනනේ විකුනන්න වෙන්න්... පාරක් ළඟ තැනක් නෑ මේක දාන්න.
    හාඩ්වෙයාර් වලට කතාකරොත් ප්රෝෆිට් එකෙන් සෑහෙන ගානක් අඩු වෙනවා අනික.
     
    හයර් යන ලොරි පාරෙ නවත්තලා තියෙනවා මචන්. දෙක තුනකට කතා කරලා හයර් එක අඩුම එක තෝර ගනින්. බාන්න එපා පාරවල් අයිනෙ. බාන්නයි පටවන්නයි වැඩ වැඩි වෙනවා පාරේ බෑවොත්
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හයර් යන ලොරි පාරෙ නවත්තලා තියෙනවා මචන්. දෙක තුනකට කතා කරලා හයර් එක අඩුම එක තෝර ගනින්. බාන්න එපා පාරවල් අයිනෙ. බාන්නයි පටවන්නයි වැඩ වැඩි වෙනවා පාරේ බෑවොත්

    අනික කොස්ට් එක අඩු කරගන්න විදිහ දැන් හොඳටම බලන්නේ.
    අපි ගඩොල් පෝරණු තියෙන පැත්තෙන් ලොරිය හයර් කරොත් ලාබයක් තියෙයිද? අපේ නැත්තම් ගෙවල් පැත්තෙන් ගත්තොත් ලාබද? කොහොමටත් අප් ඇන්ඩ් ඩවුන් ට්‍රිප් දෙක වදින නිසා. ලොරිය හිස්ව කොහොමත් ගමනක් යවන්න වෙනව නේද?

    අනික් වැඩේ ලොරිය නිකං තියන් ඉන්න වෙන එක බඩු විකිනෙනකම්.

    මට වැදගත්ම දෙයක් අහන්න බැරි උනා. මේ ගඩොල් ජාති දෙක තුනක් තයෙනවා නේද? පොඩි රතු ගඩොල්(හැම තැනම තියෙන ටයිප් එක.) අනික පොඩි එක වගේ දෙගුණයක් විතර ලොකු සයිස් එකක් තියෙන එක.

    මේ ගඩොල් වල ගුණාත්මක බාවය දැනගන්නේ එක්ස්පිරියන්ස් එකෙන්ද? ගඩොල් ගොඩේ පිට තියෙන ඒවා හොඳට පිච්චිලා, අනික්වා චාටර් වෙන්න අවදානමක් තියෙන නිසා.
     
    ගෙවල් ගාවින් කතා කරල එක්කන් පලයන් මචන්. එහෙට වඩා ෆිට් නෙ ලග උන්ව. හැම තැනම විකුනන පොඩි එක නැතුව ලොකු ගඩොල් ගනින් හැම වෙලාවෙම. පොඩි ඒවා මිනිස්සු හාර්ඩ්වෙයා වලින් ගන්නෙ. ගඩොලක් අතට අරන් වතුර බේසමකට දාලා බලපන් බුබුලු එනවද කියලා. ඊට පස්සෙ අතට අරන් අඩි 5ක් වගේ උඩ ඉදන් බිමට දාපන්. එතකොට කැඩෙනවා නම් ගන්න එපා. අයින් පොඩි කෑලි කැඩුනට නම් කමක් නැහැ දෙකට කැඩෙනවා නම් තමා අවුල. ලොරියෙත් බේසමක් තියා ගනින් ගන්න උන්ට දාලා පෙන්නන්න
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අනික කොස්ට් එක අඩු කරගන්න විදිහ දැන් හොඳටම බලන්නේ.
    අපි ගඩොල් පෝරණු තියෙන පැත්තෙන් ලොරිය හයර් කරොත් ලාබයක් තියෙයිද? අපේ නැත්තම් ගෙවල් පැත්තෙන් ගත්තොත් ලාබද? කොහොමටත් අප් ඇන්ඩ් ඩවුන් ට්‍රිප් දෙක වදින නිසා. ලොරිය හිස්ව කොහොමත් ගමනක් යවන්න වෙනව නේද?

    අනික් වැඩේ ලොරිය නිකං තියන් ඉන්න වෙන එක බඩු විකිනෙනකම්.

    මට වැදගත්ම දෙයක් අහන්න බැරි උනා. මේ ගඩොල් ජාති දෙක තුනක් තයෙනවා නේද? පොඩි රතු ගඩොල්(හැම තැනම තියෙන ටයිප් එක.) අනික පොඩි එක වගේ දෙගුණයක් විතර ලොකු සයිස් එකක් තියෙන එක.

    මේ ගඩොල් වල ගුණාත්මක බාවය දැනගන්නේ එක්ස්පිරියන්ස් එකෙන්ද? ගඩොල් ගොඩේ පිට තියෙන ඒවා හොඳට පිච්චිලා, අනික්වා චාටර් වෙන්න අවදානමක් තියෙන නිසා.

    Oya wede hariyanne na bun Lory karaya tika dawasakin wede allagaththama u umbawa kapala thaniyama business eka karai :cool: Umbatama Loryak thienawa nan OK.