වාඩි වෙලා යන්න පුළුවන් කාර් එකක්. Moksha

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    dorwal wala saraneru neda thiyenne?

    Ideal-moksha-01.jpg


    Iskuruppu niyanak genawoth dora arinna barida?
    සරණේරු පිටතින් සවිකර ඇතිනිසා ඇතුලත ඉඩකඩ වැඩියි.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    ඔකෙ හොදම ආතල් ඒක ඒන්නෙ වැස්සෙ මඩ සහිත පාරක 40 විතර යද්දි.)
     
    • Haha
    Reactions: $onny and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113


    1691518227354.jpeg



    Automotive aerodynamics
    is the study of the aerodynamics of road vehicles. Its main goals are reducing drag and wind noise, minimizing noise emission, and preventing undesired lift forces and other causes of aerodynamic instability at high speeds.

    Crumple zones are a structural safety feature used in vehicles, mainly in automobiles, to increase the time over which a change in velocity (and consequently momentum) occurs from the impact during a collision by a controlled deformation;






     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113




    ගාන මිලියන 4 පනිනවා කියල දැකපු, දේශීය නිෂ්පාදනය පස්සේ දුවපු යක්ක පුත්තු මෝක්සා ට රටේ නැති දෙස් දෙවොල් තියනවා 🤣
    පට්ට ලස්සන වගේම මීට වඩා quality කියලා හිතිය හැකි මිනි වාහන චීනෙන් 5000 $ ට අඩුවෙන් ගේන්න පුළුවන්. නමුත් මීට වඩා දෙයක් කරන්න බෑ ලංකාවේ, මේක ලොකු වෙළඳ පොළක් නෙමේ, කරල තියෙන්නෙ පුළුවන් දේ තමයි 😞

    වෙන ජපන් යුරෝපා ආදි quality වාහන හදන රටවල් පැත්තක තියමු, චීනෙන් අර ලස්සන එකක කෑලි ගෙනත් ඇමුණුවත් ඒ ගානට මෙහෙ අපිට අමුණන්න බෑ. ඒකෙන් වෙන්නෙත් රටට එන්න තියෙන ආනයන බද්දත් නැති වෙන එක විතරයි, පාරවල් පුරවනවාට අමතරව.

    ලංකාව වගේ හුණ්ඩුවක නිෂ්පාදන ආර්ථිකයක් sustainable නැත්තේ ඇයි කියන එක ගැන අවුරුදු ගාණක ඉඳන් කිව්වා. ප්‍රධාන හේතු ආයි කිව්වොත් මුළු කලාපය සමගම සැසඳුවත් අපේ labor cost වැඩි, බලශක්ති මිල වැඩි, ඉඩම් මිළ වැඩි ඒ වගේම ඔය තුනම අවශ්‍ය පමණ නෑ. අමුද්‍රව්‍යත් නෑ, සෑහෙන දේශීය වෙළඳ පලක් වත් නෑ. (ඔය ගැන කලින් ලියපු එකක් කමෙන්ට් වල දානව.)

    බජට් කාර් එකක් concept stage එකේ ඉදලා commercial level එකට ගෙනියනකොට හරි ගානකට තරගකාරීව විකුණන්න නම් අඩු ගානේ කෑලි ලක්ෂයක්කත් අවුරුදු පහකදී විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරිනම් ඉතින් ඔච්චර තමයි.
    ඕක කාර් වලට විතරක් නෙමෙයි, Niche නොවන අනෙකුත් නිෂ්පාදන වලටත් පොදුයි.

    දැන්වත් නිෂ්පාදන හෝ කෘෂි ආර්ථික වලින් මේ රට ගොඩ දාන්න පුලුවන් කියන හීනෙන් අවදිවෙන්න. රට ගොඩ දාන ක්‍රමය තමයි සේවා ආර්ථිකය, අපිට ඇති තරම් competencies තියන 🇱🇰✌️
    කොහොමත් අපිට හරියන්නේ පෞද්ගලික කාර් නෙවෙයි. කළ යුතු පොදු ප්‍රවාහනය දියුණු කිරීමයි.
    #PublicTransport #NationalTransportPolicy
    #systemchange #survivalguidelk #ServiceEconomy
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    කොහොමත් අපිට හරියන්නේ පෞද්ගලික කාර් නෙවෙයි. කළ යුතු පොදු ප්‍රවාහනය දියුණු කිරීමයි
    බයියෙක් වගේ හිතමු.
    පට්ට ලස්සන වගේම මීට වඩා quality කියලා හිතිය හැකි මිනි වාහන චීනෙන් 5000 $ ට අඩුවෙන් ගේන්න පුළුවන්. නමුත් මීට වඩා දෙයක් කරන්න බෑ ලංකාවේ, මේක ලොකු වෙළඳ පොළක් නෙමේ, කරල තියෙන්නෙ පුළුවන් දේ තමයි
    Confused Unga Bunga.

    ඉතින් යකෝ චිනෙන් ගෙන්නෙ නැතුව මොකටද මේකෙ අමුනන්නෙ 🤣🤣
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93

    The Geely Panda Mini

    මේක හදන්න ට්‍රයි කරන්න ඇත්තෙ... ඒවත් අපෙ යුනි ප්‍රොජෙක්ට් වල ප්‍රොපසල් එකයි ෆයිනල් ප්‍රඩක්ට් එකයි වගේ...

    1691531495305.png


    නැත්නම් ටික කාලයක් ගිහින් මේක ගෙන්නයි චීනෙන්... Geely කියන්නේ ලන්කාවට පුරුදු බ්‍රෑන්ඩ් එකක් නෙහ්...
     
    • Like
    Reactions: narihashan