වාද්දුවේ අනතුර ගේට්ටු මුරකරු නිසාද

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    othana wada karanne ekaine ban. depatthama eka para wahanda ba uta a nisa eka patthak wahala thama anith pattha wahanne. anika wahanda patan ganne train eke sadde aheddi. mokada a minissunta dana ganda widihak na. eka patthak wahala eddi wahanayak danda haduwoth u ka gahanawa hoo hoo train ekak enawa epa kiyala.

    eth ithin bila iddi tikak minissu naheta ahanawa aduine ban. aru ka gahddima danda athi. train 1e sadde ahenawa kiyanne lagane ban. anika express 1k
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    අනතුර වෙන වෙලාවෙ එක පැත්තක විතරයි ගේට්ටුව වහල තිබිල තියන්නෙ.

    වහපු නැති පැත්තෙන් තමයි මුන් car එක දාලා තියන්නෙ.

    මුන් බීල සිහියක් නැතුව හිටපු එක ඇත්ත.

    ඒත් ඒ පැත්තෙත් ගේට්ටුව වහල තිබ්බනම් මුන් දාන එකක් නෑ කියල මට හිතෙන්නෙ.

    .
    එක මිනිහෙක් දෙපැත්තම වහන්න එපැයි ඉතින්
    අනික මොළයක් තියෙන එකෙක් නම් තේරෙනවා එකක් වහලා තියෙන්නෙ කෝච්චිය එන නිසා කියලා
    අරුන් කුණු වෙන්න ගහලා හිටියාට මුගේ වැරැද්දක් නැහැ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනතුර වෙන වෙලාවෙ එක පැත්තක විතරයි ගේට්ටුව වහල තිබිල තියන්නෙ.

    වහපු නැති පැත්තෙන් තමයි මුන් car එක දාලා තියන්නෙ.

    මුන් බීල සිහියක් නැතුව හිටපු එක ඇත්ත.

    ඒත් ඒ පැත්තෙත් ගේට්ටුව වහල තිබ්බනම් මුන් දාන එකක් නෑ කියල මට හිතෙන්නෙ.






    .
    arnt you forgetting the DRUNK DRIVING part ?? regardless whether the gatekeeper closed gates or not, the moment the geniuses decided to drive drunk, they are at fault.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ අද (28) උඩුවර දුම්රියපොළ ආසන්නයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී මෝටර් රියක් ගැටී ඇතැයි පොලිසිය කියයි.

    මෝටර් රියේ ගමන් කළ පස් දෙනකු තුවාල නොලබා බේරි ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.

    UDUWARA_ACCDENT_3_resized1.png


    UDUWARA_ACCDENT_4_resized1.png

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    කවුද මේ එක ගේට්ටුවක් විතරක් වහල තියෙන මෝඩ තකතීරුව කියල, ඒ තරහටලු කොච්චියට හප්පගෙන තියෙන්නෙ :lol:
    :lol::lol::lol:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අනතුර වෙන වෙලාවෙ එක පැත්තක විතරයි ගේට්ටුව වහල තිබිල තියන්නෙ.

    වහපු නැති පැත්තෙන් තමයි මුන් car එක දාලා තියන්නෙ.

    මුන් බීල සිහියක් නැතුව හිටපු එක ඇත්ත.

    ඒත් ඒ පැත්තෙත් ගේට්ටුව වහල තිබ්බනම් මුන් දාන එකක් නෑ කියල මට හිතෙන්නෙ.

    arnt you forgetting the DRUNK DRIVING part ?? regardless whether the gatekeeper closed gates or not, the moment the geniuses decided to drive drunk, they are at fault.

    Pls read the 3rd sentence in my post.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    එක මිනිහෙක් දෙපැත්තම වහන්න එපැයි ඉතින්
    අනික මොළයක් තියෙන එකෙක් නම් තේරෙනවා එකක් වහලා තියෙන්නෙ කෝච්චිය එන නිසා කියලා
    අරුන් කුණු වෙන්න ගහලා හිටියාට මුගේ වැරැද්දක් නැහැ

    exactly
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    gettuwak thibunath nethath, thamange arakshawa thaman balaganta one,, nethuwa harak wage giyama wena ekekuta warada patawala wedak ne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක වැර ගේට්ටු දෙකක් වහන්න ඌට එහෙනම් අමුතු බලයක් පිහිටන්න වෙයි. එක ගෙටුවක් වහද්දි තේරෙනවනේ කෝච්චියක් එනවා කියලා
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වස්කඩුව කියන්නේ නම් ඒ කාලේ ටිකක් දරුණු පැත්තක් තමයි, දැනුත් එහෙම නැත්තේම නැහැ. ඔය මැරුණු අය එහෙම අය නෙමෙයි බන්, එක්කෙනෙක් වාද්දුවේ තියෙන සුන්දර ස්ටුඩියෝ එකේ අයිති කෙනා මම හිතන්නේ, දන්න විදියට කචල් කාරයෝ නෙමෙයි . . .
    :shocked::shocked: සුන්දර එකේ අයිති එක්කෙනාද??? සුදු උස ඩයල් එක??? අප්පටඋඩු...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගොඩක් නගදබද තැන්වල ගොඩක් වෙලා ගේට්ටු වහගෙන ඉන්නේ නෑ බන්
    කෝච්චිය එන්න ඔන්න මෙන්න තියලා තමයි ගේට්ටු දෙකම වැහෙන්නේ
    ඒත් එනකොට වැහිලා තියෙන්නේ
    ඒත් මේක මිනිහෙක් වහන අරින නිසා ඒ මිනිහට වෙලා මදි වෙන්න ඇති
    අනිත් එක බන් එපා කියද්දිනේ දාලා තියෙන්නේ
    ඒකත් පැත්තකින් තියමුකෝ
    මුන් එතකොට එහා පැත්තේ ගේට්ටුව වැහුවට පස්සේ රේල් පාර දිගේද යන්න හදලා තියෙන්නේ
    ඉඩ තිබ්බ තැනකින් රිංගුවත් මුන් සිහියකින් නෙමේනේ ඉදලා තියෙන්නේ
    ගේට්ටුකාරයාගේ ජීවිතේ විනාස වෙනවා ඕවට නඩු කියන්න ගියොත්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    කාගෙද බං ජීවිත 5.....උන් 5 දෙනා ගෙ ද ගේට්ටුකාරය ගෙ ද???

    එක පැත්තක් වහල තියනව නං ගොනෙක් නෙවෙයි නං තේරුං ගන්න ඕන කෝච්චියක් එනව කියල.

    ඕව මොනවද වහල තියෙන ගේට්ටුව අස්සෙනුත් රිංගල යන්න හදන රට හරක් (ත්‍රීවීල්, බයික්) නෙ ලංකාවෙ ඉන්නෙ