ව්‍යාපෘති හා දේශපාලනඥයන්ගේ නම් යෙදීම

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කියන්නෙ දේශපාලකයන්ගේ නමක් දැම්මට කමක් නෑ හැබැයි ඒ දේශපාලකය මැරුණට පස්සෙ හිටපු කාලෙදි කරපු සේවාවන්ට ගරු කිරීමක් විදිහට කියල.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    නම දැම්මට කමක් නැ බන් තමන් වියදම් කරලා.. උබේ ගේ හදන්න උබ ලෝන් එකක් දාලා එක ගෙවාගෙන යන ගමන් ගෙදෙට්ට කොන්ත්‍රත්කාරයාගේ නම දැම්මොත් එක අවුල් වගේ පෙන්නේ නැද්ද උබට.

    කොන්ත්‍රත්කාරයාගේ ත් නෙමයි සුපවයිසර් ගේ නම දැම්මම කොහොමද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විධායක බලයත් ආර්ථිකය ලෝකයට විවෘතවීමත් එක්ක 77 න් පස්සේ තමයි ජනාධිපතිගේ භූමිකාවේ වැදගත්කම පේන්නේ.... 77 ඉදල 94 වෙනකම් රට ගිය දිශානතිය ගැන හොයල බලන්න පුලුවන්නේ.... රට තනිකරම කුණු ගද ගහන තුවාලයක් උනේ ප්‍රධානියා ගන්නා තීරණත් එක්ක රට ඇතුලේ ප්‍රශ්ණ ටිකවත් විසදගන්න බැරි කම නිසා.... 94 න් පස්සේ බලයට ආව අම්මණ්ඩිත් රටට වඩා විස්කි පිළිබද අවධානය යොමුකිරීමේ ප්‍රතිපලයක් ලෙසටදෝ ඒත් ඒ තුවාලය තව තවත් ගද ගැසුවා මිස සුව වූයේ නැත. යම් තරමකට හෝ රටට සහනයක් වන දිශානතියකට රට ඇදුනේ මහින්ද නැමති ඒකාධිපතියා බලයට පත්වූ පසුවයි.... මම හිතන්නේ 100% ක් නැති උනත් උපරිමයෙන් නැති උනත් රට යම් දිශානතියකට තල්ලු කරන්න කොන්දක් තිබුනේ ඌට විතරයි.....

    ඔහොම කියන උඹල වගේම උන් තමා අර අම්මන්ඩිට ඉස්සර "විහාර මහා දේවි" කිව්වේ සහ අනාගතයේ මහින්දගේ කාලේ "යුද්ධේ දිනුවා විතරයි" කියන්නෙත්:dull: