IT වලට ගහන 18% බද්ද නිසා වෙන දේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,133
    12,023
    113
    අදටත් මම මගේ බිස්නස් වැඩවලට , ගූගල් සර්විස් එක ගන්නේ ඉන්දියාවෙන්..
    අපේ හෙල රටේ මිනිස්සු ඒ තරම් හොදට බිස්නස් කරනවා. පව් ,

    වැඩේ තියෙන්න් එකටත් කෙලවෙයි වගේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    අදටත් මම මගේ බිස්නස් වැඩවලට , ගූගල් සර්විස් එක ගන්නේ ඉන්දියාවෙන්..
    අපේ හෙල රටේ මිනිස්සු ඒ තරම් හොදට බිස්නස් කරනවා. පව් ,

    වැඩේ තියෙන්න් එකටත් කෙලවෙයි වගේ
    මේ රටේ ඉදලා වැඩක් නැහැ බන් , මේ රටේ ඉදලා හැමදාම මෙහෙම තමා

    අර අනික් ත්‍රෙඩ් එකේ කියල තිබුනා වගේ වැට් රෙජිස්ටර් වෙන ඒව උන් කරගනී බන්
    කස්ටමර්ස්ලා ගාන කීයක් උනත් උන්ට අදාල නැහැ. නිකමට මෙහෙම හිතපන් දැන් ඔය අපිට TIN එක ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ඕනනේ, ඒ වගේ උන්ටත් එහෙම එකක් දෙයි, ඔන්ලයින් ලොග් වෙලා එකවුන්ට් එකක් හදනවා කියන එක මහ වැඩක් නෙමෙයිනේ.
    මට 100%ක් ශුවර් කිසිම කම්පැනියක් වැට් ගෙවන්න වෙනවා කියලා ලංකාව දාල යන්නෙ නැහැ කියලා, දාල ගියොත් දාල යන්නෙ වෙන වෙන කේස් එකක් නිසා

    කස්ටමර්ලා 50ක් මෙහෙ ඉඳලා එකෙක් ඩොලර් $100 ගාන මාසෙට ගෙවුවත් $5000ක්, $5000 කියන්නෙ ඉතිං පොඩිම ගානක් නෙමෙයි.
    Mn mage client knk ge payments handle karanwa south Korea. Mehen idn gewanne, but South Korea zoom, hosting, okmoma ehe address.

    Eke 10% VAT kapenawa.

    Me pahala type ekata reg karapu zoom business registration ekk through tama VAT no. aran wade yanne. Mehet oya wage process ekk hadai. VAT and tax services enable krnna wtrk. Already tianawada dannet na.

    South Korea has simplified its business registration process, particularly for individual entrepreneurs, through digital services provided by the National Tax Service (NTS) and the HomeTax mobile application. This allows for online registration, eliminating the need for in-person visits to tax offices.


    Zoom does have a presence in South Korea, specifically a Simplified Business Registration. This allows Zoom to collect and remit VAT on supplies to non-business customers in Korea, as they are a foreign company without a local establishment, according to Zoom support.
    බලමු මම මේකට හෙට උත්තරයක් දෙන්නම්
    ------ Post added on Jul 9, 2025 at 2:58 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ow. mama kiwwe 'oya' (specifically : nadun) service provider kenekne, hosting services. but oyage income eka e range eke nathnam oya tax gewanna one na.

    හැබැයි ඌ/උගෙ කොම්පැණිය පිටරටක කොම්පැණියකින් ගත්ත සර්විසස් නං දෙන්නෙ ඒක ගන්නකොට ඌ ගෙවන්න ඕන නේද?