ව්‍යාපාරිකයින්ගේ අවධානය පිණිසයි - Need Help to Start a Business

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    BR eka ona Current AC ekakata Machan
    Mama nam kiyanne Issella patan aragena Masa 3k wage karala digatama goda daa ganna puluwan nam Register Karanna...
    Register karapu gaman Tax letters enne naa baya wenna epa...
    Anyways monthly
    1 million < NBT 2% + ITax
    4.1 Million above < Vat gewanna onalu
    Inland revenue eke higanno enne apen kutti galavaganna Adu kule evun ban
     
    • Like
    Reactions: RazorH

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Danaganna Ahanne Machan Lebena eka wasiyak kiyandako...

    දැනට මට දැනගන්න ලැබුනු දේවල් එක්ක ලැබෙන වාසි තමයි,

    1. Business එක register කලාම විතරයි business එකේ නමින් bank account එකක් open කරන්න පුලුවන්. ඒක business එකක් කරගෙන යද්දි ටිකක් වැදගත්. Customersලට උනත් cash deposit කරන්න accounts details දෙද්දි business එකේ නමටම bank account එක තියෙද්දි customerට උනත් විශ්වාශයක් ඇති වෙනව වගේම සමහරවිට ඔයාගෙ customer තවත් ආයතනයක් නම් ඒ අය හුඟක් වෙලාවට business එකේ නමටම තියෙන bank account එකක් බලාපොරොත්තු වෙනව. (රජයේ ආයතන එක්ක ගනුදෙනු කරන්න නම් register කරල තියෙන්න ඕන.) :yes:

    2. ඔයාගෙ business එක නැගල යනව නම් වෙන කෙනෙකුට ඔයාගෙ business එකේ නම හොරකන් කරන්න තියෙන හැකියාව නැති වෙනව. :nerd:

    3. Business එකට ඔයාට loan ගන්න පුලුවන් වෙන්නෙ business එක register කරල නම් විතරයි. personal loan වලට වඩා වැඩි මුදලක්/සහන දායී/වාසි සහගත business loan වලදි තියෙනවලු(හරියටම දන්නෙ නෑ). :baffled:

    මේව ඉතින් අපේම කට්ටිය කියල දීපුව. වැරදි තියෙනවනම් කවුරුහරි නිවැරදි කරන්න ඕනෙ. මං හරියට වැඩේ ගොඩ දාගත්තොත් මං දාන්නම් හරියටම ගොඩ දාගත්ත විදිහ A to Z. :D
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    BR eka ona Current AC ekakata Machan
    Mama nam kiyanne Issella patan aragena Masa 3k wage karala digatama goda daa ganna puluwan nam Register Karanna...
    Register karapu gaman Tax letters enne naa baya wenna epa...
    Anyways monthly
    1 million < NBT 2% + ITax
    4.1 Million above < Vat gewanna onalu
    Inland revenue eke higanno enne apen kutti galavaganna Adu kule evun ban

    ඒකනෙ මචන් බය. :baffled: උන්ගෙන් විස්තර අහන්නත් බයයි. :oo: බොහොම ස්තූති අදහසට. :rofl: මාත් තේරුම් ගත්තෙ ඒක තමයි. business එක පටන් අරන් ගොඩ දාගන්න පුලුවන් නම් විතරක් income එක බලල register කරන එක තමයි හොඳම වැඩේ. :yes:
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    awuruddata 10lks wadi nam profit eka ,eken 3% neda income tax ?

    Creadit card POS machine ekak gannath Business registration eka ona wenawa

    Tax percentage එක නම් කොහොමද දන්නෙ නෑ. :no: Credit card pos machine ගන්නව නම් business registration එක ඕනෙ ඇති කොහොමත්. Bank account එකටත් ඕනෙලුනෙ. :rolleyes: