වාතයක් වෙන සින් එකක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උන් එහෙම නෑ බන් විස්වාස කරන්නෙ නෑ කීවට


    අද උදෙත් මැසෙජ් එකක් දාල ඊබෙ සෙලින් කරන්න ඔන. අක්වුන්ට් එකක් හදලා දීපිය කියලා😂
    ------ Post added on Aug 21, 2021 at 8:27 AM
    උබ උට එකක් අරන් දුන්න එකම මදැයි බන්,මට එහෙමවත් අරන් දෙන්න එකෙක් හිටියේ නෑ

    අපේ නෑදෑයෝ වෙන මට නෑනලා වෙන 3 දෙනෙක් හිටියා .මුනවත් බලන්නේ නෑ හිටපු ගමන් කතාකරලා එලියට යන් කියල මාත් එක්ක ගිහින් බඩගිනි කියල කන්න ආවා ,එකත් සබ්වේ ,මුන් ටික මගේ දතගලවන්න ආවේ.මන් කිව්වා මන් කන්නේ බීෆ් විතරයි බීෆ් අරන් එන්නම් කියල ,උන්ට බීෆ් එපා කිව්වා.මන් කිව්වා මන් බිෆ් ගන්නම් ඔයාල කැමති එකක් ගන්න කියල මන් බීෆ් සබ් එකක් කෑව .උන් තුන්දෙනා වෙනම අරන් කෑවා .එදා ඉදලා මුනවත් බලන්නේ නෑ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    උන් එහෙම නෑ බන් විස්වාස කරන්නෙ නෑ කීවට


    අද උදෙත් මැසෙජ් එකක් දාල ඊබෙ සෙලින් කරන්න ඔන. අක්වුන්ට් එකක් හදලා දීපිය කියලා😂
    ------ Post added on Aug 21, 2021 at 8:27 AM
    මොනෞත්තක්ද හොද කුනුහරපයක් කියල බැනකො
    තොට ඊබේ එකවුන්ට් හදන්නද උත්තිගෙකොල්ලො මන් ඉන්නෙ කියලා අහපන් :lol:
    ගේම ක්ලෝස්
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    uge amma thathata kiaypanko owa karanna kiyala,uba kanawandum miniha wage ookata ewa aran denne
    ubala wage gon badina kanuwak sinhalunta set unama athi paramparawama goda daaganna

    call aran karadara karanawanum block karapan
    sinhalu wihin prashna hada gannae
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පවුලේ පොඩි එකෙක් ඉන්නවා.නෑයෝ වෙන.
    ඌට කම්පියුටර් එකක් එහෙමත් අරන් දුන්නේත් මම. ඌ ෆයිවර් කරන්න ආසයි කිවාට පස්සේ. හොද කොර්ස් එකක් කරන්න කිවා ඉතින් කොම්පියුටර් එක දුන්න හින්දා. දැන් මු කියනවා ඌට ක්ලාස් යන්න බෑ ලු, කොර්ස් එක කරගන්න බැරි උනොත් සල්ලි අපරාදේ ලු. මට උගනන්න ලු. මට ඔය උගන්නන සින් එක හරි යන්නේ නෑ මම ගුරවරයෙක් නෙවේ හින්දා. අපේ ගෙවල් අතර කිලෝමීටර් 60ක වගේ දුරක් තියෙනව.ඌට මම කිවා 50,000ක් වියදම් කරලා කරනන් කියලා කොස් එහෙමත් හොයාලා දුන්න තියෙන. එත් දැන් මු එන්න එන්නම පැකට් වෙනවා. හැම වෙලේම මැසේජ් කරනවා. මම බැරිම තැන කිවා යූටියුබ් බලලා ඉගෙන ගනින් කියලා කොර්ස් එකක් කරන්න බැරි නම්. දැන් මු මට කියනවා උගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම. ඔක්කොටොම වඩා මාමයි නැන්දයි කියනවා ෆෝන් කරන වෙලේ කෝල් එකේ ඉදන් පිටිපස්සෙන්, අයියාටම කියලා කර ගන්න අපිට වියදම් නෑ නේ කියලා.

    උබලටත් මෙහෙම සින් වෙලා තියෙනවද ??

    උඹද දන්නේ නැහැනේ ඔය කියන පොඩි එකා ? උගේ strategy එකට ideas හදාගන්න මේකේ ත්‍රෙඩ් එක දැම්ම වෙන්න පුළුවන්..
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    එක්කො මේ යන සීන් එකේ හැටියට උඹ උට ගලක් වත් කපලා ඒක මාට්ටුවෙයි කියන බයට සද්ද නැතුව ඉන්නවාද මන්දා 😂 මට එහෙම ඔහොම නවන්න ආවා නම් නැන්දා මාමා එක්කම බඩ වෙන්න කියන්නෙ හුත්තිගෙ කොල්ලට.අනික ඔහොම උඹ සද්ද නැතුව ඉන්නත් එපා බන්.නිකන්ම නෝන්ජලයෙක් වගේ වෙන එකයි වෙන්නෙ.උඹත් කෙලින් හිටපන් එක එක පකයට නැවෙන්නෙ නැතුව
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    උට මානසික කෙස් එකක් වගේ . වැඩිය යාළුවො එහෙම නැද්ද ?