වාජීකරණ ගන්නේ බලාගෙනයි....

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    වාජීකරණ ගන්නේ බලාගෙනයි....

    [FONT=&quot]දකුණු ආසියා රටවල වාජිකරණ ඖෂධ භාවිතය සහ අලෙවිය සියයට හාරසියයිකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. වාජිකරණ ගැනීමට වැඩි පිරිසක් පෙළෙඹෙන්නේ ඇයි?[/FONT]
    [FONT=&quot]බොහො පුද්ගලයන් මෙවැනි ඖෂධ අතිරේක ගැනීමට උත්සාහ දරන්නේ තමා කායිකවත් මානසිකවත් දුර්වල යැයි සිතා මානසික තත්ත්වයක් ගොඩ නගාගෙන.[/FONT]
    [FONT=&quot]වෛද්‍යවරුන් පුද්ගලයන්ට එවැනි උත්තේජක නිර්දේශ කරනවාද?[/FONT]
    [FONT=&quot]ඔව්. දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට, රෝගී තත්ත්වය නිසාම ඇති වන කායික දුර්වලතා වළ දී ඔවුන්ට අඹුසැමියන් ලෙස එකතු වෙද්දි ඇති වන ලිංගික දුර්වලතාවයන් මගහරවා ගැනීමට ප්‍රමිතියෙන් යුතු උසස් තත්ත්වයේ උත්තේජන ඖෂධ නිර්දේශ රකනු ලබනවා.[/FONT]
    [FONT=&quot]එවැනි ඖෂධයක් එවැනි රෝගියකුට නිර්දේශ කිරීමට කළින් වෛද්‍යවරුන් බොහෝ දුරට දියවැඩියාව පාලනයට අවශ්‍ය උපදෙස් මෙන්ම ව්‍යායාම වල නිරත විය යුතු ආකාරයන් පිළිබඳවත් දැනුවත් කරනු ලබනවා. එසේ නොමැතිව නිරෝගීව සිටින්නට හෝ වයස අවුරුදු 55ට වැඩි අයට උත්තේජන ඖෂධ වෛද්‍යවරුන් නිර්දශෙ කරන්නේ රෝගී වයස, ඔවුන් භාවිත කරන ඖෂධ, නරත වන රැකියාව, පෙළෙන රෝගී තත්ත්වයන් පිළිබඳ සැළකිල්ලට ගෙනයි.[/FONT]
    [FONT=&quot]කාන්තාවන් ලිංගික උත්තේජන ඖෂධ ගන්නා අවස්ථා වාර්තාවෙනවාද?[/FONT]
    [FONT=&quot]ලිංගික කාර්යයන්හි නිරත වීමට වැඩි කැමැත්තක් දක්වන කාන්තාවන් ලිංගික උත්තේජන ඖෂධ භාවිත කරන බව වාර්තා වෙනවා. නමුත් මෙය පිරිමින්ට සාපේක්ෂව ඉතාම අඩු ප්‍රතිශතයක්.[/FONT]
    [FONT=&quot]වෛද්‍යවරුන් කාන්තාවන්ට මෙවැනි ඖෂධ නිර්දේශ කරනු ලබනවාද?[/FONT]
    [FONT=&quot]විෂාධිය වැනි මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ කාන්තාවන්ට මෙවැනි ඖෂධ වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබනවා. එය හුදෙක් ලිංගික ආසාවන් වැඩි කිරීමට නොවේ. විෂාදය වැනි මානසික තත්ත්වයට ගොදුරු වූ කාන්තාවන් දෛයි[/FONT][FONT=&quot]නි[/FONT][FONT=&quot][FONT=&quot][/FONT] ජීවිතයේ ක්‍රියාකාරකම් පවා ඉටු කරනු ලබන්නේ අලසව. කිසිදු තෘප්තියකින් තොරවයි. විවාහ වුණ කාන්තාවකට විෂාදය වැනි මානසික රෝගයක් වැළඳුනහොත් එය ඔවුන්ගේ විවාහා ජීවිතයට සෘණාත්මකව බලපා හැකි කාරණයක්. එමහ නිසා එවැනි රෝගී තත්ත්වයන් සැළකිල්ලට ගෙන කාන්තාවන්ට උත්තේජනයක් ලෙසට වෛද්‍ය වරුන් මෙවැනි ඖෂධ ලබා දෙනවා.[/FONT]
    [FONT=&quot]උත්තේජන ඖෂධ ගැනීමෙන් ඇති වන අතුරු විපාක කවරේද?[/FONT]
    [FONT=&quot]ක්ලාන්තය, ශරීර අප්‍රාණික බව, හිස කරකැවිල්ල, දහඩිය දැමීම, හිසරදය, රුධිර පීඩනය වැඩි වීම, හෘද ස්පන්දනය වේගය වැඩි වීම, උත්තේජක ඖෂධ භාවිතයෙන් සිතට දැනෙන බිය, සැක, සංකාව මනසට ඇති වීම.[/FONT]
    [FONT=&quot]මෙම සියලු සරළ රෝගී තත්ත්වයන්ට අමතරව හෘදයට සැපයෙන ලේ සැපයුම අඩාව වීමේ දී ක්ෂණික හෘදයාබාධ තත්ත්වයක්, ක්ෂණිකව මරණය ඇති වන තත්ත්වයකුත් ඇති විය හැකියි.[/FONT]
    [FONT=&quot]දීර්ඝ කාලීනව මෙවැනි ඖෂධ භාවිතයෙන් වකුගඩු, අක්මා සහ හෘද අකර්මන්‍යතාවලට පුද්ගලයා ගොදුරු විය හැකියි.[/FONT]
    [FONT=&quot]ඊට අමතරව සමේ රෝග, දද, කුෂ්ඨ ආදියද ලිංගික උත්තේජක ඖෂධ භාවිතා කරන්නන්ට නිතර ඇති වේ.[/FONT]
    [FONT=&quot]ලිංගික උත්තේජක ඖෂධ හිතුමතේට භාවිතා කරන්නන් වැඩියි. ඒ ඇයි?[/FONT]
    [FONT=&quot]මෙවැනි උත්තේජක ඖෂධ භාවිතා කරන්නන්ගෙන් සියයට අසූවක් පමණ භාවිතා කරන්නේ වෛද්‍ය උපදේශනයකින් තොරවයි. සියයට විස්සක් වැනි සුළු පිරිසක් පමණයි ද්‍යෛ උපදෙස් මත ඖෂධ ලබා ගනු ලබන්නේ.[/FONT]
    [FONT=&quot]ලැජ්ජාව, නොදැනුවත්කම, අත්හදා බැලීම ආදී කරුණු ලිංගික උත්තේජක ඖෂධ හොර රහසේ අලෙවි කිරීමටත්, භාවිත කිරීමටත් හේතුවක් වී තිබෙනවා.[/FONT]
    [FONT=&quot]ලිංගික උත්තේජක ඖෂධ ලබා ගත හැක්කේ ඖෂධයක් ලෙස පමණද?[/FONT]
    [FONT=&quot]නැහැ. බටහිර හා ආයුර්වේද වශයෙන් වර්ග වෙනවා . ප්‍රතිකාර ක්‍රම දෙකේදීම මෙවැනි ඖෂධ තිබෙනවා. බටහිර ප්‍රතිකාර ක්‍රමයේ දී පෙති, කරල්, සිරප් වශයෙන් නිෂ්පාදනය කර තිබෙන ලිංගික උත්තේජක ඖෂධ, අයුර්වේදයේ දි කුඩු, කසාය, ශාකසාර පෙති වශයෙන් තිබෙනවා. ජපානය, චීනය වැනි රටවල වැඩිපුරම භාවිත වන්නේ ස්වභාවික ශාකසාරවලින් නිෂ්පාදිත ලිංගික උත්තේජක ඖෂධයි.[/FONT]
    [FONT=&quot]උත්තේජක ඖෂධවලට නැඹුරු වීමෙන් ඇතිවන අතුරු විපාක?[/FONT]
    [FONT=&quot]මිත්‍යා මතයක් මූලික කොට ගෙනයි බොහෝ පිරිසක් ලිංගික උත්තේජක භාවිත කිරීමට පෙළෙඹෙන්නේ. වයස අවුරුදු විස්සට අඩු තරුණ පිරිමි දරුවන් වැඩි වශයෙන් ලිංගික උත්තේජක ඖෂධ ගන්නා බවට වාර්තා වෙනවා. මෙවැනි දෙයකට ඇබ්බැහි වන දරුවන් අවසානයේ පත්වන්නේ ලිංගික අසහනකාරීන් බවට. මෙය සමාජයට අහිතකර තත්ත්වයක්. නව යොවුන් වියේ තරුණ පිරිසත්, වයස අවුරුදු 55-60 ඉක්මවූ වැඩිහිටියනුත් ලිංගික උත්තේජක ඖෂධ ගැනීම ඉතාම අවධානම්. ඇතැම් විට ජීවිතයෙන් පවා වන්දි ගෙවිමට සිදු වන අවස්ථාවක් ඇති විය හැකියි.[/FONT]
    [FONT=&quot]මෙවැනි ඖෂධවල ඇති ප්‍රමිතය කෙබඳුද?[/FONT]
    [FONT=&quot]ඔබ භාවිතා කරන ඖෂධයක, විටමිනයක ඇසුරුම කියවා ලැබුවොත් ඖෂධය ගැ[/FONT][FONT=&quot][FONT=&quot][/FONT], අන්තර්ගතය ගැන තේරුම් ගත හැකියි. නමුත් ලිංගික උත්තේජක ඖෂධයක ඇසුරුමක් කියවා අන්තර්ගයත කෙබඳුද යන්න වටහා ගන්න බැහැ. ඉල්ලුමේ වැඩි බව නිසාම ව්‍යාජ නිෂ්පාදන රැසක් මෙවැනි ඖෂධ සම්බන්ධයෙන් නිර්මාණය වෙලා තිබෙනවා. මිල අඩු වුවත්, ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතයෙන් වැළකී සිටීමට භාවිත කරන්නන් වග බලා ගත යුතුයි.

    [/FONT]
    [FONT=&quot](එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්න )[/FONT]
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21137523 said:
    සිංහල වාජීකරණ ඖෂධ වලට ඔය කාරණේ අදාළ නෑ. මොකද ඒවා මුල් පියවරේ ප්‍රතිකාර නොවන නිසා :yes:

    වාජීකරණ කියන්නේ මොනවද රාලේ :oo:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    avatar381028_5.gif
     
    හපොයි. :D
    මොකෝ හපොයි ගාන්නේ , නිරෝගී දරු සම්පත් ලබාගන්න ඔය කාරණේ අත්‍යාවශ්‍යම දෙයක් :yes: . ඔය කාර්යය වෘත්තීමය වශයෙන් කෙරෙන ආයතනය තමා අන්තඃපුරය :D
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    You guys may remember that politician who had 3 pills of 100mg VIAGRA in one go, and could not get rid of his erection and had to go to a hospital from a 5 star hotel in Colombo???????:no:

    If anybody knows his email, please send this post to him.:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21137570 said:
    මොකෝ හපොයි ගාන්නේ , නිරෝගී දරු සම්පත් ලබාගන්න ඔය කාරණේ අත්‍යාවශ්‍යම දෙයක් :yes: . ඔය කාර්යය වෘත්තීමය වශයෙන් කෙරෙන ආයතනය තමා අන්තඃපුරය :D

    හපොයි කීවේ ඒ වචනෙ තේරුම දැනන් හිටියේ නෑ, තේරුම මෙහෙම එකක් කියල හීනෙකින්වත් හිතුවෙත් නෑ. :D
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කව්ද යකෝ මේ බෙහෙත් වලට නං හදන්නෙ වාශ්පීකරණ කිව්වාම මං හිතුවෙ හතියට උරන ඉන්හේලර් වගේ ජාතියෙ බෙහෙත් කියල :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද යකෝ මේ බෙහෙත් වලට නං හදන්නෙ වාශ්පීකරණ කිව්වාම මං හිතුවෙ හතියට උරන ඉන්හේලර් වගේ ජාතියෙ බෙහෙත් කියල :rolleyes: :rolleyes:
    ඔව් බන් මමත් එහෙම කියල හිතුවෙ. :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    වාජිකරණ කිවුවම මං හිතුවෙ මේ බඩ සුද්ද කරන බෙහෙතක් කියල:nerd:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කව්ද යකෝ මේ බෙහෙත් වලට නං හදන්නෙ වාශ්පීකරණ කිව්වාම මං හිතුවෙ හතියට උරන ඉන්හේලර් වගේ ජාතියෙ බෙහෙත් කියල :rolleyes: :rolleyes:

    වාශ්පීකරණ නෙවෙයි, වාජීකරණ. viagra වගේ එව්වා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මේකට රතු මිරිස් ටිකක් පටලවලා බැරිද මුකුත් කරගන්න රාලේ ?:dull:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    kohomada ban me wage beheth weda karanne? Biuwa un innawada? Erection eke wenask thiyenwada? Danna ekek kiyapallako athdekimen weda karan heti. documentary wala thiyena bla bla.. wedak ne. ethatama use kara ekekgen tamai danagana ona