
mata image danna ba meke space nalu, pluwan ekek dapan 
ai bn lankawe unta tikak lassana vehicle ekak design karaganna bari. balapan meke katha. bettak wage![]()
ලොක් එක තියෙන තැනට ඉබ්බෙක් දැම්මනම් තව ලක්ෂ 5 ක් වැඩියෙන් විකුණගන්න තිබ්බ.dorwal wala saraneru neda thiyenne?
![]()
Iskuruppu niyanak genawoth dora arinna barida?
sirawata . Doren hithaganna puluwan athule technology eka.ලොක් එක තියෙන තැනට ඉබ්බෙක් දැම්මනම් තව ලක්ෂ 5 ක් වැඩියෙන් විකුණගන්න තිබ්බ.
OWE BAN.ANTHIMAIsirawata . Doren hithaganna puluwan athule technology eka.
Finally, you have said something sensible.මොකක්ද යකෝ ඒ නම.මෝක්ෂා නිකන් ඵලොවටත් නැති මෙලොවටත් නැති කලවම් නමක්නේ.ලංකාවේ හැදුවනම් දාන්න ඕන නියම සිංහල නමක්..විසේ කුරුට්ටා වගේ නමක් තමා මේකට ගැලපෙන්නේ..![]()
සංවර්ධනය වෙච්ච වේගෙ තමා නේද ඒකාලෙ ඇක්වා එහෙමත් ජංගි මොඩල් කිව්වෙඅර රත්තරං කාරයා දැනුයි ඉන්න තිබ්බෙ![]()
sellam gedara teledrama eke ussan yana car eka wagemata image danna ba meke space nalu, pluwan ekek dapan
![]()