ව්‍යාපාර අදහසක් දීපල්ලකෝ!!!!

yapa100

Well-known member
  • Oct 21, 2009
    4,945
    6,471
    113
    අපේ ගෙදර
    ලක්ෂ 50ක්‌ විතර ආයෝජනය කරලා කරගෙන යන්න පුළුවන් ව්‍යාපාර ටිකක් කියපල්ලකෝ,
    Dont start a company for next 2 - 3 years. Keep that money for more time. By december economy will collapse. Lot of big name company's about to go down.
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,739
    4,061
    113
    Unkown
    x.com
    උබ පට්ටම දක්ශ සහ ආස දෙයක් බොක්කෙන් කරපන් එච්චරයි,
    ගොවිතැන උනත් කමක් නැ. :yes:
     
    • Like
    Reactions: akildila and NRTG