මම උබව දන්නෑ. ඒ නිසා මට අරක කරපන් මේක කරපන් කියලා කියන්න බෑ. මම උබට උදාහරණ කීපයක් දෙන්නම්.මේක තව චුට්ටක් පැහැදිලි කරලා කියපන් මචන්, මොන වගේ දෙයක්ද?( මොන වගේ අත්‍යවශ්‍ය සේවාද? මොනවා වගේද කරන්න පුලුවන්?)
උබ බුක් ශොප් එකක් දැම්මොත් ඒවා වැහිලා තියෙන්න පුළුවන්. ඒත් උබ ෆාමසියක් දැම්මොත් ඒවා අත්‍යාවශ්‍ය සේවා නිසා බඩු ටික විකුනගන්න පුළුවන්.
උබ ජූස් බාර් එකක් දැම්මොත් ශොප් එක වැහිලා තියෙන්න පුළුවන්. උබ ලිකර් බාර් එකක් දැම්මොත් ඒවා අත්‍යාවශ්‍ය සේවා නිසා බඩු ටික විකුනගන්න පුළුවන්.
උබ වතුර බෝතල් ප්ලාන්ට් එකක් දැම්මොත් උබට කොරෝනා කාලෙක ඒ බිස්නස් කරගන්න වෙන්නෑ. ඒත් උබ ජංගි පැට්ටරියක් දැම්මොත් අත්‍යාවශ්‍ය සේවා නිසා බඩු ටික එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්.
සීසන් එකකට/පැන්ඩමික් එකට විතරක් නැගල යන බිස්නස් කරන්න එපා. එහෙම ඒවා කරනව නම් සයිඩ් බිස්නස් විදිහට කරන්න. ප්‍රධාන එකක් විදිහට මම උඩ කිව්ව වගේ තුන් කල් වැජඹෙන ඒවා කර්න්න කරන්න. ඒ බිස්නස් කවදාවත් වැටෙන්නෑ. ලොක්ඩවුන් කාලෙදිත් නැගලා යනවා. ලොක්ඩවුන් නැති කාලෙදිත් නැගලා යනවා. මිනිස්සුන්ට කන්න සල්ලි නැතත් ඒවා විකිනෙනවා. කල්පනා කරලා කරපන්. ජය.
සුගර් ඩැඩී කෙනෙක් වෙන්නඒ කියන්නේ බන් ඔය ඉස්පිරිතාලේ වැඩකරන නර්ස් කෙනෙක්ට වගේ ඔය සල්ලි වියදම් කරලා හාද වෙලා ඉන්න එකට මයි හිතේ.![]()
