අර 18% VAT එක ගෙවන්න ඕනේ පිටරට Service Provider එයා ලියාපදිංචි වෙලා ලංකාවේ VAT එක ගෙවන්න ඕනේ.
උදා - XXX කියලා තැනකින් Domain , Hosting , Software එකක් ගන්නවා එතකොට XXX එකේ අයිතිකාරයා තමයි ලංකාවේ VAT එකට ලියාපදිංචි වෙලා 18% බද්ද ගෙවන්න ඕනේ.
උන් ලංකාවේ VAT එකට ලියාපදිංචි වෙලා VAT එක ගෙවයි කියල හිතනවද ?
ලංකාවේ පොඩි රටක් විතරයි. කෙලින්ම ලංකාවට Service දෙන්නේ නැහැ කියලා ලංකාව බ්ලොක් කරලා දායි පිටරට Service Provider මටනම් හිතෙන්නේ.
එතකොට අපිට ඕනේ දේවල් ගන්නේ කොහොමද ?
බිස්නස් එකක් , ජොබ් එකක් කරන්නේ කොහොමද ?
පිටරටට IT Service දීලා ලංකාවට ඩොලර් ගෙන මිනිස්සු ඉන්නවා. එයාලට ඉදිරියට Service දෙන්න බැරි වෙයි එතකොට රටට ඩොලර් එයිද ?
උබලට මේ ගැන මොකද හිතන්නේ ?
මම මේ කතා කරන්නේ මම ගැන හිතල නමේ හැමෝම ගැන හිතලා හැමෝටම වෙන දේ

Last edited: