විධායක බලයත් ආර්ථිකය ලෝකයට විවෘතවීමත් එක්ක 77 න් පස්සේ තමයි ජනාධිපතිගේ භූමිකාවේ වැදගත්කම පේන්නේ.... 77 ඉදල 94 වෙනකම් රට ගිය දිශානතිය ගැන හොයල බලන්න පුලුවන්නේ.... රට තනිකරම කුණු ගද ගහන තුවාලයක් උනේ ප්‍රධානියා ගන්නා තීරණත් එක්ක රට ඇතුලේ ප්‍රශ්ණ ටිකවත් විසදගන්න බැරි කම නිසා.... 94 න් පස්සේ බලයට ආව අම්මණ්ඩිත් රටට වඩා විස්කි පිළිබද අවධානය යොමුකිරීමේ ප්‍රතිපලයක් ලෙසටදෝ ඒත් ඒ තුවාලය තව තවත් ගද ගැසුවා මිස සුව වූයේ නැත. යම් තරමකට හෝ රටට සහනයක් වන දිශානතියකට රට ඇදුනේ මහින්ද නැමති ඒකාධිපතියා බලයට පත්වූ පසුවයි.... මම හිතන්නේ 100% ක් නැති උනත් උපරිමයෙන් නැති උනත් රට යම් දිශානතියකට තල්ලු කරන්න කොන්දක් තිබුනේ ඌට විතරයි.....