ව්‍යාපාර

rosberg

Junior member
  • Jul 21, 2021
    68
    85
    18
    තනිපුද්ගල ව්‍යාපාරයක් ඇයි පෞද්ගලික සීමීත සමාගමක් කරන්න ඕන..නීතිමය අවශ්‍යතාවයක්ද? නැත්නම් ලොස් එක්කදී අයිතිකෙනාගේ වෙනද් assets ආරක්ශා කරගැනීමටද? තව දෙයක් ව්‍යාපාරය නමින් ලබාගන්නා ණය වලට මොකද වෙන්නේ ලොස් එකකදී...පුද්ගලික ගිනුම් වල තියන මුදල් වලින් අයකරගන්නවද?
     

    Attachments

    • Screenshot_20260223_083650_Chrome.jpg
      Screenshot_20260223_083650_Chrome.jpg
      600 KB · Views: 24
    • Like
    Reactions: kingcapton

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,939
    2,890
    113
    හොද ත්රෙඩ් එකක් ලියලා ,ඇයි බං ගොබ්බයෙක්ගේ photo එකක් දාලා තියෙන්නේ?
     
    • Like
    Reactions: rosberg

    rosberg

    Junior member
  • Jul 21, 2021
    68
    85
    18
    හොද ත්රෙඩ් එකක් ලියලා ,ඇයි බං ගොබ්බයෙක්ගේ photo එකක් දාලා තියෙන්නේ?
    ඇයි එහෙම කියන්නේ...කොත්තු කඩයක් සීමීත පෞද්ගලික සමාගමක් කරපු නිසාද?