ව්‍රායි කැලී ලෙප්ට්. කොළඹ පුරපති සාගල 👬

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    1000019007-jpg.251057
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    කොහොමත් උන්ට 42ක් තිබ්බ sjb , unp මුස්ලිම් කොංග්‍රස් එක්ක . ෆොට්ටුවේ 5 ආවොත් 47යි .
    ඉතුරු ටික අනිත් පක්ෂ , ස්වාධින .
    ඔතන විමල් ගේ පක්ෂේ , පාටලී ගේ , දිලිත් ගේ 2ක් , නිදහස් පක්ෂේ වගේ ඉන්නව ස්වාධින නැතුව .
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලියුම නම් බොරුවක් වගේ... මම දන්න විදිහට ඕකට පිටින් ගන්න බෑ... ඡන්ද ඉල්ලුව එකෙක් හරි ලිස්ත් එකේ හිටපු එකෙක් හරි විතරයි ගන්න පුළුවන්...

    හැබැයි මේක ඇත්ත උනා නම් ආතල් උත්තෝ...

    කොහොමත් උන්ට 42ක් තිබ්බ sjb , unp මුස්ලිම් කොංග්‍රස් එක්ක . ෆොට්ටුවේ 5 ආවොත් 47යි .
    ඉතුරු ටික අනිත් පක්ෂ , ස්වාධින .
    ඔතන විමල් ගේ පක්ෂේ , පාටලී ගේ , දිලිත් ගේ 2ක් , නිදහස් පක්ෂේ වගේ ඉන්නව ස්වාධින නැතුව .
    මගේ ප්‍රාර්ථනාව ♥️
    ------ Post added on May 19, 2025 at 6:23 PM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    "කොළඹ නව පුරපති සාගල බවට පැතිරෙන පුවත අසත්‍යයක් – එජාප
    උණුසුම් පුවත් | Hot Newsදේශපාලන පුවත්


    කොළඹ නව පුරපති පත්කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සමාජ ‍මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කරනවා.

    එම ව්‍යාජ ලිපියේ දැක්වෙන්නේ සමගි ජන බලවේගය සමග පැවති සාකච්ඡාවලට අනුව, කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක මහතා යෝජනා කර ඇති බවටයි.

    එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුතු ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර එය සම්පුර්ණයෙන්ම අසත්‍යය එකක් බව එම පක්ෂය නිවේදනය කරනවා.

    ඒ අනුව එම පක්ෂ දෙකම මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් සඳහන්."

    සාගල සහ එතික්ස් 🫢
    එතික්ස් නම් කොහොමද දන්නෑ, ඒත් සාගල කියන්නේ හොඳ මනුස්සයෙක් :yes:
    ------ Post added on May 19, 2025 at 6:34 PM