වාතයක් වෙන සින් එකක්

Jalz

Active member
  • Feb 18, 2020
    167
    234
    43
    අම්මෝ නෑ කෝස් එකනම් වෙනම සීන් එකක්..:lol:

    සමහරු ඉන්නවා එකම පවුලෙ උනත් එක එක ජාතියෙ අය..සමහරු හෙන decent..සමහරු චාටුවෙන් තමන්ගෙ වැඩේ විතරයි..එහෙම වැඩේ කරගන්න එකට මනුස්සකම කියන වචනෙ අවභාවිතා කරනවා..කලේ නැත්තන් දුශ්ටයා,ගුණමකුවා වගේ නම්බුනාම හම්බෙනවා..මමත් ඒ වගේ නම්බුනාම ලබපු කෙනෙක්..කෙනෙක්ට කරුණාවෙන් උදව්වක් කරන එක වෙනයි..තව කෙනෙක්ට රැවටිලා මෝඩයා වෙලා කඹුරන එක වෙනයි.. :yes:

    කොහොමටත් නෑයො එක්ක මොලේ පාවිච්චි කරලා හැසිරෙන එක හොදයි පුතයෝ..විශේෂ කරලා කාන්තා පාර්ශවය එක්ක... උදව් උනත් පුළුවන් තරම් no strings attached කලානම් හරි..මේ යකාව එහෙම නටවන්න බෑ කියන impression එක එයාලගෙ ඔළුවෙ හදලා තියන්න ඕනෙ..නැතුං ජීවත් වෙනවා බොරු මේ දකුණු ආසියානු දියුණු වෙමින් පවතින සමාජ ක්‍රමයක් ඇති රටවල්වල;-)`
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    1,747
    599
    113
    Lankawe unta onawata wada polite wenna, honda wenna yanna epa. Un ape kare naginna enawa
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    221
    285
    63
    දර මිටියට ගත්ත නයාව මතක් වුණා 😁😁. ඔය විදිහට දිගටම ගියොත් කොල්ලා කෙල්ලෙක් හොයාගත්ත දවසක උබට සෑහෙන්න වියදම් තියෙයි 😁😁😁
     
    • Love
    Reactions: amino

    amino

    Well-known member
  • Jul 27, 2008
    651
    438
    63
    Pilimathalawa
    උගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ බිලත් මට ගෙවන්න කියලා හැම මාසෙම.

    Electricity Bill eke ehemath gewanna wei ban pau
    AC ekakuth hai karala demu
    nescafe machine ekak ehema aran dunna nam godak hondai

    mata nam kiyanna thiyenne api minissunta udau karanna oone
    eeth gaanakata
    nethnam kapati minissu anawashya prayojana gannawa

    oya wedee den nawaththa ganna wei ikmanatama
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,730
    772
    113
    apo onatharam wela thiyenwa. anthimata un kiyana widiyata therenne unta ena job ekath apima karala unta salli ena widiyata hadala paththakata wenna kiynwa wage szn ekak. amu kalakanni. kawruth karanne nathi udaw karama eke agayawath danne nathi minissu.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    221
    285
    63
    උබේ මොකක් හරි සුළු අත් වැරද්දකින් හම්බවෙච්ච පොඩිඑකා උපන් හැටියේ මාමටයි නැන්දටයි හදාගන්න දුන්නද උබ උත්තරේ ඔව් නම් උබ මෙහෙම සලකන එක උබේ යුතුකම. උත්තරේ නැහැ නම් ඔලුවේ එක්ස් රේ එකක් ගනින් සමහර විට අං දෙකක් මෝදු වේගන එනවද දන්නේ නෑ 😁😁😁
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    37,943
    1
    26,581
    113
    කැමති තැනක
    umba ilan kala thiyenne dan aya goda emak na umbata salli thiyanawa kiyala dan gatha ta passe umbenma game eka gahnna balanne oya wage eun inawa umbata dan karanna wena deyak na sahpe eke kahta karala kapena eka thamai dan karanna thiyenne natham oka digatama kara gana giyoth umbata kawada hari nayoth nathi wela salith nathi wela thamai nawathinne.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,914
    1,627
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අම්මෝ නෑ කෝස් එකනම් වෙනම සීන් එකක්..:lol:

    සමහරු ඉන්නවා එකම පවුලෙ උනත් එක එක ජාතියෙ අය..සමහරු හෙන decent..සමහරු චාටුවෙන් තමන්ගෙ වැඩේ විතරයි..එහෙම වැඩේ කරගන්න එකට මනුස්සකම කියන වචනෙ අවභාවිතා කරනවා..කලේ නැත්තන් දුශ්ටයා,ගුණමකුවා වගේ නම්බුනාම හම්බෙනවා..මමත් ඒ වගේ නම්බුනාම ලබපු කෙනෙක්..කෙනෙක්ට කරුණාවෙන් උදව්වක් කරන එක වෙනයි..තව කෙනෙක්ට රැවටිලා මෝඩයා වෙලා කඹුරන එක වෙනයි.. :yes:

    කොහොමටත් නෑයො එක්ක මොලේ පාවිච්චි කරලා හැසිරෙන එක හොදයි පුතයෝ..විශේෂ කරලා කාන්තා පාර්ශවය එක්ක... උදව් උනත් පුළුවන් තරම් no strings attached කලානම් හරි..මේ යකාව එහෙම නටවන්න බෑ කියන impression එක එයාලගෙ ඔළුවෙ හදලා තියන්න ඕනෙ..නැතුං ජීවත් වෙනවා බොරු මේ දකුණු ආසියානු දියුණු වෙමින් පවතින සමාජ ක්‍රමයක් ඇති රටවල්වල;-)`
    මටත් ඔය නම්බු නාමේ හම්බුනා. නෑයෙක්ගෙන් නෙවෙයි , යාළුවෙක්ගෙන්. :P
     
    • Like
    Reactions: lasankandy

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    2,759
    544
    113
    මට ඔහොම සීන් එකක් වෙලා මම උන්ට බොරු අමාරුකමක් පෙන්නල ,ලොකු ගානක් ණයට ඉල්ලුවා ,මම උන්ව හලන්න කලින් උන් මාව හැලුවා,මම ලස්සනට ලිස්සල ගියා 😂😂😂😂
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,033
    781
    113
    EARTH
    මට ඔහොම සීන් එකක් වෙලා මම උන්ට බොරු අමාරුකමක් පෙන්නල ,ලොකු ගානක් ණයට ඉල්ලුවා ,මම උන්ව හලන්න කලින් උන් මාව හැලුවා,මම ලස්සනට ලිස්සල ගියා 😂😂😂😂
    @lasankandy meka hoda wedak...........ubata hadissiyk kiyala illapn. msg hoynnath nathi weyi...........:ROFLMAO::ROFLMAO:
    ubata thama 31 ne. iththewo duwana kale oya kohomath............
     

    [email protected]

    Well-known member
  • Feb 8, 2013
    6,994
    1,221
    113
    Middle-Earth
    මට ඔහොම සීන් එකක් වෙලා මම උන්ට බොරු අමාරුකමක් පෙන්නල ,ලොකු ගානක් ණයට ඉල්ලුවා ,මම උන්ව හලන්න කලින් උන් මාව හැලුවා,මම ලස්සනට ලිස්සල ගියා 😂😂😂😂
    ඔව් ලොකු ගානක් ඉල්ලපන් හදිසියකට කියල , නැත්තන් නිකං දුන්න කොම්පුටරේ හරි දෙන්න කියපන් විකුණගන්න :lol:
     
    • Like
    Reactions: lasankandy

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    3,424
    928
    113
    උට ෆයිවර් කරගන්න උදව් කරන එක නම් හොදයි. ඒත් යකෝ ඉන්ටනෙට් බිලත් උබට ගෙවන්ඩ කියන්නෙ මොන මගුලකටද? :lol: :lol:
     
    • Like
    Reactions: lasankandy

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,422
    138
    63
    කොහොමටත් නෑයො එක්ක මොලේ පාවිච්චි කරලා හැසිරෙන එක හොදයි පුතයෝ..විශේෂ කරලා කාන්තා පාර්ශවය එක්ක... උදව් උනත් පුළුවන් තරම් no strings attached කලානම් හරි..මේ යකාව එහෙම නටවන්න බෑ කියන impression එක එයාලගෙ ඔළුවෙ හදලා තියන්න ඕනෙ..නැතුං ජීවත් වෙනවා බොරු මේ දකුණු ආසියානු දියුණු වෙමින් පවතින සමාජ ක්‍රමයක් ඇති රටවල්වල;-)`
    sahathika atta ..

    muta nam me wena case ekak tyenne mata pena wdhata. ochchara amaru mokda "Ane H%$$#an " kiyanna
     
    • Like
    Reactions: lasankandy

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    2,759
    544
    113
    තේ, අක්කර 1/2 ක් සහ පර්චස් 6 ක ඉඩමක් සමඟ නිවසක් විකිණීමට ඇත

    *මිල: ලක්ෂ 80 (මිල වෙනස් කළ හැකි)

    *අප අමතන්න: 0783564008
    72 හෙට හරි ගන්නව 😑
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,849
    1
    2,033
    113
    127.0.0.1
    උබ නම් පිස්සු හුත්තෙක් එච්චරයි කියන්න තියෙන්නෙ
    පොඩි එකෙක් නෙවේ නේ උබ

    කොල්ලත් අවුරුදු 20 ක එකෙක් නම් උටත් අමතලා , උගේ අම්මලාටත් අමතපන්. මන් නම් එහමයි.
    ඔය වගේ නෑයෝ හිටියත් උබට වැඩක් නැ, උන් යනවානම් යන්න කියපන්
     
    • Like
    Reactions: vito

    lilman

    Well-known member
  • May 10, 2009
    15,650
    4,592
    113
    Colombo
    මේ උඹ නේද ??

    Screenshot-2021-02-27-12-34-17.png


    FB-IMG-16144094704257080.jpg
     
    • Haha
    Reactions: Sword_Fish