තනිපුද්ගල ව්‍යාපාරයක් ඇයි පෞද්ගලික සීමීත සමාගමක් කරන්න ඕන..නීතිමය අවශ්‍යතාවයක්ද? නැත්නම් ලොස් එක්කදී අයිතිකෙනාගේ වෙනද් assets ආරක්ශා කරගැනීමටද? තව දෙයක් ව්‍යාපාරය නමින් ලබාගන්නා ණය වලට මොකද වෙන්නේ ලොස් එකකදී...පුද්ගලික ගිනුම් වල තියන මුදල් වලින් අයකරගන්නවද?