සොෆ්ට්වෙයා ඉන්ස්ට්‍රොල් කිරිම වාත නේද? portable apps
මටනම් ඔය සොෆ්ට්වෙයා දානවා කියන එක සිරා වාත වැඩක්.
මම සාමන්‍යෙන් දාන්නෙ ඔය පොඩි පොඩි සොෆ්ට් ටිකක් විතරයි.(බ්‍රව්සර්,7zip,බ්ලා බ්ලා)
ඔෆිස් පැකෙජ් එක එහෙම බැරි වෙලාවත් දාන්නෙ නැ.ටොන් ගානක් බරයි මදිවට මට ඇති වැඩකුත් නැ.
මෙ ලගදි යාලුවෙක් මට මොකක් හරි සීන් එකකට එව්ව .docx ෆයිල් එකක්.
මල සීන් එක දැන් ඔපන් කරන්න විදියක් නැ!!
මගෙ කනෙක්ශන් එක slow හන්ද Google docs හරි skydrive එකට හරි උස්සන්න විදියකුත් නැ,
පස්සෙ මතක් උනා පොටබල් ඇප්ස් කියලා ජාතියක් තියනව කියල!!
ගුගල් පාරක් දැම්මට පස්සෙ හම්බ උනා මරු sourceforge ප්‍රොජෙක්ට් එකක්.
මෙක හදල තියෙන්නෙ PortabaleApps.com කියන site එකෙ කට්ටිය.මෙතන පොටබල් ඇප්ස් 300++ වගෙ තියනව බලන්නකො!!
Portableapps.com on sourceforge
මමනම් ගත්තෙ OpenOffice.org පොටබල් එක විතරයි