එක මිනිහෙක් දෙපැත්තම වහන්න එපැයි ඉතින්අනතුර වෙන වෙලාවෙ එක පැත්තක විතරයි ගේට්ටුව වහල තිබිල තියන්නෙ.
වහපු නැති පැත්තෙන් තමයි මුන් car එක දාලා තියන්නෙ.
මුන් බීල සිහියක් නැතුව හිටපු එක ඇත්ත.
ඒත් ඒ පැත්තෙත් ගේට්ටුව වහල තිබ්බනම් මුන් දාන එකක් නෑ කියල මට හිතෙන්නෙ.
.
arnt you forgetting the DRUNK DRIVING part ?? regardless whether the gatekeeper closed gates or not, the moment the geniuses decided to drive drunk, they are at fault.අනතුර වෙන වෙලාවෙ එක පැත්තක විතරයි ගේට්ටුව වහල තිබිල තියන්නෙ.
වහපු නැති පැත්තෙන් තමයි මුන් car එක දාලා තියන්නෙ.
මුන් බීල සිහියක් නැතුව හිටපු එක ඇත්ත.
ඒත් ඒ පැත්තෙත් ගේට්ටුව වහල තිබ්බනම් මුන් දාන එකක් නෑ කියල මට හිතෙන්නෙ.
.
කවුද මේ එක ගේට්ටුවක් විතරක් වහල තියෙන මෝඩ තකතීරුව කියල, ඒ තරහටලු කොච්චියට හප්පගෙන තියෙන්නෙ![]()



අනතුර වෙන වෙලාවෙ එක පැත්තක විතරයි ගේට්ටුව වහල තිබිල තියන්නෙ.
වහපු නැති පැත්තෙන් තමයි මුන් car එක දාලා තියන්නෙ.
මුන් බීල සිහියක් නැතුව හිටපු එක ඇත්ත.
ඒත් ඒ පැත්තෙත් ගේට්ටුව වහල තිබ්බනම් මුන් දාන එකක් නෑ කියල මට හිතෙන්නෙ.
arnt you forgetting the DRUNK DRIVING part ?? regardless whether the gatekeeper closed gates or not, the moment the geniuses decided to drive drunk, they are at fault.
your 3rd sentence negates your entire argumentPls read the 3rd sentence in my post.
එක මිනිහෙක් දෙපැත්තම වහන්න එපැයි ඉතින්
අනික මොළයක් තියෙන එකෙක් නම් තේරෙනවා එකක් වහලා තියෙන්නෙ කෝච්චිය එන නිසා කියලා
අරුන් කුණු වෙන්න ගහලා හිටියාට මුගේ වැරැද්දක් නැහැ
එක වැර ගේට්ටු දෙකක් වහන්න ඌට එහෙනම් අමුතු බලයක් පිහිටන්න වෙයි

වස්කඩුව කියන්නේ නම් ඒ කාලේ ටිකක් දරුණු පැත්තක් තමයි, දැනුත් එහෙම නැත්තේම නැහැ. ඔය මැරුණු අය එහෙම අය නෙමෙයි බන්, එක්කෙනෙක් වාද්දුවේ තියෙන සුන්දර ස්ටුඩියෝ එකේ අයිති කෙනා මම හිතන්නේ, දන්න විදියට කචල් කාරයෝ නෙමෙයි . . .

සුන්දර එකේ අයිති එක්කෙනාද??? සුදු උස ඩයල් එක??? අප්පටඋඩු...මෙ අයිති කෙනා නෙමෙයි නේද? සුදු උස කණනාඩි දාන කෙනෙක් නේද අයිති?
කාගෙද බං ජීවිත 5.....උන් 5 දෙනා ගෙ ද ගේට්ටුකාරය ගෙ ද???
එක පැත්තක් වහල තියනව නං ගොනෙක් නෙවෙයි නං තේරුං ගන්න ඕන කෝච්චියක් එනව කියල.