ව්‍යාපාරයක් ලියාපදිංචී කරගන්නේ.....?
දන්න කෙනෙක් කියන්න පුලුවන්ද කොහොමද ව්‍යාපාරයක් ලියාපදිංචී කරන්නේ කියල ?. මන් පොඩියට ගාල්ල පැත්තේ DSI - සෙරෙප්පු සපත්තු මල්පෝච්චී විකුණන කඩයක් දැම්මා, Credit Card Payment කරන්න Facility එක Bank එකෙන් ගන්න බෑ Registrations නෑ කියල.සමහර එන Customers ලා Card එකෙන් payment කරන්න බැරිද කියල අහනවා, ඉතින් නෑ කිව්වහම ගන්නෙත් නෑ බඩු,එකෙන් පාඩුවත් මටමයි. කඩේ දැම්මේ මාසික බද්දට ගත්ත තැනක.මේ වැඩේ කරගන්නේ කොහොමද ?