නැවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.
නැවේ කැප්ටන් නැව් සමාගමට උත්තර බඳින්න ඕනී. නැව අයිති රටට අනුව නීතිය ක්‍රියාත්මක වෙනව. රටක නායකයෙක් මොකෙක්ට උත්තර බඳින්නද නීතියත් ඒකට යටත් නෙ. ආයෙත් මිනිස්සු ඒ නායකයවම පත් කරනවනෙ. අනිත් උනුත් ඒ ටයිප්ම තමා.

අඩුම ගානේ මාසයක්වත් තිබිබනමි