ව්‍යාපාරිකයින්ට අනගි අවස්ථාවක් - iPage.LK

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මම අළුතින් Company එකක් පටන් ගත්ත... :yes: ඒකෙ නම iPage. වෙබ් සයිට් එකට යන්න පුළුවන් https://www.ipage.lk ගිහින් Signup වෙලා එන
    Email එකත් Confirm කරාම වැඩේ හරි...

    මේකෙන් වෙන්නෙ ඔයාට ඔයාගෙම කියල Business Profile එකක් නොමිලේ නිර්මාණය කර ගන්න පුළුවන් මේ සයිට් එක පාවිච්චි කරල... ඊට පස්සෙ මේ සයිට් එකෙ මගින් ඔයාලගෙ වෙබ් සයිට් එකට එන Customers ලට ඔයාගෙ Business එක ගැන තියෙන ට්‍රස්ට් එක වැඩි කරල දෙන්නයි මේක අපි හැදුවෙ... මෙච්චරයි කරන්න තියෙන්නෙ... :)

    Signup එකක් දාල පේජ් එක Create කරල ලස්සනට හදා ගන්න... මේ වගේ
    https://www.ipage.lk/peekhosting

    Verified Badge එක ඕන කට්ටිය Login වෙලා FAQ බලල ඒ අදාල දේ කරන්න ඕන :yes:

    පෙරේද පටන් ගත්තෙ... දැනට මූලික වැඩ ටික ඉවරයි... ඒත් මෙතනින් නවතින්නෙ නෑ. දිග‍ටම ඔයාලගෙ iPage එකට එක එක Features ඇඩ් කරන්න බලා පොරොත්තු වෙනව...

    මේ ඉදිරියේදි හම්බෙන Features. ඒ කිව්වෙ මාස ගණන් ගිහින් නෙමෙයි. දවස් 2න් 2ට වගේ... :)

    Customers ලගෙ Reviews පෙන්නන්න පුලුවන් විදියෙ Option එකක්. :P

    ඔයාලගෙ News ඒ කිව්වෙ අලුත් Product එකක් Release කරාම වගේ Post එකක් දාන්න පුළුවන් විදියෙ වැඩක්.. එතකොට Home Page එකේ පැත්තක පෙන්නයි එක එක Verified & Non Verified Business වලින් දෙන services & news. :rofl:

    ඒ වගේම Private Messaging System එකක්... :rofl:

    තව ඔයාලගෙ අදහසුත් බලාපොරොත්තු වෙනව.. :yes:

    පලු යන්න බනින්න නම් එපා අලුත් වැඩක් කරන්න ඕන කියල හිතපු හින්ද පටන් ගත්තෙ මචංල :lol:

    මේක හැදුව Bootstrap භාවිතා කරල හින්ද ඔයාලට ඔයාගෙ Phone එකෙන් උනත් මේක බලා ගන්න පුළුවන් :P තවත් එක CMS එකක් නෙමෙයි.


    Have to Improve a lot machan :(:(
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    maath oya wage ekak hadanna hitiye ape businuss ekat bt dan ema karnna oni na oya innawane

    me bn free da oka??
    ara ikman kaaraya wage gedrata awit salli illane nane

    ungennm mala wadayak call karanaway rs3000k maaseta
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    home page eka background eka enna podi delay ekak tinawa

    api hadan page eke design eka apita oni widihata hadanna puluwanm maru

    etahakota ubata ewata ena theme wikunala gaanak hoyanna puluwan,

    mona hari fitures wagayak wikunala eyalage page ekata oni,