ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොමද?

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොමද?

යාළුවනේ, තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා මුල ඉදලා පැහැදිලි කරලා දෙන්න. ලොකු උදවුවක්.
 

Shan D

Member
May 28, 2008
2,302
102
0
CMB
machn mata oya govrnmnt office aka nam mataka nehe bt oya uba inna town ake Pradeshiya sabawada manda akata gihin thani pudgala liya padinchi karana form akak ganna. ake tiyana awa purawala grama sewaka gen padinchiya hari kiyala sahatikayak wage akak one.. applictn aka fill karala pradeshiya sabawata denna.. ONe week walin wage registr wenawa.. mama danna widihata kiwwe. loku deyak nemei, gramasewaka hamba unoth okkoma vistara dena ganna puluwan machn
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න..
    රිසෙප්ෂන් එකට අපු කාරණාව කියන්න..
    උන් කියයි කරන්න ඕනේ දේ
    වාර්ෂික අදායම් මතක ඇතුව අඩු ගානක් කියන්න අව්රුද්දට 12000 යි මම නම් කිව්වේ
    පස්සේ එකෙක් බලන්න එයි
    ටික දවසකින් ඩොකියුමන්ට් එක දෙයි
    කීයක්ද ගෙවන්නත් වෙනවා .. ගාන නම් මතක නැ
     

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    යාළුවනේ, මම ෆෝන් රෙපෙයාර් තමයි කරන්නේ. මට කඩයක් නෑ. බැංකු ණයක් ගන්න අවශ්‍ය නිසයි ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කරන්න හදන්නේ. එතකොට මම සාමාන්‍යයෙන් කීයක් විතර ගෙවන්න ඕනෙද? එයාලා ව්‍යාපාරය බලන්න ආවම පෙන්නන්න තරම් ව්‍යාපාරයක් මට නෑ. එක ප්‍රශ්නයක් වෙයිද? මට උදව් කරන්න.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pradeshiya lekam karyaleye thiyenawa form 1k eka aran fill karala grama sewaka hambu wela eyage sign ganna on document tiyenawa ekema. eta amatharawa office 1ta ganna land eka hoda building eka thamange name 1ta nathnam.aythi karayagen awasara ganna one methana me business 1ta awasara denawa kiyla.food n berverages wage nam phi office ekenuth certify kargnna one:yes:

    dan oya okkoma tika purawala pradeshiya lkam karayalayata bara denna one rs 500k ekka. dan nam kohomada danne na ganamta 500 k giye 2008 di:D:yes::D

    eta passe e gollo certificate 1ka denawa :D:yes::D

    business eka daddi okkkoma eka para cover karaganna phone n accessories importing distributing reparing kiyla etakota gennat puluwanne passe:P:P
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    start up business walata hama bank 1ma loan denne na anika owner dana capital
    1 anuwa tama egollo tirane karanne mbsl ndb sanasa wage 1k try karanna:D:D

    wish u all the very best to be a businessman mach:D:yes:;):D
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    umbata colombo awata addres akak tiyanawanam,bambalapitiye tiyanawa register office aka..etanin dawasin karaganna puluwan machan.. 1000 Rs. witara yai