අම්මෝ නෑ කෝස් එකනම් වෙනම සීන් එකක්..
සමහරු ඉන්නවා එකම පවුලෙ උනත් එක එක ජාතියෙ අය..සමහරු හෙන decent..සමහරු චාටුවෙන් තමන්ගෙ වැඩේ විතරයි..එහෙම වැඩේ කරගන්න එකට මනුස්සකම කියන වචනෙ අවභාවිතා කරනවා..කලේ නැත්තන් දුශ්ටයා,ගුණමකුවා වගේ නම්බුනාම හම්බෙනවා..මමත් ඒ වගේ නම්බුනාම ලබපු කෙනෙක්..කෙනෙක්ට කරුණාවෙන් උදව්වක් කරන එක වෙනයි..තව කෙනෙක්ට රැවටිලා මෝඩයා වෙලා කඹුරන එක වෙනයි..
කොහොමටත් නෑයො එක්ක මොලේ පාවිච්චි කරලා හැසිරෙන එක හොදයි පුතයෝ..විශේෂ කරලා කාන්තා පාර්ශවය එක්ක... උදව් උනත් පුළුවන් තරම් no strings attached කලානම් හරි..මේ යකාව එහෙම නටවන්න බෑ කියන impression එක එයාලගෙ ඔළුවෙ හදලා තියන්න ඕනෙ..නැතුං ජීවත් වෙනවා බොරු මේ දකුණු ආසියානු දියුණු වෙමින් පවතින සමාජ ක්‍රමයක් ඇති රටවල්වල
`