වාඩි වෙලා යන්න පුළුවන් කාර් එකක්. Moksha

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    dorwal wala saraneru neda thiyenne?

    Ideal-moksha-01.jpg


    Iskuruppu niyanak genawoth dora arinna barida?
    ලොක් එක තියෙන තැනට ඉබ්බෙක් දැම්මනම් තව ලක්ෂ 5 ක් වැඩියෙන් විකුණගන්න තිබ්බ.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    ලොක් එක තියෙන තැනට ඉබ්බෙක් දැම්මනම් තව ලක්ෂ 5 ක් වැඩියෙන් විකුණගන්න තිබ්බ.
    sirawata . Doren hithaganna puluwan athule technology eka.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Moksha - Life after death

    හැප්පුනොත් ආයේ මිනී පෙට්ටි ගන්න ඕනේ නැහැ.

    උණ බම්බු දෙකක් දා ගන්න ලොකු රවුම් 4කුත් ඇඩ් කළා නම්.
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ලක්ශ 45නන් වටිනන් නෑ ඒත් ඩිමාන්ඩ් එක බලල අඩු කරයි පස්සෙ...ගාන
     
    • Like
    Reactions: NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113



    මේකෙ හැටි ......... හිහ් හිහ් ....

    1980 ගනන් වල ආපු ත්‍රීවීල් ලස්සනයි මීට වැඩිය.....

    අතින් පේන්ට් කරපු උපාලිගෙ කාර්එක මීට වැඩිය හොඳයි
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    වාඩි වෙලා යන්න කිව්වෙ කොමඩ් ද තියෙන්නේ ?
     
    • Haha
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,888
    15,682
    113
    Ursa Major
    මොකක්ද යකෝ ඒ නම.මෝක්ෂා නිකන් ඵලොවටත් නැති මෙලොවටත් නැති කලවම් නමක්නේ.ලංකාවේ හැදුවනම් දාන්න ඕන නියම සිංහල නමක්..විසේ කුරුට්ටා වගේ නමක් තමා මේකට ගැලපෙන්නේ..😍
    Finally, you have said something sensible.