ව්‍යාපාර register කරන්න උදව් මචංලා..
මචංලා මගේ හිතේ පොඩි අදහක් තිබ්බා මේක කරන්න කලින් ඉදලාම..
දැනටමත් ලාවට වගේ කරනවා මේ සම්බන්ධ දේවල්..
ඒ කිව්වේ ඡායාරූපකරණය සහ වීඩියෝ වැඩ. සහ ඉවෙන්ට් ප්ලෑනින්..
අපි යාලුවෝ ටිකක් සෙට් වෙලා තමා කරන්නෙ මේක..
මට දැන් ඕනේ පොඩියට යන අපේ වැඩේ ටීම් එකක් විදිහට රෙජිස්ටර් කරගන්න,
මොකද එතකොට නමක් විදිහට වැඩේ නග්ගලා ගන්න ලේසියි නේ..
දැන් උදව්ව තමා මචංලා
1) කොහොමද මේක රෙජිස්ටර් කරන්නේ කියන එක ??? (මං මුකුත් විස්තර දන්නෑ බං)
2) එතකොට රෙජිස්ටර් කරා වගේ නෙමේ මාසෙ ගානේ කීයක් හරි ගෙවන්න වෙයිද මොක්ක හරි බද්දක් එහෙම.
3) මේ වැඩ වලට කීයක් විතර යයිද ??
4) අපිට ලොකේෂන් එකක් බිල්ඩිමක් නෑ.. යාළුවෝ දෙන්නෙක් කොලඹ අපි ගාල්ලේ ඒක අවුලක් ද ? (ස්ථානයක් නැති කම)
තව උඹලා දන්න දෙයක් කියලා දෙන්න කෝ මේ ගැන..

හවුල් බිස්නස් එකක් කියලා නම් දාගන්න එපා...... හෙන කේස් එතකොට.......
මූ අහන්නෙ කම්පනි එකක් විදිහට රෙජිස්ටර් කරන්න නෙමෙයි බන් ... තනි පුද්ගල වගේ සරල විදිහට රෙජිස්ටර් කරන්න .. 