ව්‍යාපාරයක Audit වැඩේ පටන් ගන්නේ කොහොමද ?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    External auditor ලා ගෙන් සාමාන්‍යයෙන් audit එකක් කරන්නේ අවුරුද්දට 1 පාරක් විතරයි. Annual audit එකක් හැම company එකකටම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.

    Annual audit report ටික බං income tax ගෙවන කොට ඕනේ වෙනවා. IRD එකෙන් accept කරන්නේ auditor කෙනෙක් signed කරපු final accounts විතරයි. තව statutory requirements වලට ඕනේ වෙනවා.

    කැමති නම් quarter wise audit එක්ක කරන්න පුළුවන්, ඒවා annual audit එකක් නෙවේ. Firm එකෙන් ගාණක් කපාගන්න ක්‍රමයක්. ගොඩක් company ඔය quarter wise කරන්නේ internal control එකට, income tax calculation වගේ ඒවාට. මම දැන් වැඩ කරන එකේ monthly turnover එක Rs 5 billion පැනලා ඒත් audit එකක් කරන්නේ annually. 😂

    උබේ වගේ පොඩි ඒවගෙ වෙන්නේ ඔය bank statements ටික, income එක direct bank deposit නම් ඒකට අදාල statements, Payments proof bills ටික එකතු කරලා final account එකක් හදල එක income tax return submission එකට වගේ statutory requirements වලට දෙන එක.

    Quarter wise audit එකක් නම් උඹ ගෙ වගේ එකකට බොරු වැඩක් බං.
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Quarter wise audit එකක් නම් උඹ ගෙ වගේ එකකට බොරු වැඩක් බං.
    True

    හරියට කරනවනම් උඹේ company eka Audit කරන්න වරුවෙන් පුලුවන්
    ------ Post added on Aug 29, 2022 at 12:13 PM
     
    • Like
    Reactions: U-tag

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන්ලා මට ගැටළු ටිකක් තියෙනවා කියලා දෙන්න පුළුවන් ද මට

    Audit කරන්නේ මාස 3 කට සැරයක් කිව්වා. මම ලියාපදිංචි කරපු තැනින් ඉතින්
    Mokadda liyapadinchi karapu thana? Masa 3 kata sarayak audit karanawa kiyanne harima strange. Kauda audit karanne external audit ekak da?


    ලියාපදිංචි කල තැනින් බිල් තියාගන්න කිව්වා මට කරන හැම ගනු දෙනුවකම.
    බැංකු ගිණුමෙන් හැමදාම 1000 - 2000 ගන්න එපා කිව්වා මාසේ අන්තිමට සැලරි කියලා දාලා ගන්න කිව්වා.
    OK makes sense.

    එතකොට Inland Revenue Audit & Book Keeping / Tax return filing මේ ඔකොටම වෙන වෙනම මම බිල් එකතු කරන්න ඕනේ ද ?
    Business eke hama transaction ekakatama supporting ekka accounting karanna. Oka karana aya innawa hoyala baradenna.

    Youtube එකේ තියෙනවා Unpaid Bill / Paid Bill දෙකම එකතු කරන්න ඕනේ කියලා අපේ තියෙන්නේ Online Billing System එකක් නේ කොහොමද අපි Unpaid ඒවා එකතු කරන්නේ Customer එක සැරේ Order කරලා Pay කොලොත් Unpaid එක ගන්න බෑ.
    Mokakatada ehema ekathu karanna oni? Revenue eka balannada?
    Customer pay nokaloth order eka confirm wenawada? E kiyanne oya service eka denawada? Denawanam eka credit sale ekak widiyata ganna puluwan.

    bank statement එක දෙන්න ඕනේද මාස 3 කට සැරයක් ? Youtube Video එක්ක තියෙනවා paid Bill වලයි bank statement එකෙයි ගනු දෙනු එක සමාන වෙන්න ඕනේ කියලා Payment Gateway fee කැපිලා අඩු වෙලා එනකොට එතන අවුලක් එන්නේ නැද්ද ?
    Katada ehema denna oni?
    Eka aulak naha statement ekak enawa neda gateway charges. And agreement ekakuth tiyenawa ne?

    ඔය Audit වැඩේ කරන විදිය මට කියලා දෙන්න පුළුවන් ද ? මුල් මාස ටිකේ වැඩේ අල්ලා ගත්තා ම මට කරගෙන යන්න පුළුවන් , ඔය Bill වලට අමතරව වෙන මොකුත් එකතු කරන්න තියෙනවා ද ?
    Oyata audit karanna ba oyagema business eka (external audit). Accounting karanna puluwan.

    Bank Account Open කරන්න TIN එක ඕනේ ද ?
    TIN eka oni naha BR+Form1 tibbanam ati

    තව මොනවා හරි තියෙනවා නම් අත්දැකීම් මට කියන්න. IT බිස්නස් එකක් විදියට මම ලියාපදිංචි කලේ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔයා මේපාර නං හොඳම එකෙන් ඇරගන්න හදන්නෙ 😑

    අන්නසි වත්තක හෙලුවෙන් දුවන එක
    අන්නාසි වත්තෙ තරුණ ගෑනු ළමයි එහෙම වැඩට ඉන්නවද දන්නෑ 🙃
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Sole Proprietorship bank account open කරන්න බැහැ කියන්නේ කවුද?
    මගේ දැන් බිස්නස් 3 ක BR තියෙනවා,
    1. Commercial - savings
    2. BOC - Current
    3. Sampath - Current / Savings
    4. NDB - Savings
    5. Cargills - Savings
    මේ ඔක්කොම තියෙන්නේ BR එකේ නමින්. කිසිම අවුලක් නැහැ 2017 වගේ ඉඳන් තියෙන්නේ.

    BR එකයි Seal එකයි විතරයි ඕන. මගේ ඩයලොග්, මොබිටෙල්, හච් කනෙක්ෂන් පවා තියෙන්නේ BRC වලට.
    Sole Proprietorship ඒවා අනිත් ඒවාට වගේම පිළිගැනීම තියෙනවා.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    haa uba. ubata nam oka karanna ba. mage podi server 4k thiyanava $30 eva. mama personal card ekin (standard chartered) $120 pay karanne kisi awlak nethuwa. ubata thamai lankave okkoma karadara thiyenna. uba @Heshan Damindath ek karagena lide penapan
    standard chartered nan awlak na...mageth tiyenawa.. anith local banks kachal athi ban
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    haa uba. ubata nam oka karanna ba. mage podi server 4k thiyanava $30 eva. mama personal card ekin (standard chartered) $120 pay karanne kisi awlak nethuwa. ubata thamai lankave okkoma karadara thiyenna. uba @Heshan Damindath ek karagena lide penapan
    මේක බලපන්කො ඉසෙල්ලා ඕක දැකලා Com Bank Hotline එකට කතා කරලා ඇහුවා ඇත්තද මේක කියලා උන් කිව්වා. බිස්නස් Account එකක් Open කරලා Debit Card එකක් ගන්න කියලා බිස්නස් වැඩ වලට. මන් BR එක ගත්තා ට පස්සේ උන් කියනව බිස්නස් වලට Debit Card දෙන්නේ නැහැ කියලා. මම E-mail එකක් දැම්මා උන්ට උන් එක යවලා තිබ්බා අනුරාධපුරේ Manager ට පොර Call එකක් අරගෙන මට Personal Debit Card එකෙන් මට ඕනේ ගාන ගෙවන්න හදලා දුන්නා.

    මම BR එක ගත්තේ ඔය වැඩේට නිසා දැන් එක කරගෙනම ඉන්න බන් හදන්නේ නැත්තම් Card එක්ක අවශ්‍යතාවයක් දැන් මට නැහැ , මම LOLC එකෙන් බිස්නස් Account එකක් Open කරන්න අවශ්‍ය දේවල් දුන්නා ඊයේ උන්ගේ බිස්නස් Account Free Open කරන්න පුළුවන්.